🦊"ආහ්..ඒ අර එහා ගෙදර හිටපු හන්ගෙ අක්කා නේහ්?"

සියල්ලන්ගේ අවධානය දිනා ගනිමින් සූබින් හා මින්හෝද එතැනට පැමිණියේ තම ආදරවන්තියන් ද සමගිනි..මේ සම්බන්ධතා ගැන සියල්ලන් දැනුවත් බැවින් ඔවුන්ට කිසිවෙකුගෙන් තහංචි නොවී ය...

🐶"ළමයි දෙන්නා...මොකද මෙතනට වෙලා ගණන් හදනවද?ගාණ තාම සම්පූර්ණ නෑ.තව ටික්කින් එයාලා ආවාම ලස්සන උත්තරයක් ගන්න පුලුවන් වෙයි අපිට"

🦊"හැමෝම වෙනස් වෙලා හැබැයි සන්ග් මින් අයියගෙ ගාණ නම් තාම සම්පූර්ණ වෙලා නෑ"

🐧"එයාගෙ ගාණ කවද්ද සම්පූර්ණ වුනේ?"

පසෙක වූ ජොන්ග් ඉන් හා කායි දැක සන්ග්මින්ද යම් කතාබහකට ඔවුන් අසලට පැමිණියේ ය..

🥟"ඒයි සන්ග්මිනා...! මෙතන මොකද කරන්නෙ?ආන් අරෙහෙ කට්ටිය ගණන් හදා ගන්න බැරුව දගලනවා.."

🐶"ඕහ්...බායි බායි..මං බල්ලා එන්නම්..අනේ මංදා මන් නැත්තම් ඔක්කොම ඉවරයි"

හ්‍යුන්ජින්ගේ පණිවිඩය මත සන්ග්මින් නැවතත් තම රාජකාරි ගැන බැලීමට පිටත් විය...

🥟"ඉතින්..කොහොමද දෙන්නට?"

🦊"අපි නම් දැන් ගොඩාක් හොදින්!"

🐧"මාත් මේ ස්ටඩීස් ඉවර වුනාම ඔයා වගේ කොන්ඩෙ දික් කරනවා..ඔයාට මෙහෙම ලස්සනයි හ්‍යුන්ජින් අයියේ!"

🥟"ආහ් ! හොදයි හොදයි.."

ඒ අතර බොම්ග්‍යු හා ටේද මෙහි දෙනව මාළයේ වූ fitting room වෙත ගියේ ඔවුන්ගේ නව සංගීත කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන් සූදානම් ද යන්න බැලීමටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ අතර බොම්ග්‍යු හා ටේද මෙහි දෙනව මාළයේ වූ fitting room වෙත ගියේ ඔවුන්ගේ නව සංගීත කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන් සූදානම් ද යන්න බැලීමටයි..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now