33- නුඹ කොහේද..🕷️

805 153 39
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
මගේ ඇගට සීතක් දැනුනු නිසා මම ඇස් දෙක අරින්නෙම නැතුව එයා මගේ ලග ඉන්නව ද කියලා අතගාලා බැලුවා....

" අහ්.. බෝ........ලේ. ඔයා කොහේද...??
මම එක ඇහැක් ඇරලා ඇද පුරාම බැලුවට එයා නෑ.. කොට්ටෙට තද වෙලා තිබුණ කනත් උස්සලා බැලුවේ Bathroom එකෙන්වත් සද්දේ එනවද කියලා....

" බෝ........ලේ.......?"

මම 4 n එක අතට අරන් වෙලාව බැලුවා...

" what........මම ඉද ගත්තා නෙවෙයි මාව ඉන්ද වුණා...
වෙලාව දවල් 11 යි...
හරිනේ.. ඊයේ චණ්ඩියගේ වට 5කින් තමයි මම faint උනේ.. වෙන්නේ නැතුව තියෙයියැ උපරිම වේගෙන් මගේ අහිංසක පස්ස තලද්දී...

මම හිමීට නැගිටගන්න බැලුවා...

" අහ්......යී........කොණ්ඩත් එක්කම රිදෙනවා. මට නැගිට ගන්නවත් බෑ...

" බෝලේ.................කෝ අනේ.............මට රිදෙනවා.................මම හයියෙන් කෑ ගැහුවා... රෑ ගලොලා දාපු ඇඳුම් නම් ඔක්කොම මට අන්දලා වගෙයි.. මම මගේ ඇගම බැලුවා...

ලිට්ල් ප්‍රින්ස් මම එන්න ද.. ???

"What ලූකස් මෙහේ...????"

මම වට පිට බැලුවේ රෑ බිම වැටුණු අඩුම කුඩුම එහෙම තියනවද බලන්න...
හුම්... අවුලක් නෑ.. මාර්ගය පිරිසිදුයි....

" එන්න ලූකස්..."

" ලිට්ල් ප්‍රින්ස්..? අපේ ප්‍රින්ස්නම් වැඩකට ගියා..

" වට්.......???? ඒත් මොකක්ද ?? මගේ ඇගම සීතල වෙලා ගියා.. මම මෙහෙම ඉද්දී එයා කොහොමද එහෙම යන්නේ.. හරිනම් එයා මගේ ලගින් ඉදලා මාව බලාගන්න එපැයි...
කවදාවත් එයා මාව එහෙම දාලා ගිහින් නෑනේ. ඒත් අද ඇයි...? එයා කිව්වා වගේ අර වැඩේට ගිහින් ද..?? ඒත් මට නොකියා මාව දාලා... "

මගේ ඔලුව කම්මලක් වගේ.. මම මගේ කෙස් හයියෙන් ඇදගත්තා...

" ආ.......හ්............."

පිස්සෙක් වගේ ඔලුව වැනුවා...

"අනේ ඇයි ප්‍රින්ස්...???"

" ලූකස් මට නමක් තියනවා. මම ප්‍රින්ස් කෙනෙක් නෙවෙයි ඒක ගිහින් ඔයාගේ ප්‍රින්ස්ට කියාගන්න..."

මම බෝලේ එක්ක තියන තරහා ලූකස්ගෙන් පිට කරලා දානවා.. ඔව්.. මට තරහයි.. ගොඩක් ...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now