chapter 1

1.1K 113 18
                                        

No one pov.

🐰 - ඒ බන් කොටෝ අද අලුත් professor කෙනෙක් එනවලු නේද

🐥 - ආ... ඔව් බන් මටත් ආරන්චියි...ඒ හෙන handsome පොරක්ලු බන්...

🐰 - එහෙමද එහෙනම් හොදයි බන්... නැත්නම් මොකෙක් හරි නාකි මගුලක් ආවොත් ලෙක්චර් එකත් එපා වෙනවා...

🐥 - අනෙ උබ හරි උනන්දුවෙන් නෙහ් ලෙක්චර් අහන් ඉන්නෙ... 😏මගෙන් මුකුත් අහගන්න එපා උබ...😏

🐰 - හරි හරි බන් ඉතින් 😒

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

🐰 - අන්න බෙල් එක ගැහුවා...

🐥 - දැන් අපේ අලුත් ප්‍රොවෙසා එයි...

🐰 - හ්ම්ම්

මෙයාලා මේ විදියට ඉද්දි එයාලගෙ අලුත් professor පන්තියට ආවා...

?? - Good morning ලමයි.....

All - Good morning sir

?? - හරි ලමයි මන් තමයි ඔයාලගෙ අලුත් ප්‍රොවෙසර්... Professor Kim taehyung .

Meanwhile jk and jimin

🐰 - අඩෝ කොටෝ මෙයාද අපේ අලුත් ප්‍රොවෙසර්... අඩෝ දෙවියො වැරැදිලා මෙයාව මනුෂ්‍ය ලෝකෙට එවලද කොහෙද බන්...

🐥 -ඔව් බන් මට හිතුනෙත් ඒකමයි... අඩෝ එයා හෙන හොට් නේද වාව්ව්🤤

🐰 - පල යන්න කෙල හලන්නෙ නැතුව එයාට වල් කුකුලා...😤😤😤

🐥 - හ්හ ඇයි එයා උබේද...

🐰 - ඔව් මගෙ වගෙ තමා... හුම් මන් එයාව මගේ කරගන්නම්කො ...😏

🐥 - හ්හ බලමුකො බලමුකො 😏

🐯 - හරි ලමයි එහෙනම් මට ඔයාලගෙ නම් පිලිවෙලින් කියන් යන්නකො ඔතනින් පටන් ගන්න...

එහෙම කියලා ටේහ්‍යුන් මුල් පේලියෙ ලමයෙක්ට අත දික් කරලා කිව්වා... හැමෝම තම තමන්ගෙ නම් කියාගෙන යද්දි ජන්කුක්ගෙ අවස්තාව ආවා...

🐯 mind - වාව් කවුද අම්මේ මේ කොල්ලා... හරියට හා පැටියෙක් වගේ... හරි හුරතල්.. හැබැයි පොඩ්ඩක් සෙල්ලක්කාරයි වගේ...ම්ම් බලමුකො😏

🐰 - මගෙ නම් ජෝන් ජන්කුක්...😁😉

🐯 mind - හ්හ මූ යකෝ... කිසි ලැජ්ජාවක් නැතුව මට ඇහැකුත් ගැහුවනෙ... අම්මපා බය නැද්ද සර් කෙනෙක්ට ඔහොම ඇස් ගහන්න...මන් රවලා අහකබලගත්තෙ හොද වෙලාවට... ජන්කුක් නේද නම... හරි අපි බලමුකො ජන්කුක්...මෙයා නම් හැබැයි එච්චර ලේසි වෙන එකක් නෑ....

💚 Professor 💜️  [TK] [ ON HOLD ]Donde viven las historias. Descúbrelo ahora