⚠️️ 𝚌𝚑𝚊𝚛𝚊𝚌𝚝𝚎𝚛 𝚒𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚒𝚗𝚐 ⚠️️

4.2K 432 6
                                    

Jeon jungkook

වයස අවුරුදු 20කොලේජ් ඉවර වෙලා ගෙදර ඉන්නේයුනි යන්න පුලුවන් වුනත් පවුලේ අය යවන්නේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස අවුරුදු 20
කොලේජ් ඉවර වෙලා ගෙදර ඉන්නේ
යුනි යන්න පුලුවන් වුනත් පවුලේ අය යවන්නේ නැ.
ජන්කුක්ගෙ අප්පා ජන්කුක් පොඩි කාලෙදි නැති වෙනවා.
ඊට පස්සේ ජන්කුක් ජිවත් වෙන්නෙ එයාගේ ඔම්මයි හියූනුයි එක්ක.
ජන්කුක් කියන්නේ එයාගේ හියුන්ගේ අතින්ම කිහිපවතාවක්ම රේප් වුන කෙනෙක්.
පුංචි හා පැටියෙක් වගේ අහිංසක මලක් වගේ කොල්ලෙක් වුනත් ඔම්මගෙයි හියුන්ගෙයි බලපෑම නිසා නිහඩ වුන කෙනෙක්.

......................................................................

Kai

( photo ekak danna oni nane 😁 )
☹️ mokd me character eka kathawe inne mul tike witharai.

කායි කියන්නේ ජන්කුක්ගේ ලොකු හියුන්.
Mr. Jeon ගේ මරණින් පස්සේ mr.jeon ගේ කම්පැනි එක භාරගත්තා.
ජන්කුක්ට වඩා අවුරුදු 8 ක් වැඩිමල්.
ඒ කියන්නේ අවුරුදු 28
Play boy type එකේ කොල්ලෙක්.

..................................................................

Kim taehyung

Kim company එකේ ceoනපුරු චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim company එකේ ceo
නපුරු චරිතයක්.
හොදට හොදයි නරකට නරකයි.
ටේගේ ඔම්මා අප්පා ඉන්නේ කැනඩා වල.
ටේ බිස්නස් බලාගෙන කොරියාවල ඉන්නවා.
Play boy type නොවුනත් තමන්ට ඕනි කියලා හිතෙන ඕනිම දෙයක් ගන්න දෙපාරක් හිතන්නේ නැ.
අහංකාර චරිතයක්.
ඒත් එයාගේ ලග ඉන්න අයට එහෙම නැ.
ලොකු mansion එකක තනියෙන් ජිවත් වෙන්නේ.
වයස 26

.....................................................................

Mrs. Jeon (sana)
කුකිගෙයි කායිගෙයි ඔම්මා
අහංකාර ආඩම්බර කෙනෙක්.
කායිට ගොඩක් ආදරෙයි වගේම ජන්කුක්ට ගොඩක් වෛර කරනවා.
ඒකට ලොකු හේතුවක් තියෙනවා ( එව්වා පස්සෙ දැනගන්න පුලුවන්)

.....................................................................

Kim mina
ජෙනිගේ අම්මා
ඒ වගේම සනාගේ හොදම යාලුවා.
මෙයත් සනා වගේම තමා ගොඩක් නපුරු ආඩම්බර චරිතයක්.

.....................................................................

Kim jennie
Mina ගේ දුව.
ගෙදර ඉන්න එකම ලමයා.
ආසාවන් පස්සෙන් යන කෙනෙක්.
ජන්කුක්ටත් කිහිපවතාවක්ම අතවර කරන්න හදලා තියෙයි.

...............................................................

Park jimin

ටේගේ soulmate කරුනාවන්ත කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේගේ soulmate
කරුනාවන්ත කෙනෙක්.
Kim company එකේ ceo ගේ secretary

.....................................................................

Characters ටික ඔච්චර තමා.
ඉස්සරහට තවත් එකතු වෙයි.
තවම එක චැපියක් විතරයි දැම්මේ..
ඉක්මනට ඊලග එකත් දෙන්නම්
❣️❣️

ලමායි මන් characters මාරුකලා 😁😁
දැන්
Top tae
Bottom kook
හොදේ 😁
පටලවගන්න එපා 😁

Park_min_soo

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now