03. In England ♥️✨️

73 12 0
                                    

--Still Yoojung pov--

ගෙදර දොර අරිනකොට දැකපුදේනන් කවදාවත් මම බලාපොරොත්තු උනු දෙයක්නම් නෙමෙයි..

මගේ ලොකු ආසාවක් තිබුනා අපි දෙන්නගෙ ෆොටෝ එකක් එඩිට් කරලා ලොකුවට අපේ ගෙවල්වලට ඇතුල්වෙන තැනම ගහන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ලොකු ආසාවක් තිබුනා අපි දෙන්නගෙ ෆොටෝ එකක් එඩිට් කරලා ලොකුවට අපේ ගෙවල්වලට ඇතුල්වෙන තැනම ගහන්න..එයා කරලා ඒක..මම මොනහරි වරද්දගත්තවද්ද..අනේ මන්දා..

"බේබී එන්න ඇතුලට.."

💚මේ එනවා අජුම්මා..

ගෙදර තැන තැන අපේ ෆොටෝස් වගේම එයාගේ පවුලේ අයගේ ඒවා , ටේයි මායි එකයි ඉන්න ඒවා , එයා තව කොල්ලෙක් එක්ක ඉන්න ඒවා තිබ්බා..දැන් කොල්ලෙක් ඇති.. මැරිකරලද දන්නේ නෑ.. ෆොටෝස් වැඩිහරියක් එඩිට්ස්.. කොහොමත් සෝහිට ලස්සනට එඩිට්ස් කරන්න පුලුවන්..

💚සෝහි..

"බේබි මොනවහරි කිවුවද.."

💚අහ් නෑ අජුම්මා..

"එහෙනම් මම බොන්න මොනාහරි හදන් එන්නම්..බේබිට පුලුවන්නම් මට බේබිගේ නම්බර් එක දෙනවද.."

💚ආ අජුම්මා මෙන්න..

අජුම්මා හොදට පෙනුන නිසා මම නම්බරේ දුන්නා..අවුලක් නෑ..මම වටේම කැරකි කැරකි ෆොටෝස් බැලුවා..

මම වටේම කැරකි කැරකි ෆොටෝස් බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝 💞 || 𝐊𝐘𝐉/𝐊𝐒𝐇 || ✔Where stories live. Discover now