Chapter 9 Flashback_
කෙල්ලත් ටේගෙ කොන්ඩෙ අස්සෙන් එයාගෙ ඇගිලි යැව්වෙ එයාටත් අලුත්ම හැගීමක් දැනෙද්දි..
ටික වෙලාවකින් ලේ රහක් දැනුන නිසා ජී ටේගෙ තොල් වලින් ඈත් උනා..ජී-දැන් ඇති ටේ.....
ටේ-බෑ...
ජී-වටේ මිනිස්සු බලන් ඉන්නවා..
ටේ-මට ඇති වැඩක් නෑ එයාලගෙන්😁😁
ජී-මට ලැජ්ජයි..
එතකොට තමයි ටේ නැවතුනේ...
ජී ව හග්කරගෙන එයාගේ මුණ දිහා බැලුවෙ Boxy smile එක දාගන්න ගමන්..Flashback end_
ජී-හේසෝලා එහෙම දැක්කනං එහෙම ඉන්න වෙන්නෑ මට..🤐🤐
ටේ-ඉතින්..අපි එයාලටත් කියමු 😁😁අනික හේසෝ නං දකින්න විදියක් නැ..එයත් ජිමිනා එක්කනේ😂😂
ජී-හරි හරි..අයිස්ක්රීම කන්න දුන්නෙත් නෑ ඔයා..
ටේ-දැන් කමු..කෝ ඕක දෙන්න මට..
ජී-ආ..මගෙ තොල් දෙක නෑ වගේ..
ටේ-මෙහෙම කනවට වඩා එහෙම කද්දි රසයි අයිස්ක්රීම්..😌
ජී-අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා😒😒
ජී ටේගෙ උරහිසට ගහනගමන් රවාගෙන කිව්වා..
ටේ-😂😂හරි දැන් ඕක කන්න දියවෙයි..
Hae so and jimin pov_
ජිමිනා කෙල්ලව ඇදන් දිව්වේ ඒ " බබා" වචනෙට අනිවාරෙන් අනිත් උන් ජෝක් කරන නිසා..කෙල්ලනං හිටියෙ ෆුල් කොන්ෆියුස් වෙලා..සෙල්ලං කෝච්චිය ගාවටම ඇදන් ගිහින් එතනදි තමා ජිමින් හේසොව අත ඇරියෙ..
හේසෝ-😳😳😳😳😳😳😳
ජිමින්-අම්මෝ..😂😂මොකද මේ..
හේසෝ-මො..මොකද මේ කියලත් අහන්නේ..😧මොකද්ද යකෝ අර කිව්වේ..
ජිමින්-මොකද්ද කිව්වෙ..😐
හේසෝ-අර බ-...😶ඇයි මතකම නැද්ද කියපු එක..😑😑
ජිමින්-නෑනේ..මොකද්ද මං කිව්වේ..🙄🙄
හේසෝ-ඇයි අර බබා...-
ජිමින්-ඔව් බබා කියන්න..😁😁
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...