☆4★

230 54 1
                                    

කොලේජ් එක ඉවර වෙලා අයියව ස්කූටියේ යද්දි අපි කතා කර කර ගියේ පලවෙනි දවස ගැන...

සුපුරුදු පරිදි ගෙදර අඩි දෙකක් තියෙද්දි මායි අයියයි ඩ්‍රයිවින් සීට් මාරු කරගත්තා...සහෝදරකමනේ හී..යද්දි ලොකු අයියලා දෙන්නා බැඩ්මින්ටන් ගහනවා..

♣ ඒන්ජල්...කොහොමද අද දවස..

♦ මූනෙන් නම් අපේ ඒන්ජල් සතුටින්..

මොකො වට පිට බලන්නේ...මම තමා ගෙදර ඒන්ජල්..අම්මා කියන්නේ මම ආවට පස්සෙ ගෙදර ඔක්කොම වෙනස් උනා කියලා...මැරයො වගේ හිටිය අයියලා දෙන්නාත් දැන් අහින්සකයි..දැක්කනේ මගේ ටුයිනා උනත්...අපේ ගෙදර ඉස්සර හැමදාම මස් ගේනවලු..දැන් ගේන්නෙ නෑ...වෙන ලබ්බක් නිසා නෙමේ මගෙ හුස්ම හිර වෙනවා ඒවා කෑවම...මට පෙන්න පෙන්න කන්න බැරි නිසා වෙඩින් එකකට ගියත් ගෙදර අය මස් කන්නෙ නෑ...ඉස්සර තාත්තා ගොඩක් බොනවලු ..ඒත් මම ඉපදුනාට පස්සෙ ඒකත් නවත්තලා අම්මා සතියකට පාරක් සැලුන් යන එකත් නවත්තලා මම නිසා...එයාලාගේ විදිහට මම තමා ඒන්ජල්..මගේ ටුයිනාගේ විදිහට මම එවින් ක්වීන්....

♣ ඒ..මොකො ගල් ගිලලා වගේ...

♠ අද උදේම ඇක්සිඩන්ට් එකක් වෙන්න ගියානේ..

මම කට කහනවටද කිව්වෙ මුගෙ කේලම් වලට බයයි කියලා..

⛁ කවුද දැන් මගේ කෙල්ලව හප්පන්න ආවේ..

⛃ මාත් අහන් හිටියෙ..

දැන් සැපත...බැල්මක් මම ටෙරන්ස්ට දැම්මා..

♣ මල්ලි මොකද නංගිට ඩ්‍රයිව් කරන්න දුන්නේ...දන්නවනේ අස්ස කුලප්පුව..

♠ නොදුන්නොත් මම ඉවරයි..

ටෙරන්ස් කමිසේ අත වැලමිට ගාවට නැවුවා....මගේ දත් ටික එයාගේ අතේ..මේ තරම් වෙලා පාර හිටින්න නම් හිතාගන්න පුලුවන්නේ..

♣ ඒන්ජල්ද හැපුවේ..

♠ නෑ ඒන්ජල්ගේ බල්ලා..

⛁ ඒන්ජල්...

මම කාමරේට දුවලා ගියා...දැන් ඒන්ජල් කියන නමත් මට අරහං....රෙද්ද...සැක්..මම ටෙරන්ස්ව ඒ තරම් තදට හැපුවද...නැනේ..









🤧🤗 කොමද ස්නෝ බේබිලා

අප්ඩේට් සුට්ටක් පරක්කු වෙයි හොදෙ..

😉 දවසට එකක් අනිවා දෙන්නම්.

ආදලෙයි ගොඩාරියක්..

Twin Mermaid ✔️✔️Where stories live. Discover now