After the long time...

Start from the beginning
                                    

🐢"හුටා !! හාච්චුං ! බොම්ග්‍යු !!!! මේක සේහිගෙ නෙවේ..ජේහිගෙ"

🐻"ආයිශ් තමුසෙනම්....!! හා හා ච්චුං ! ඔන්න ඕක මෙහෙට දෙන්න ලොක්කයියා....සමා වෙන්නෝ...පොඩි අත්වැරදීමක්..අපි හා හා ච්චුං ! ගියා බායි..."

යොන්ජන් අත වූ ලිලී පොකුරද නැවත රැගෙන ඔවුන් ජේහි වෙත ගොස් එය භාර දෙන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යොන්ජන් අත වූ ලිලී පොකුරද නැවත රැගෙන ඔවුන් ජේහි වෙත ගොස් එය භාර දෙන්නට විය..

🐯"අනේ මංදා..මේ ඩබලට මොනා වෙලාද මන්දා"

"යොන්ජන්...පොඩ්ඩක් මාත් එක්ක එනවද?ඔයා අද නම් ගොඩක් මහන්සි වෙනවා වැඩී..ඔයා ඇත්තටම කාලද ඉන්නෙ?"

යොන්ජන් වෙත පැමිණි සේහි තම පෙම්වතා වූ යොන්ජන්ට එසේ කියන්නට විය..

🐯"ඕහ් ! සේහියා...මං ගැන වද වෙන්න එපා ඔච්චරම...බොරුවටනෙ කලබල වෙන්නෙ.."

🐶"යොන්ජුනා..ඔක්කොම විසදුවා නේහ්.. ආහ් ! මේ මේ...one to three ලව තාම යැව්වෙ නැද්ද?"

ඒ සමගම සන්ග්මින් යොන්ජන් වෙත පැමිණියේ ය...එම නිසා ඔහුට සේහි මගහැරී ගියේ ය...

🐯"පල්ලෙහා සුදු කැබ් එකක් ඇති ඔන්න ඒක අද ඉදන් ඔයාගෙ භාරෙ තමා ස්න්ග්මින් ! ඩ්‍රයිවර් කෙනෙකුත් ඇති පල්ලෙහා..one to three ලව පරිස්මෙන් එක්කන් යන්න එහෙනම්..."

🐶"හරි මන් කරන්නම්..ආහ් ! කෙවින්ව බැලුවද?හ්‍යුන්ජින් ඔයාට කතා කරන්න කීවා.."

🐯"හරි මං බලන්නම්..."

බැන්ග්චැන්,චන්බින් හා හන්වද රැගෙන ඔවුන් ඔවුන්ගේ නවාතැන වෙත ගෙන යාමට සන්ග්මින්ද පිටත් විය....පසුව යොන්ජන්ද හ්‍යුන්ජින් වෙත පිටව ගිය අතර ඒත් සමගම ඔහුට සූබින්ව මුණ ගැසුණි..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now