01. Who are we ♥️✨️

111 14 18
                                    

🐯යූජූ ඉක්මනට ලෑස්තිවෙලා එන්නකෝ පරක්කු වෙනවා..

💚මේ එනවා ටේ..පොඩ්ඩක් ඉන්න..

🐯දැන් පැය කීයක ඉදන්ද ඕක කියන්නෙ බබා..

💚හරි හරි ඔන්න ආවා..

🐯කජා..

මේ කෙල්ලයි කොල්ලයි අත්වැල් පටලගෙන යන්නේ එයාලගෙ වෙඩින් එකට අවශ්‍ය බඩු ගේන්න..

💚Kim YooJung

💚Kim YooJung

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මම‍ යූජු..කිම් යූජන්ග්..මම හරි දක්ශ කඩිසර කෙල්ලෙක් කියලා තමයි හැමෝම කියන්නේ.. මොකට කඩිසර උනත් ඇදුං අදින්නනන් මට පැය තුනකට වඩා යනවා..මට වයස 28යි..මට යාලුවොනන් නැහැ..කලින්නම් හිටියා..ඒත් සේරම මම අයින් කරලා දැම්මා..

🐯Kim Taehyung

🐯Kim Taehyung

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මම ටේ..කිම් ටේහ්යොන්..යූජන්ග්ගෙ එහෙමත් නැත්තම් මගෙ යූජුගෙ boyfriend මම තමයි..ඔයි එයා කියන තරන් හොඳක් එයාගේ නෑ..එයාට තියෙන්නේ මහ කුප්ප හිතක්..

---
Author
ඔයා යූජන්ගේගේ කොල්ලද හතුරද🙂

Taehyung
දෙකම🙂
---

මං ගැන කිවුවොත් මටත් ඉතින් අවුරුදු 28යි..කොල්ල ඉතින් හැන්ඩියා.. පේනවනේ..කිම් ගෲප්ස් වල අයිතිකාරයා මම..ඉතින් ජීවීතේ කජ්ජක් වගේ ආතල් එකේ ගෙවන් ඉන්නවා..

🐰Jeon Jungkook

🐰Jeon Jungkook

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මම කුකී..ජියොන් ජන්කුක්..ජියොන් ගෲප්ස් අයිතිකරු වගේම ටේගේ හොදම යාලුවා..උගේ මොන කුපාඩි වැඩකටත් මම ඉන්නවා..මම මොනාද මේ කියන්නේ..ගනන් ගන්න එපා අන්තිමට මම මං ගැන කිවුවේ හයි ස්කූල් කාලේ..ඒකයි මේ..ඇත්තටම ඉතින් ටේගෙ අනිත් පැත්ත මම..මූනෙන් පෙනුමෙන් උනත් එහෙමයි..පේන්නැද්ද.. ඒ ගොබ්බ ෆේස් එකට ඌ හිතන් ඉන්නේ මහ පොර කියලා..ඒකට මම කොච්චර හැන්ඩ්සම්ද..දකින් දකින තැන කෙල්ලො පස්සෙන් එනවා..

💗Kim Sohyun

මම සෝහ්‍යුන්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මම සෝහ්‍යුන්..කිම් සෝහ්‍යුන්..මටත් වයස 28යි..කාලෙකට කලින් යූජුගෙ හොදම යාලුවා වෙලා හිටියේ මම..එයා මාව දැන් අයින් කරලා තිබුණත් මගෙ බෙස්ටි එයාම තමයි..ඒ පැත්ත නැතුව අනිත් පැත්තෙන් මව ඇදින්නුවොත් ජංකුක්ගේ girlfriend මම..ලස්සනට චාම්ව පාඩුවේ ඉන්න කැමතී..

To Be continue -----------------------------------

To Be continue -----------------------------------

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

හායි චොකෝස්😁

මගෙ අලුත් කතාව MY Friend..
GL Story එකක් නෙමෙයි නෝමල් Frenship එකක් ගැන කතාවක්..

යූජූ සෝහ්‍යුන් කියන්නේ කාලෙකට කලින් යාළුකම කැඩුණු යාලුවො දෙන්නක්..

කතාව එක්ක ඔයාලට රැදිලා ඉන්න කියලා කියනවා..
Our love වගේ පරක්කු අප්ඩේට් නැහැ..
සෙනසුරාදා ඉදන් කොටස් ටික දෙන්නම්..

𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝 💞 || 𝐊𝐘𝐉/𝐊𝐒𝐇 || ✔Kde žijí příběhy. Začni objevovat