🌻Calm down..⚠️

Start from the beginning
                                    

🐯"ඩොකටර්ට අපි නිසා මේ දවස් ටිකේම වදේ නේද?"

🥟"මේක මට කොහෙත්ම වදයක් වෙන්නෑ.මේක මගේ වගකීම.තෙරපි එක නම් දැන් ඇති වගේ.මං මේ කියන දේවල් හොදට හිතට ගන්න.අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න එනවා තමයි.ඒත් ඒවටමුහුණ නොදී පැනලා යන එක නෙවේ හරිදේ.ප්‍රශ්නයක් ආවාම අපි මුලින්ම කරන්න ඕනි හෙමීට හිතලා ඒකට විසදුමක් හොයා ගන්න එක.කෑම මගෑරියා,ගෙදර මගෑරියා,පවුල මගෑරියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ.ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න තවත් වැඩි වෙන එක.මේ වෙලාවෙ ඔයාලගෙ මානසික සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි.මං හිතනවා මේ දේවල් හොද විදියට වෙනස් වෙයි කියලා."

🐥"ඔයාට කොහොම ස්තූති කරන්න්ද මන්දා ඩොක්ටර්..ගොඩක් ස්තූතියි මේ හැමදේටම..."

🐯"ඔව් ඩොක්ටර්!අපි මේකට විසදුමක් හොයා ගත්තා..අපි අනිද්දා යනවා ඇමෙරිකාවට..ආයෙ අපි මේක විසදගෙන මිසක් මෙහෙට එන්නෑ.."

🥟"ඒකනෙ..හැමෝම හොදට මේක විසගනිවී කියලා මං හිතනවා..ගුඩ් ලක් දෙන්නටම.."

🐥"අපි නැති ටිකේ මෙයාලව බලා ගන්න ඩොක්ටර් !"

🥟"හරි..මට පුලුවන් හැම වෙලාවකම මං එන්නම්..කොහොමත් ක්ලාස් කරන්න මං එනවනේ..හරි එහෙනම්..තෙරපි එක ඉවරයි...මෙයා ටික්කින් නැගිටීවී..දැන් මං යන්නම්..."

🐯"හරි ගොඩක් ස්තූතියි ඩොක්ටර්!"

වටිනා උපදෙස් පෙළක්ද සමගින් හ්‍යුන්ජින්ද පිටව ගියේ ය...

ඉන් පසුව යොන්ජන් හා ෆිලික්ස්ද ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නට විය...

🐯"කායි ! අපි ගියාම ඔයා මෙහෙ ඉන්න ඕනි ජොන්ග් ඉන් එක්ක.හෙට ඩ්‍රයිවර්ස් ලා දෙන්නෙක් එයි.එක්කෙනෙක් අපේ කාර් එකට අනික් කෙනා ෆිලික්ස්ගෙ එකට.ඔයා ජොන්ග් ඉන් එක්ක ඒකෙ ඉස්කෝලෙ යන්න ඕනි හැමදාම අයියලා ටික මගේ එකේ යයි..අපි එනකන් පරිස්සමින් ඉන්න ඔනි හැමෝම...!"

🐧"හරි අයියේ...!"

🐥"දැන් අපි නිදා ගමු නේද?වෙලා ගිහින් නෙ."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now