🐰"ශැක්!ඇයි බං එහෙම වුනේ?"

🐭"කොහොමද?ඒක නෙවේ උඹ ඇයි අඔඒ නංගිව බේර ගන්න ගියේ?"

🐰"අඩේ මින්හුආ....අර මං කීව කෙල්ල සෝ ජී..බං!"

🐭"වාහ් මොකක්!?එතෝට උඹ අපේ නංගිටද ඔය නැහීගෙන ලව් කරන්නෙ?උඹේ අනාගතේ පැහැදිලී මචෝ..මං උඹේ මස්සිනා වෙන්න යන්නේ...වාහ්...මේක නිකම් ෆිල්ම් එකක් වගේ"

🐰"මං උඹට කලින් එයාගෙ නම කියලා තිබ්බෙ නෑ නෙ.එහෙනම්.මේක මීට වඩා වෙනස් වෙන්න තිබුණා.අඩේ මින්හෝ..මං දැන් මොකද කරන්නෙ මේකට?"

🐭"හරිම සරලයි..බය නොවී ඉදහන් ඒකි මගෙ නංගිනේ.ඕං බලහන් ඕකි උඹට කලින් ඕක කියනවා.මං හූනා කීවා වගේ කියන්නද ඕං බලහන්කෝ ඕකි අද රෑ උඹට කෝල් එකක් අරන් ඩිනර් එක්කට යන්ද ඇහුවෙ නැත්තම්!"

🐰"හරී....ඒත් ඒ උඹේ නංගිනේ..එහෙම අවුල් වගේ බං!"

🐭"මොන අවුලක්ද ? උඹ කැමතී නම් ඕනි දෙයක්.කොච්චර හොදද එහෙම වුනොත් අපි නෑයො වෙනවා...මං ගෙදර කට්ටිය ගැන බලාගන්නම්.උඹ බය නොවී ඉදහන්කො පොඩ්ඩක් ඉවසලා"

🐰"ඒත් ඉතින්...හරි හරි උඹ කියන දෙයක් තමා ! මූ මාව බන්දලත් ඉවරයි මං තව එයාට ඒ ගැන කියලත් නැතුවම!මට මේක තාම විශ්වාස කරන්න බෑ බං"

හරි හරි උඹ කියන දෙයක් තමා ! මූ මාව බන්දලත් ඉවරයි මං තව එයාට ඒ ගැන කියලත් නැතුවම!මට මේක තාම විශ්වාස කරන්න බෑ බං"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එම ගැටලුකාරී ප්‍රශ්නයද එසේ විසදීමට ලක් වූයේ ඉතා සතුටුදායක ලෙස ය..මේ වන විට බොම්ග්‍යු හා ටේද පංතියට වී සිටියි...

"ඔන්න ළමායී.....මමයි ඔයාලගෙ අලුත් මැත්ස් ටීචර්!කට්ටියම පොත් පෙරලන් පාඩමට ලෑස්ති වෙන්න..."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now