Chapter -7

680 118 11
                                    

Time pass Sunday night__

Hyejin-ඔය  සෝජු බෝතලෙත් කඩපං...ඒක ඉතුරු කොරල මක්කොරන්ඩෙ..

Jungli-තොපි දැන් බෝතල් අටක් විතර ඇදල ඇරිය නේත..🙊🙊

ජී මේ වන විට සෝජු බෝතල් හතරක් විතර හිස් කරලා මේස උඩ බුදිලු..

Haeso-මදි නේත..ආපු එකනෙ හොදට කමු.. හැමදාම නෑනෙ😁😁

Hyejin-ඔව් අද හොදට enjoy කරමු ලමයි...කමු බොමු සතුටු වෙමු..😌😌

Yunhi-මටත් දාපම් ටිකක්..ඒ ඔය fish tuna එක මෙහෙට තල්ලු කරන්න junglee මැනිකෙ

____

Haeso-අඩේ ජී දැන් නැගිටපංකො කෙල්ලෙ..😐😐

ji-ම්ම්..?හ්හ්ම්ම්..... යං යං..

Hyejin-මේකිව කරේ තියන් තමා යන්න වෙන්නෙ..😂😂

ji-හේසො මාව ..කරේ තියන් යයි..උබල බය වෙන්න එපා.....😴

Haeso-මං දන්නව අන්තිමට මට තමා මේකිව උස්සන් යන්න වෙන්නෙ කියල..

Yunhi-අඩෝ උබත් වැනෙනවද මන්ද😶😶

Hyejin-තාම වෙරිනෑ.. මං වෙරි වෙන්නෑ ලේසියෙන්........යං යං රෑ වෙලා..

Jungli-හාආආආආආආආ...🥱🥱

Haeso-ඒහ්.. ඈනුමක්ද බං ඒ..😂😂😂😂

Jungli-රෑ වෙලානෙ ගෑනියෙ යමං..

Haeso-ජීහා නැගිටපාම්..

Ji-ඇවිදගන්නනම් බැරි නෑ වගේ..😁😁

Hyejin-පේනවා..😂😂
________

කෙල්ලො ටික මේ weeekend එකේ ඇතිවෙනකම් ආතල්ගත්තා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

කෙල්ලො ටික මේ weeekend එකේ ඇතිවෙනකම් ආතල්ගත්තා..සෝල් වල ගියේ නැති තැනක් නෑ..

සෝල් වල ගියේ නැති තැනක් නෑ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Dove le storie prendono vita. Scoprilo ora