Dedication

800 118 7
                                    

මම තරු වලට යන අතරේ මාත් එක්ක මුල ඉදලම හිටපු කෙනා එයා. වචනයක් වත් කතා කරේ නැති උනාට ජ'නල් එකේ  🌹 කමෙන්ට් එක හැමදාම තිබ්බා. මට එයත් එක්ක කතා කරලා දිනන්න පුලුවන් උනොත් ඒක මට නිකන් ඔලිම්පික් මෙඩ්ල් එකක් ගත්තා වගේ දැනුනා. කවදාවත් මම කියන දේ ඇහුවේ නැති උනාට මට මගේ නෙගටිවිටි පාලනය කරගන්න බැරි වෙනකොට එයා මට ඒ දේවල් වලට උදව් කරා.

තුන් වෙනි ඩෙඩිකේශන් එක එයාට !

දැනට මේ යූසර්නේම් එකෙන් නැති උනාට දවසක ඒ නමින් එයා ආයේ එනවා කියලා කිව්ව හන්දා මම ඒකම දැම්මා.

 
 

To my favorite voter,

We had not yet spoken directly, we have been commenting on each other for days. Later on, I remembered that she was the one reading my journal from the beginning. When I post stressed quote she beated me with her words. I'm no good at arguments, and when she comments on her facts, I go silent. Even if we haven't talked to each other directly yet, I'm very grateful for her to make me feel good when I feel bad. At times her words make me proud and at the same time she makes me feel that I am not useless. Let me win an argument for once and I will feel like I win Olympics.

2021.06.02











Thank you so much for your love and caring 🌹


28th Dec  2021

Moonchild  |  Namjoon Centric  |  CompletedWhere stories live. Discover now