05. Because of ♥️✨️

56 9 12
                                    

මම වටපිට එහෙම බලබල ආවේ සෝල් නුවර තියෙන ලස්සන විඳගන්න ගමන්..ඒත් කුකී කාර් එක පාර්ක් කරපු තැන දැන දැක්කම මට හීක් ගෑවුනා..

ඒත් කුකී කාර් එක පාර්ක් කරපු තැන දැන දැක්කම මට හීක් ගෑවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N : Lotte world එක ඩ්‍රාමා වලින් දැකලා ඇතිනේ..
මාව එක්ක පැලෑව් යකුනේ😩🙂

-----------------------------------

_Author pov_


Lotte world එක කියන්නේ සෝහ්යුන් ඒ කාලේ ඉදලම එන්න ආස කරපු තැනක්.. එතන ලස්සනට ඕනෙම මනුස්සයෙක්ව වශී කරන්න පුලුවන්..ජංකුක් කාර් එකෙන් බැහැලා සෝහ්යුන්ගේ අතිනුත් අල්ලගෙන ඇතුලට එක්කන් ගියා..

💗"කුකී.. 😭 .."

🐰"ඔයි ඉතින් පොඩි එකා වගේනේ.."

💗"ආදරෙයි මනුස්සයෝ.."

සෝහ්යුන් පොඩි එකෙක් වගේ අඩ අඩම ජංකුක්ව බදාගත්තේ තමන් ගැන හොදටම ජංකුක් දන්න බව තව තවත් එයාටම තහවුරු වෙමින්..

🐰"දැන් කොහෙටද යන්න ඕනි.."

💗"අපි මෙරිගොරවුන්ඩ් යන්.."

A/N : සෝහ්යුන් ගගා ටයිප් කරන එක දිග වැඩි නිසා සෝහි කියලා ගන්නම්🙂

සෝහි එයාගේ මූන බබෙක් වගේ කියුට් කරගෙන ඇහුවෙ හරිම ආසාවෙන්.. "හරී.." කියපු ජංකුක්ත් කෙල්ලවත් එක්කගෙන මෙරිගොරවුන්ඩ් එකේ ගියා..

.
.
.

ටිකක් හවස් වෙනකම්ම දෙන්නා එක එක කෝලන් කර කර හිටියේ හරිම සතුටින්.. ජංකුක්ගේ බිස්නස් වැඩ නිසා සෝහිටත් ජංකුක්ටත් කාලෙකට පස්සේ තමයි මෙහෙම නිදහසක් ලැබුණේ.. ඉතින් දෙන්නම ඒක තමන්ගේ උපරිනයෙන්ම වින්දා..

𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝 💞 || 𝐊𝐘𝐉/𝐊𝐒𝐇 || ✔Where stories live. Discover now