දෛවයේ අහඹුවක් ..... Tea birthday Special (short story)

137 22 21
                                    

.......

මම : ඔහ්...... මියන්හේ.... මං ඔයාව දැක්කේ නෑ.....

?? : ආහ්... අවුලක් නෑ, මමත් මේ උඩ බලන් ආවේ....

මම : (ඒ කටහඬ ගොඩාක් ලස්සනයි, ගැඹුරුයි, ඇයි මට හුරුයි වගේ දැනෙන්නේ)

?? : මිස්...... මිස්...... චෝගියෝ....

මම : ආහ්,,.... දේ...

?? : මං හිතන්නේ මේක ඔයාගේ අතින් වැටුනේ....

මම : දෙයියනේ මගේ පණ .....(මට එහෙම කියවුනා)

?? : පණ .......... ?

මම : ආ.... මියාන්.... මම ගොඩාක් කැමති, මං ගොඩාක් ආදරේ කරන කෙනෙක්ගේ දේවල් තමා මේක ඇතුළේ තියෙන්නේ,

?? : ඕහ්.... කවුද කියලා කියන්න පුළුවන්ද.... අකැමැත්තක් නැත්තන්....

මම : අනිවාර්යයෙන්ම පුළුවන්, එයා ගැන මට කෑ ගහල කියන්න පුළුවන්, අද මං ආවෙත් එයාගේ උපන්දිනේ වෙනුවෙන්, එයා වෙනුවෙන් කරලා තියෙන සැරසිළි බලලා යන්න

?? : හරිම පුදුමයි..... එතකොට මේ ඉන්නේ එයා.... මාත් ආවේ ඒවා බලන්න....

මම : ඔව්..... ෂා මරු මරු.... එහෙනම් දෙන්නම එකට යමු මේ ඔක්කොම බලන්න....

?? : ඒක නෙමේ මිස්, මං දෙයක් අහන්නද.....

මම : ඔව් අහන්න ඕනි දෙයක්...

?? : ඔයා ඇයි එයට ඔච්චරම කැමති.... එයා ලස්සන නිසාද...

මම : හ්ම්ම්ම්ම්ම්ම්..... කොහොමද මං ඔයාට ඒක පැහැදිලි කරන්නේ..... ලස්සන නිසාම නෙමේ, ඊට වඩා දේවල් තියෙනවා, එයාව මං ඉස්සෙල්ලාම දකිද්දි මං දන්නේ නෑ එයා කවුද කියන්න, එයාව මගේ හිතට දැනුනේ මං එයාව ගොඩාක් හොදින් දන්නව වගේ හැඟීමක්, ඒ නිසා මං එයා ගැන හොයද්දි තමා දැනගත්තේ, එයාගේ ගති ගුණ, එතකොට එයාගේ පිස්සු වැඩ, එතකොට එයා එයාගේ අයට ආදරේ කරන විදිහ ගැන, දවසින් දවස එයා ගැන දේවල් දැන ගන්න දැන ගන්න මට එයා ගැන ලොකු පැහැදීමක් ලොකු හැඟීමක් දැනෙන්න ගත්තා, ඒ හැඟීම දැන් මගේ හිතේ ලොකු ආදරයක් වේඅ, එයා වෙනුවෙන් දවසින් දවස ඒ ආදරේ වැඩි වෙනවා, අද මං මෙතනට එන්න හේතුවත් ඒ ආදරේම තමා, මට දැනෙනවා එයාව ගොඩාක් ලඟින්...

දෛවයේ අහඹුවක් .... [COMPLETED]Where stories live. Discover now