35- සුපිරි වැඩකාරයන් සමඟ 🕷️

Start from the beginning
                                    

( Mario -20 years old - Government hacker officer )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Mario -20 years old - Government hacker officer )

" Hi officers.....!"

" ah mario   ????"

මං නොදන්නවා වුනාට කට්ටියම man ව දන්නවා වගෙයි...
අවුලක් නෑ මට වැඩේ වෙන්නයි ඕනි...

" මෙන්න සර් මම හදපු එක.."

පොර ගිහින් ඇතුලෙ තියන මේසේ උඩින් Victoria palace එකේ ආකෘතියක් තිබ්බා...
ඒ ලගින්ම Map එකත් තිබ්බා....

ඒ ලගින්ම Map එකත් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Whooh Lucas god job

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Whooh Lucas god job.."
මම ලූකස්ට මහපට ඇඟිල්ල පෙන්නලා හිනා වුනා...
කට්ටියම Map එක වටේ රොක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා...

" මාරියෝ හොඳයි අපිට බලන්න පුළුවන් ද උන්ගේ සෙට් එකේ කීයක් එතන ඉන්නවද කියලා....????"

මම ඇහුවා...

" පුළුවන් සර්.. හැබැයි Prince nithesh ගේ Hacker මට එයාගේ අවසරය දුන්නොත් අපි දෙන්නටම එකට සම්බන්ධ වෙලා වැඩේ කරන්න පුළුවන් ...
මට එයාගේ ලැප් එකට Request එකක් send කරන්න පුළුවන් .. ඉන්නකෝ..."

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now