06. Wedding ♥️✨️

47 10 15
                                    

A/N : ඒත් මේ දෙන්නම දැනන් හිටියේ නෑ තව දෙන්නෙක් මේ කතාව අහන් හිටියා කියලා..

__Time passes__
_Sohyun pov_

"සොහියා.. ඕයි.. මොන ලෝකෙද ඉන්නේ මනුස්සයෝ.."

මනෝ පාරක් දාගෙන ඉන්නකොට මාව මේ ලෝකෙට එන්න කෑ ගැහුවේ යූජුවා.. ඔව් අපි ආයේ යාලුවො උනා.. මට කොච්චර සතුටුද කියනවනන් කියන්න වචනත් නෑ.. එදා මම සතුටට මහ රෑ වෙනකම්ම ඇඩුවා..

ඉතින් අද අපේ වෙඩින් එක..

"අක්කේ ඔයි වේල් එක පටලවන්නකෝ.."

ඔව් ඔව් ඒ යූජුවා.. ඕකි කොහොමත් පුදුම කන් කරච්චලයක්..

අපිව අන්දන්න ආපු අක්කලා දෙන්නා සේරම වැඩ ඉවර කරලා ටිකකින් එලියට ගියා.. අපිත් තාත්තලා එක්ක හෝල් එකට ගියේ හරිම ආසාවෙන්.. අවුරුදු ගානක බලාපොරොත්තුවක් මේ ඉශ්ට වෙන්නේ.. ඉතින් සතුටු නැද්ද..

කුකී අපේ තාත්තගෙන් මගෙ අත අරගත්තා.. එතනින් පස්සේ අපි දෙගොල්ලොම හැම චාරිත්‍රයක් කලා.. නැදෑයොන්ටයි අම්මලා තාත්තලටයි සමූදීලා අපි අපි හතර දෙනාම ආවේ නිදහස් පැත්තක හොටෙල් එහෙකට.. ඒ රෑ අපේ පාටියකිම්ම තවත් සතුටින් පිරුනා..

__ Next Day __
_ Author pov _

හතර දෙනාම හවස් වෙලා බීච් එක පැත්තේ රවුමක් ගහන්න.. කෙල්ලො දෙන්නා පොඩි ඇවුන් දෙන්නෙක් වගේ වැලි නාගෙන සෙල්ලන් කරනකොට කොල්ලො දෙන්නම හිනා වෙවී බලන් හිටියා..

"ආ මේක බීලා ඉන්නවා.."

ජංකුක් කෙල්ලො දෙන්නට ජූස් දෙකක් දික් කරන ගමන් කිවුවෙ මෙලෝ සිහියක් නැතුව කච කච ගගා ඉන්නවා මිසක් දෙන්නගේ හස්බන්ඩ්ස්ලා දෙන්නා ගැනවත් බලන්න වෙලාවක් නැති නිසා තිබ්බ ඉරිසියාවට..

"මොකෝ කූ මේ කේන්තියෙන් වගේ.."

සෝහි අහනකොට කෙහෙදමන්දා හිගින් ආපු ටේත් එතනින් වාඩි උනා..

"නෑ ඉතින් ඔයි දෙන්නට හස්බන්ඩ්ස්ලා නෑනේ.. ඒකයි.."

𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝 💞 || 𝐊𝐘𝐉/𝐊𝐒𝐇 || ✔Unde poveștirile trăiesc. Descoperă acum