Author Note ✍️

656 118 12
                                    

Chapter එකක් නෙවෙයි 😁
පොඩි දෙයක් අහන්න ආවෙ..

1. මේකෙ ending එක කොහොමද ඕනෙ?
Sad ද, happy ද?

2. කාව හරි මරන්නද?
එපාද? 😁

3. ඉස්සරහට වෙන්න ඉන්න love birds ල කවුද කියල තේරෙන්න ඇතිනේ..
තව කවුද couple කරන්න ඕනෙ?

ඕව තමයි ප්‍රස්න. උත්තර දෙන්නකෝ 😉
උත්තර නැත්තං මට ඕනෙ විදිහට ලියනව 😌😌

KimAra ✍️

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now