06-මගේ චොකලට් බෝලේ 🕷️

1.6K 249 57
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
"ඔයා .....????

" ඔයා මාව දන්නව ද...???

" අහ්ම්... මේ... මේ.... එහෙනම් මේ දේවල් එහෙමයි උනේ...???
කියනවා ජෝජ්ගෙයි ඔයාගෙයි සම්බන්ධය මොකක්ද ???

සීතල ඇස් ගොරෝසු හඩින් මගෙන් සද්දෙට ඇහුවා...

" ඇයි දැන් මම ඒක ඔයාට කියන්න ඕනි...? "

මගේ ඇස් කුතුහලයෙන් පිරුණෙ එයා ජෝජ් ගැන අහපු නිසා නෙවෙයි....

" මොකද මට දැනගන්න ඕනි. මගේ මල්ලිව රවට්ට ගත්තේ කවුද කියලා .."

ඒ ඇස් රතු උනා.

" එයා තරහෙන් ද...? නැත්නම් වෙන මොකක් හරි ද..? මාව කොහොමද එයා දන්නේ.? "
මම හිතත් එක්ක ලොකු විවාදයක්.

" කියනවා... !!!!!!!!"

" උඹ මල්ලිට ආදරේ කරන්වද...??"

" pufff .....hahhhhhaaahhhhhh ....

මම සමච්චලේට හිනා වුනා...ඇත්තටම මට ජෝජ් ගැන තිබ්බේ මොකක්ද කියලා මමවත් දන්නෑ. ඒත් මගේ හදවත නම් ජෝජ් ලග නෑ කියලා මට හොදටම විශ්වාසයක් ඇති වුනා...

" ඇයි උඹ හිනාවෙන්නේ කියපන් පරයා.."

" ඇයි මං අඩන්න ද නැත්නම් මේ අහන විකාරවලට...

මොහොතකට මගේ යක්ෂ වර්ෂන් එක ඔන් උනා.

" ඒ මගේ එක ඉත්තෙක් විතරයි [උඹේ අප්පට හු#වන්න]... " මම අන්තිම ටික සිංහලෙන් කිව්වා..

"Ahhhhh.... චටාස් ගාලා කම්මුලට වැදුණු පාරක් එක්ක මගේ කටට ආව ලේ ටික කෙලත් එක්කම මම කට කොනකින් හිනාවෙලා පොර දිහා බලලා අනික් පැත්තට විසි කරා...

" උඹ මොකටද අහිසකයෙක්ගේ හිතක් එක්ක ගනුදෙනු කලේ කියපන්.....?? "

මට තව පාරක් බඩට වැදුනා ..

"Huhhhhhhh.........."

පස්සේ පොර යන්න හැරුනා. මම තවත් හයියෙන් හිනා වුනා..එයා ආයේ මගේ හිනාවට හැරුනා..

" ඇයි හිනාවෙන්නේ...??? එයා හිමීට ලඟටම එනවා... මගේ පපුව පිස්සෙක් පිස්සෙක් වගේ දුවන්න ගත්තා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now