Hi කොහොමද ඉතින්. මේක මගෙ දෙවෙනි ff එක.මං ලියන්න දන්න කෙනෙක් නෙමේ.ඒ නිසා අඩු පාඩු ගොඩාආආක් ඇති.හොද නරක කියල comment එකක් දන්න හරිදෝ....
(පළවෙනි ff එක මං vhope එකක් ලිව්වෙ.ගොඩක් අය taekook ශිප් කරන නිසා කතාව සාර්ථක නෑ කියල හිතුන මට.
කතාව ලස්සනයි කියල ඉස්සෙල්ලම කිව්වෙ පමූ.පමූ....thank you so much aging.)
කතාව හොදයි වගේ නම් වෝට් එකකුත් දාගෙන යන්න.කතාව පටන් ගත්තට තාම ඉවර කරන විදිහක් හිතල නෑ.මට තේරෙන් නෑ අප්ප.
තනිකරම ආතල් එකට තමා මේක ලියන්නෙ.
ලියල තියෙන විදිහ ඔයාලට හොද නැති වෙන්න පුලුවන්.
අකමැති උනත් කමක් නෑ ඉතින් ඔන්න ඔහෙ කියවල බලන්න.අපි අපිනෙ.😁😁
Bts iconic line එහෙම මං කතාවට ගත්ත.එයාලට අපහාස කරනව කියල හිතන්න එපා.අහින්සක මට බනින්න එපා එයාලට අපහාස කරා කියල.එහෙම දෙයක් මගෙ තුන් හිතක වත් නෑ.🙁
එහෙනම් කියවලම බලන්නකො 😁😁😁😁
Taehi 🌜💜
YOU ARE READING
Planet Lachi ( Completed )
Fanfictionපාවෙන පීරිසියක් උඩ නැගල පිටසක්වකින් මෙහාට බැහැලා ආවේ කොහොමද ඇත්තට ලාචීමෝලාලා................
