After the long time...

77 22 0
                                    

🐻"මං ඔයාට කී පාරක් කියලා තියෙනවද පිස්සා!!?ඕකත් අරං අහකට යනවකෝ !!දන්නැද්ද හාච්චුං! මට ලිලී ඇලජික් කියලා...?"

🐢"ඔයාට විතරක් නෙවේ ! මටත් හාච්චුං ! එහෙමයි..."

🐻"දැන දැනම මොකටද පිස්සා ලිලී බන්ච් එකක් අරන් ආවෙ?"

🐢"හා..ච්චුං ! මේක සේහි අක්කා තියා ගන්න කීවෙ එයා එනකන්..!"

🐻"කෝ දෙන්නවා ච්චුං! මං මේක ඉවර කරලා එන්නම්.."

ලිලී පොකුරද රැගෙන ටේ,බොම්ග්‍යු සමග යොන්ජන් වෙත පැමිණියේ ය.....

🐻"ආහ් ! මෙන්න මේ හා හා ච්චුං ! එක සේහි අක්කගෙන්!"

🐯"අනේ පිස්සො දෙන්නා ! ඇලජික් කියලා දැන දැන මේක අරං ආවෙ ඇයි?"

🐻"අරං ඇවිල්ලත් හා හා ච්චුං ! අපිට බැනුම් නෙ.."

🐯"ඒත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯"ඒත්...ආයෙ මොකටද ලිලී !? එයා උදෙත් මට ලිලී බන්ච් එකක් දුන්නනෙ"

"ටේ හ්‍යුන් !!!!!!! මං ආවෝ !! කෝ බන්ච් එක!?"

ටේ හ්‍යුන් වෙත පැමිණි ජේහි තම මල් පොකුර ගැන විමසන්නට විය...

ටේ හ්‍යුන් වෙත පැමිණි ජේහි තම මල් පොකුර ගැන විමසන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now