26- පොඩ්ඩා එක්ක 🔞 🕷️

1.5K 175 110
                                    

Under The Mask 🕷️🔞
.
.
.
.
.
.
.
මම උදේම ඇහැරුණේ මගේ මූනට දැනුනු සීතල නිසා....
එයා මාව උදේම ගිලිනව වගෙයි...
මගේ හීනවලත් එයා හිටියා...

" Good Morning මගේ පැට්ටෝ "

මට ලාවට හිනාවක් ආවා....

" Gd Morning uncle "

" අහ්.. අංකල්... මම නාකී ද...ඉන්නවා මං අද හොද වැඩක් කරන්න........."

එයා මාව කුචු කවන්න ගත්තා.. අම්බෝහ් බෑ....

" අනේ අනේ .......අ....හ්......යි....යා.....අංකල් නෙවේඑ... අයියෝ...ඇති ඇති.....බ් හෑ.....මට ....කු ....චූ.............මම දගලපු පාර ඇදෙන් දඩං ගාලා සද්දයක් ආවා...

"හුටා ලෑල්ලක් වැටුණා නේද...???"

එයා එක පැත්තකින් ඇද යට බලද්දී මම අනික් පැත්තෙන් ඇද යට බැලුවා...
මට ඇද යටින් එයාව පෙනුනම එයා මට ෆලයින්ග් කිස් එකක් එව්වා....
අනේව් මට ලැජ්ජයි.....එයා නම් මහ කෝලමක්....

පස්සේ තමා අපි දැක්කේ ඇදේ එක පොල්ලක් වැටිලා....
අපි දෙන්නම මෙට්‍රස් එක උස්සලා ඇද පොල්ල හැදුවා..

" නැටිල්ලනේ.... කෝලම්..."

" අහ්... මොනවද බබා කුටු කුටු ගාන්නේ... දැන් ඇදේ නෙවෙයි බිම දාගෙන කුචු කවන්නේ..."

" හූ හූ අල්ලයි මගේ නැට්ට.. මම එයාට පස්සත් වනලා Bathroom එකට දිව්වා...
එයා මාව එලවගෙන පස්සෙන්ම එද්දී මම මගේ වේගේ වැඩි කරලා ඇතුලටගිහින් දොර වහද්දිම එයා දොර අස්සට කකුල දාගත්තා...

හරිනේ ඉතින්.... මාට්ටුනේ...."

" හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා මගෙන් බෙරිලි බොරු මැණික...."

එයා ඉක්මනින් ඇතුලට ඇවිත් මං ඉස්සරහා ඇදුම් එක එක ගලවන්න පටන් ගත්තා...

" වෝ..............ව් ඒ ඇග.......මම හිතෙන් හිතාගෙන ඒ අඩ නිරුවත් ඇබ්ස් මගේ ඇස්වලින් අනුභව කරා....

මම හිතෙන් හිතාගෙන ඒ අඩ නිරුවත් ඇබ්ස් මගේ ඇස්වලින්  අනුභව කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now