Tae's house But My Home Town...

110 33 2
                                    

Call__

Dali:- hello

Jungkook:- Hello කවුද මේ?

Dali:- ආ Jungkook, මන් මේ Dali.

Jungkook:- ඔව් Dali කියන්න. Lily ටද කතා කරන්න ඕනේ? ඉන්න මන් දෙන්නම් phone එක.

Dali:- නැහැ එපා. ඔයාට කතා කරන්න ඕනේ Jungkook.

Jungkook:- මට? ඔව් කියන්න Dali

Dali:- Jungkook, ඔයාට පුළුවන්ද අපේ ගෙදර ගිහින් හියුන්ග්ව ටිකක් බලන්න. මන් trip එකක් ආවා. එද්දි අනිද්දාවත් වෙයි.

Jungkook:- ඒත් tae ට මොකද?

Dali:- කියන්න බැරි උනානේ. එයාට මන් යද්දීත් ටිකක් උණ තිබ්බා ඒත් දැන් එයා call කරලා කිව්වා එයාට අමාරුයි කියලා. Please Jungkook ටිකක් හියුන්ග්ව බලන්නකෝ.

Jungkook:- ආ හරි මන් බලන්නම් Dali ඔයා බය වෙන්න එපා. ආ enjoy.

Dali:- අනේ Thankyou Jungkook. මන් එහෙනම් තියන්නම්.

Jungkook:- හරි dali.

Call end__

"lily, ඔයාට පුළුවන්ද සුප් එකක් හදන්න?" Jungkook කුස්සියට එන ගමන් කෑම හදන Lily ගෙන් ඇහුවා.

"ඒත් කූකී මේ වෙලාවෙ? ඔයාට අසනීප යි ද?" lily ඇහුවේ කවදාවත් නැතුව Jungkook සුප් ඉල්ලන නිසා.

"නැහැ. ඇත්තටම මට නෙවේ Tae ට. Dali දැන් call කරා Tae ට හොඳටම උණ ලු. Dali trip එකක් ගිහින් නිසා මට ටිකක් Tae ව බලන්න පුලුවන්ද ඇහුවා" Jungkook කිව්වා.

"Taehyung ට ගොඩක් අමාරුද? කූකී... එතකොට අපි අද college යන්නේ?" lily ඇහුවේ tae බලලා එද්දි college යන්න පරක්කු වෙන නිසා.

"නැ lily, ඔයා යන්න college. මන් tae ව ටිකක් බලන්නම්. කොහොමත් අද මට lectures ගොඩක් නැහැ." Jungkook කිව්වා.

"හරි කූකී. එහෙනම් ඔයා වැඩක් කර ගන්න. මන් සුප් එක හදන්නම්" lily කියන්නවත් එක්කම Jungkook room එකට ගියා.

විනාඩි කිහිපයකට පසු Lily සුප් එක මේසෙන් තියලා Jungkook ටත් යනවා කියලා ගෙදරින් ගියා. Lily ගිය බව විශ්වාස කර ගත් Jungkook ඉක්මනට සුප් එකත් අරන් දුවගෙන Tae ගෙ ගෙදර ළඟට ආවේ Tae ට අමාරු ඇති කියන දුකත් එක්කමයි. කලින් දවසේ tae සහ Jungkook අතර ලොකු ප්‍රශ්නයක් උනත් Jungkook හිතුවා tae ලෙඩ වෙලා ඉන්න වෙලාවක තරහ අමතක කරලා උදවු කරන්න.

Home Town//Taekook//Where stories live. Discover now