25-මගේ පලි ගැනීම 🔞

1.3K 181 110
                                    

Under The Mask 🕷️ - බෝනස් කොටස.🔞🔞
( සංවේදී සිදුවීම් ඇතුලත් ය.)
.
.
.
.
.
" උඹ කෑවනම් දැන් අපි කතා කරමු...
උඹ බලනවා ඇති නේද උඹ වගේ මාෆියා ලීඩර් කෙනෙක් අද මේ වගේ තැනක ඉන්නෙ ඇයි කියලා...
අනික උඹ වගේ බලවත් මිනිහෙක් අපි කොහොමද ඉස්සුවේ කියලාත්..."

ඒ නරුමයා පුදුම වෙලා බලාගෙනම හිටියා ...

" උඹ හිතාගෙන ඉන්නවානම් මම සාමාන්‍ය මිනිහෙක් විතරයි කියලා උඹට සෑහෙන්න වැරදිලා....
අනික උඹේ ලොක්කාත් උඹ වගේ මං ලග දවසක අසරණ වෙනවා මට බලන්න ඕනි ඉක්මනින් ම...මම උඹේ ලොක්කා ගැන දැන්ගත්තේ උඹව අපේ උන් හොයාගෙන ගියාම.
බලාගෙන ගියාම මම ඇමරිකාවේ කට්ට කෑවේ නිකන්නේ.. මම හොයපු එකේ මගේ කකුල් දෙක ලගම ඉද්දී...

නරුමයා තවත් පුදුම වෙලා බැලුවා....

" හා..හා අවජාතක භල්ලෙක් වගේ උඹට මං දිහා කෙලින් බලන්න බෑ....
ගහපන් මූට.....

කසයක් අත තිබූ නිතේෂ්ගේ මිනිහෙක් මමාගේ ෂර්ට් එක ඉරා දලා වේගවත් කස පාරක් පිට හරහා දුන්නේය....

" ආ.................................................!!!!!"

" ඇති....! මේකත් අහපන්.. උඹ අද මෙතන මෙහෙම ඉන්න හේතුව කෙවින් බිම්සත්..

උඹට මතක ද ඒ කවුද කියලා.....??? කතා කරපන් භල්ලෝ.....උඹට මතක ද.... උඹ විනාස කරලා දාපු අහිංසක මලව... උඹ විකුණන් කාපු ඒ අහිංසක පොඩි එකාව උඹට මතක ද...???

"නෑ...මම දන්නෑ.. කවුද..කි......!"

" ගාපල්ලා තුවාලවල ලුණු යි මිරිසුයි...."

කස පාර දුන් මිනිහා මිරිස් ලුණු කවලම් කොට තුවාලවලට හැලුවේය...

" ආ.......................................................!!! බිම් කාමරය දෙදරන්නට මිනිසා කැගැසුවේය....

" දැන් කියපන්..........මතකයි ද............????????"

" ඔ....ඔ......ඔ......ඔව්....ඔව්...මතකයි. මිනිසා උමතුවෙන් මෙන් හිස වනමින් එය සනාථ කරන්නට විය.....

"හරි.. උඹට මතකයි නේ.. එහෙනම් අපි පටන් ගමු විදවන්න...

"මුගේ ඇදුම් ඔක්කොම ගලෝලා දණගස්සලා දම්වැල් දාපන්.."

අණ දුන් සැනින් දෙදෙනෙකු මිනිසාව දණ ගස්සවා කකුල් අතපයවලට විලංගු දැමුවේය...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now