🍃Happy sunday🌱

Začít od začátku
                                    

🥟"මේ වයසෙ ලමයි ඔහොමමයි.මෙයාට මේ විදියට උණ බරපතල වෙලා තියෙන්නෙ මේකයි..එයත් අනික අයට වඩා වෙනස් කෙනෙක් වගේ..සංවේදීතාවය වැඩී"

🐧"එයා කීවා එයා අඩනවා නෙවේ එයාට කදුළු එන එක නවත්ත ගන්න බෑ කියලා"

🥟"අන්න ඒක තමයි ! හරි එහෙනම් මේ බෙහෙත් ටික දෙන්න එයාට.ටික වෙලාවකින් උණ බහීවී.ආයෙ මේ වගේ වෙලාවකදි මෙච්චරටම වෙලා ගන්නැතුව මට කියන්න.."

🐥"හරි ඩොක්ටර් ! සුභ දවසක්"

ප්‍රතිකාර නිම කර හ්‍යුන්ජින්ද පිටත් වූයේ ඔවුන්ට උපදෙස් ද ලබා දීමෙනි.රාත්‍රිය වන විට සියල්ල යහපත් තත්වයට හැරුණු අතර ජොන්ග් ඉන්ද ෆිලික්ස් සමගින් නිවස බලා පිටත් විය..උදෑසන සවාරියේ පිටත් වූ මින්හෝ හා සූබින්ද නැවත නිවසට පැමිණියේ රාත්‍රියේ ය...

🐰"බොම්ග්‍යුආ ! අදත් මොකක් හරි කරගෙන නේහ්!"

🐭"මෙන්න මං ගානෙ ඔය ඩබලට අලුත්ම බ්‍රෑන්ඩ් එකේ කීට් ටිකක් ! ඔන්න මාරු කරන් රණ්ඩු වෙනවා එහෙම නෙවේ දෙන්නා.."

🐻"ඕහ් ! තැන්ක් යූ ලී ක්නෝ !"

ඔවුන්ද රැගෙන ආ බඩු සියල්ල එකිනෙකාට බෙදා දෙන්නට විය..

සියල්ල යථාතත්වයට පත් වීමත් සමග සුන්දර ඉරිදාවක් සෝල් නගරයට උදා විය..

🐻"ආයිශ් ! හිර කරලා මරන්න්ද ලෑස්ති !? හිමින් කවනවකෝ වදේ"

🐢"තව මොන හෙමින්ද !? මං ගොළුබෙල්ලෙක් නෙවේ නේ !"

බොම්ග්‍යුගේ දකුණු අත බැන්ඩේජ් කර තිබූ නිසා ඔහුට අද දින කෑම ගැනීමට වූයේ ටේ හ්‍යුන්ගෙනි..

🐭"ආ ආ....මොකද මේ සිරික්කිය දාන්නෙ තනියම?ඒ හේ...කාත් එක්කද ඔය මල් නෙලන්නෙ!?"

🐰"මල් !! පිස්සුද ඕයි..මොන මලක්වත් නෑ.."

🐭"මට පිස්සු වෙන්න බෑ..කියහන් කියහන්..මොකෝ මේ...?"

🐰"නෑ මේ...එදා මීටින්ග් එක වෙලේ මිස්ටර් කිම් මට ෆස්ට් ඉයර් ක්ලාස් ප්‍රසිඩන්ට් ලගෙ පුහුණුව මට බාර දුන්නනෙ.ඉතින්...ඔයාට මතකද එදා අර ගෑනු ළමයා..?"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Kde žijí příběhy. Začni objevovat