𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 17

4.5K 563 122
                                    

tae " හොබි...."

hobi " කියාම්..."

tae " අනේ... හොබ්බෝ.. කියාම්කෝ මොකක් හරි.. මම කොහොමද මේක එයාට කියන්නේ .. උදව් කරාම්කෝ අස්පයෝ ඔය මල පෙරේතයා වගේ ස්නැක්ස් කන එක නවත්තලා"

hobi " තමුසෙට පිස්සුද වල් කොටියෝ.. kim fucking taehyung තමුසේ පිරිමියෙක්ද.. ඕක කෙලින්ම එයා ලගට ගිහින් කියලා දාන්න බැයිද.. යකෝ.. දවස් කියක ඉදන්ද මට වද දෙන්නේ.. තවම ලව් එකක්වත් සෙට් වෙලා නැති මගෙන්ද තමුසෙ ආදරේ ගැන අහන්නේ "

tae " අනේ හොබ්බෝ.. මට එහෙම කෙලින් කියන්න බැ.. මට එයාව surprise කරන්න ඕනි.. මගේ ආදරේ කොච්චර ද කියලා එයාට කියන්න ඕනි.. අනේ මට උදව් කරහන් "

hobi " තමුසෙ නම් හෙන වාතයක් ඔයි.. හිටු මම කල්පනා කරලා කියන්න "

____________________________________________________________________________________________________________

ටික දවසක ඉදලා හේසොක් ට නම් ටේගෙන් කිසිම බුරුලක් නැ... ටේ හැම වෙලේම හේසොක්ගේ පස්සෙන් යන්නේ එකම එක වාක්‍යයක් කට පාඩම් කරනවා වගේ කියව කියව..

" අනේ හොබ්බෝ මට උදව් කරහන්කෝ "

ටේගේ කටේ තිබ්බේ ඔය වචන ටික විතරමයි. හොබි ටේට උදව් කරන්න හිතාගෙන කොච්චර මාස්ටර් ප්ලෑන් ගැහුවත් ඒ එකකටවත් ටේහියුන් නම් කැමති වුනේ නැ..

මොකද ඒ ප්ලෑන් සේරම ෆිල්ම් වල තිබ්බ කොටස් වගේ නිසා..

ජන්කුක්ට තමන්ගේ ආදරේ කියන්න නොයිවසිල්ලෙන් ඉන්න ටේහියුන් හොබිට උදේ දවල් රෑ තිස්සෙ වද දිදි උදව් ඉල්ලුවේ ටේ ජන්කුක්ට ආදරෙයි කියන දවස දෙන්නටම අමතක නොවන දවසක් කරගන්න.

( තෙරුනද කිව්ව දේ 😒 මට තෙරෙන්නැ ඒ ටයිප් කරපු හිලව්ව ☹️)

hobi " හරි එහෙනම්.. අපි මෙහෙම කරමු.. beach එකේ romantic dinner එකක් ලෑස්ති කරලා එතනදි කුකිට ආදරෙයි කියන්න "

tae " හරි ඒත් කොහොමද කරන්නේ. මට බැ කුකිව එහෙම නිකම්ම එතනට එක්කන් යන්න.. ඒ නිසා හොබි ඔයා කුකිව හවසට බීච් එකට එක්කන් එන්න... "

hobi " හරි එහෙම කරමු. මම කුකිව ගානට එක්කන් එන්නම්. "

හොබි එහෙම කිව්වම ටේගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ අද දවස ගැන ලස්සන හීන ගොඩක් පොදි බැදගෙන..

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now