Chapter 11 🐺

752 157 11
                                    

Yeon Jun : "මොකද්ද ප්‍රශ්නෙ?"

Ronald : "උන්ගෙ හෙල් එක කියල සැක කරන තැනක් ගැන හෝඩුවා හම්බෙලා. අපේ කට්ටිය ව යැව්ව. අපිත් යං"

Yeon Jun : "හරි යං.."

දෙන්නම ඉක්මනට එව්ව location එකට ගියා..

Meanwhile ?  Place,

WARNING ⚠️️
⚠️️ STRONG LANGUAGE ⚠️️

?? : "ගුඩ් ජොබ්! කොහොමහරි එහෙනම් උන් ඉන්න තැන උබල හොයාගත්ත..."

? : "excuse me boss, NIS එකට අපේ හෙල් එක ගැන ඉව වැටිල!"

?? : "WHAT! ඇත්තටම ද!!!!"

? : "ඔව් බොස්. දැන් අපි මොකද කරන්නෙ?"

?? : "අර ප්‍රොෆෙසව ගන්නව එළියට! උන්ට ඕනෙ ඒකාවනෙ. ඌව අරන් ගිහින් ටිකක් පේන තැනක දාපන්. හෙල් එක අහුවෙන්න දෙන්න බෑ!!"

⚠️️

Return
Police mission.

📱

Ronald : "ටීම් සික්ස්ටි දකුණු පැත්තෙන් වට කරන්න.. හිමීට කිට්ටුවෙන්න. එකෙක්ටවත් පැන ගන්න දෙන්න එපා.Officer Yeon Jun ඔය පැත්ත cover ද?"

Yeon Jun : "හරි මේ පැත්ත ඔක්කොම cover."

👮️: "Sir, අර ප්‍රොෆෙස ව හම්බුනා!"

Yeon Jun : "What! අපි තාම ඇතුළට ගියෙත් නෑ නෙ!!"

👮️ : "සර් උන් ප්‍රොෆෙසව ගෙනත් දාල තිබුණ racing track එක ගාව"

Ronald : "Sh*t!! දැන් කරන්න දෙයක් නෑ. Emergency team එකක් දාල ඔය අවට search කරන්න. මෙහෙන් focus එක අයින් කරන්න බෑ දැන්.."

👮️ : "ok sir"

📱

Soo Yun : "යා වුල්ෆි ඕක අල්ලගන්න!!"

Soo Yun : "මේක ජින් ඔප්පට..."

Jin : "අයියෝ පරිස්සමට මගෙ world wide handsome face එක 😱"

කට්ටියට කවපෙත්තක් අහුවෙලා. ඉතින් ගාඩ්න් එකට වෙලා සෙල්ලම.. පොඩි උන් නෙ තාම 🥲

සෝ යුන් එව්ව කවපෙත්ත ජින්ගෙ කකුලෙ වැදුනලු ප්‍රෙන්ස්..

Jin : "අයියෝ මගේ කකුල...... ආව් රිදෙනවාආආආ කැඩිලද දන්නෙත් නෑ අයියෝ මං තාම බැඳලත් නෑ..."

Jhope : "නවත්තනවකො හලෝ. ලොකු හ්‍යොන්ග් වෙලත් ලැජ්ජාවක් නැද්ද පොඩි එකෙක් වගේ බෙරිහන් දෙන්නෙ!"

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now