Ep💖9

278 39 7
                                    


Doctors ලා jungkook ව check කරලා කිව්වෙ එයාට සිහිය එන්න තව පැය 5 වගේ යයි කියල...soo jungkook ගෙ අත අල්ලගෙන ඇඳ ගාවින් වාඩි වෙලා හිටියේ...කොල්ලා අමාරුවෙන් හුස්ම ගන්නව දැන්...

Soo hee pov

Kookie ඉක්මනට ඇස් අරින්නකො මැණික...ඔයාට කියන්න ගොඩක් දේවල් තියනවා...

__________Time passed ___________

Next day Morning

Jimin - soo ඔයා එයේ රෑත් මෙතන...ඒ මදිවට මොනවත් කාලත් නෑ...අපි ගෙදර ගිහින් එමුකො....ඔයාට මහන්සි ඇතිනේ..

Soo - අනේ බෑ oppa....මට මෙතන ඉන්න දෙන්නකො..මට බඩගිනි නෑ....මන් jungkook ට සිහිය එනකන් ඉන්නවා...

Jimin - හිතුවක්කාරි....ඔහොම ගියොත් jungkook ඇස් අරිනකොට ඔයාට hospital admit වෙන්න තමයි වෙන්නෙ...අනේ princess හරි එහෙනම් ගෙදර යන්න බෑ නෙ...එහෙනම් මේක කාල ඉන්නකෝ...

Jimin soo ගෙදර යන්න එනේකක් නෑ කියලා හිතලම එයාට කෑම එකක් ගෙන්නෙව්ව guard කෙනෙක්ට කියලා..

Soo - අනේ මට කන්න බෑ oppa...plzzuuuu....

jimin - නෑ කෙල්ලෙ...අද නන් ඔය cute මූන හරියන්නේ නෑ...කෝ එන්න යන්න...මන් කවන්නන්..

Soo - අනී මගේ shooooy oppa...ඔයා කවනවනන් කන්නන් ඉතින්..

Jimin - අපි එලියට යමු...මන් tae ට කියන්නන් jungkook ගාව ඉන්න කියලා...

soo  - හරි යමුකො..හැබැයි ඉක්මනට එන්න ඕන හොඳේ...

Jimin කෙල්ල වත් අරගෙන එළියට ගියා...tae yoon ha එක්ක jk ගෙ room එකට ආවා...මේ දෙන්න room එකේ ඉන්න අතරෙ ඒ දෙන්නා මේ වෙලාවේ බලාපොරොත්තු නොව්න කෙනෙක් ඇතුලට ආවා....






Gess who?



Soo hee' s mom and


dad



Tae - uncle ඔයා මෙහේ.....ඔයා කවද්ද  korea ආවේ...කිව්වේ වත් නෑනේ...

Mr.Park - මන් හදිසියේ තමයි පුතා ආවේ....මට හැමදේම දැනගන්න ලැබුණා.....මට ආස හිතුනා jungkook ව බලන්න....මන් තව ටිකක් පස්සේ එන්න හැදුවේ...ඒත් jungkook ට වෙඩි වැදුනා කියලා news එක ආපු ගමන්ම මන් ආවා....

THE WAY YOU SEE ME[COMPLETED] Where stories live. Discover now