😪what happened to us😖

96 24 5
                                    

කායි හා ලවුඩ් හවුස් හි මේ වන රැදී සිටින්නේ නිවුන් සහෝදරයන් පමණි..

නිදහස් සෙනසුරාදාවක නිදහස විද ගැනීමේ අදහසින් ඔවුන්ද යම් කාර්‍යයන් වල නිරත වීමට සූදානම් විය..

🐻"කායී !! අපි දෙන්නා ෆුඩ් සිටිය පැත්තට ගිහින් එන්න යනවා..ඔයා එනවද ?"

🐧"මට බෑ..මට ජොන්ග් ඉන් හම්බෙන්න යන්නෝනි..එයා ඊයෙ ඉදන් මට රිප්ලයි කරේ නෑ..මන් බලලා එන්න යනවා පොඩ්ඩක්..මටත් එක්ක ස්නැක් ගේන්න...බායි!"

🐢"අපෝ එකට දහයක් වුනත් ගේන්නම් මල්ලියා..ටටා බායි.."

බොම්ග්‍යු හා ටේ එක්ව නිවසට මද දුරකින් වූ නගටබද පෙදෙස කරා පිටත් වන්නට විය..මේ නිදහස් සෙනසුරාදා දින සියල්ලන් නිදහසේ තම කාර්‍යන් වල නිරත වන්නට වූයේ නැවත සෙනසුරාදාවක් නොපැණියේ යැයි සිතන ලෙසට ය..

ඒ සමග කායිද ජොන්ග් ඉන්ගෙන් පිළිතුරක් නොමැති හෙයින් ඔහු හමුවට ගියේ ය..

🐧"හලෝ...චොං චිංනා ! ආහ් ~ ඔයා තාම දොයිද අලෝ?බලන්න නවයටත් ලගයි වෙලාව !"

ජොන්ග් ඉන්ගේ පොරවනයෙන් අදිමින් කායි එසේ පැවසීය..

🐧"ආහ් ! මේ මොකෝ !? ඇයි අඩන්නෙ ඔයා ? මාත් එක්ක තරහා වෙලාද මට රිපලයි කරේ නැත්තෙ ?"

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

🐧"ආහ් ! මේ මොකෝ !? ඇයි අඩන්නෙ ඔයා ? මාත් එක්ක තරහා වෙලාද මට රිපලයි කරේ නැත්තෙ ?"

🦊"මං අඩන්නෑ අලෝ..ඉබේම කදුලු එනවා..මට ඒක නවත්තගන්න බෑ..මගේ ඔලුව පුපුරන්න වගේ සිදෙනවා අප්පා😪"

🐧"ආහ් ! කෝ බලන්න.....අයියෝ...ඔයාගෙ ඇග රස්නෙයි..උණ වගේ..අයියා කෝ ? එයා දැක්කෙ නැද්ද ඔයාව?"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Opowieści tętniące życiem. Odkryj je teraz