Ep💖6

314 43 0
                                    


Jk - ඒත් hyung එදා birthday party එක දවසෙන් පස්සේ එයා මාව මග අරිනව වගේ...school එකේදිවත් හරියට කතා කරන්නෙ  නෑ.

Jimin Pov

අනේ jangkook ඔයා මොනාද කියන්නෙ...ඔයා තමයි මගේ නංගිට ලැබෙන්න පුළුවන් හොඳම කෙනා...ඔයාට මට කියන්න තිබ්බ ඇත්ත...ඒත් sorry jungkook ඔයාගෙම හොඳට මෙහෙම කරන්නේ...දැම්ම ඔයා ඒ දේවල් දැනගන්න ඕන නෑ..

Jimin - හරි thanks jungkook... ඔයා ඇත්ත කිව්ව එක නන් ලොකු දෙයක්...soo hee ගැන මන් හොයලා බලන්නන්.

Jk - අනේ  hyung plz එයාට කියන්න එපා මන් එයාට ආදරේ කරනව කියලා...plzz.

Jimin - හරි හරි කොල්ලො මන් කියන්නේ නෑ..

Jk - thx hyung.

Jimin - හරි මන් ගිහින් එන්නන්...මට පොරොන්දු වෙන්න sooබලාගන්නව කියලා...

Jk - අනිවාරෙන් hyung.. මන් soo වෙනුවෙන් ඕනම දෙයක් කරනව...

jimin pov

Soo ඔයා ගොඩක් lucky මේ වගේ කෙනෙක් ලබන්න...jungkook ඔයාට ගොඩක් ආදරෙයි princess...ඔයාට ලැබෙන්න පුළුවන් හොඳම කෙනා...

( Jimin එහෙම්මගෙදර ගියා...ගේ  ඇතුලත යනකොටම එයාලගේ ඔම්මා jimin ගාවට ආව..)

Omma - jimin ඇයි ඔයා අද කලින්...මහන්සි පාටයි ඔයාට..

Jimin - ඔව් ඔම්මා...මට ටිකක් මහන්සි...මන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්නන්.

Omma - jimin ඔයා මට මොනවා හරි හංගනව නේද ? mm..

Jimin -  අනේ නැ - නෑ omma... ඇයි ඔයා එහෙම අහන්නේ

Omma - හොඳටම sure ද මොනවත්  හංගන්නේ නෑ කියලා

Jimin - අනේ ඔව්...මන් ඔයාට මොනවා හංගන්නද..

Omma - හරි...එහෙනම් වොෂ් එකක් දාගෙන එන්නකෝ.. ඔයාට මහන්සිත් ඇතිනේ jungkook ව හම්බවෙන්න ගිහිල්ලා...නේද

THE WAY YOU SEE ME[COMPLETED] Where stories live. Discover now