2 nd STEP !

485 146 51
                                    

_ airport සෝල් _

" ජන්ග්කුක්ශි එහාට වෙන්න මම බලන්නම්... "

ගාර්ඩ් කෙනෙක් ඇවිත් බිම වැටිලා ඉන්න මනුස්සයා ගේ ඇග දිග කෝටුවකින් මෙහාට කරලා බලද්දී ඒ මනුස්සයගේ මූන වගේම ඇග බලන්න බැරි තරම් තුවාල වෙලා තිබුනා...

" ආහ්...... ඒත් මේ මනුස්සට මෙහෙම.වුනේ කොහොමද ? හොදට හිටියනේ.. "

එහා පැත්තේ හිටපු යුන්ගි ඇවිත් නැවිලා ඒ ශරීරේ දිහා බලද්දී හීන් හුස්ම පාරක් ඒ මනුස්සයා ගත්තත් කිසිම කෙදිරිලිහඩක් ඔහු පිට කරේ නෑ.

" ලූක් මේ මනුස්සයගේ සාක්කුවේ තියන කොල කෑල්ල ගන්න. "

බිම වැටිලා ඉන්න මනුස්සයව හොදට නිරීක්ෂණය කරපු යුන්ගි දැක්කේ ඒ මනුස්සයගේ කෝට් එකේ තිබුනු හතරට නවපු කොල කැල්ල.

ලූක් ඇවිත් ඒ කොල කෑල්ල අරගෙන යුන්ගිගේ අතේ තිබ්බත් ඒ කොල කෑල්ලේ කොනක් පොඩ්ඩක් පිච්චිලා තිබුනා.

" මොකක්ද තියෙන්නේ mr. Yoongi . "

" Welcome To Death Mr. Jeon Jungkook . "

" මගේ තරහ කාරයෙක්.... ඒත් මට තරහ කාරයෝඉදලා නැනේ. "

" mr. Jungkook ඔය හිතන විදියයි වැරදි ඔයාට තරහ කාරයෝ ලග ඉන්නේ නෑ කියලා හිතන්න ඇති . ඒත් ඔයාගේ ලගමයි එයාලා ඉන්නේ. පොඩි කොල්ලොන්ට ඕවා තේරුම් ගන්න අමාරුයි . හහ්. "

යුන්ගි නෝක්කාඩු වට වගේ ජන්ග්කුක් ට කියලා එතනින් ගියේ ලූක් එක්ක මේ ගැන හොයන්න .

ජන්ග්කුක් නුත් ගිහින්  එයාගේ ප්‍රයිවට් වෙහිකල් එකේ වාඩිවෙද්දී  කොල්ලා ඉස්සරහට වැටුනු  මනුස්සයා අයින් කරන විදිය බලාගෙන හිටියා..

_______________________________________

_ දේගු Hospital _

" dr. හෝසොක් තව ලෙඩක් ඉන්නවා.. "

ඩොක්ටර් ජන්ග් හෝසොක් දේගුවල ඉන්න  දක්ශම වෛද්‍යවරයා . අලුතෙන් දේගු වලින්ම හොයාගත්තු ලෙඩක් බල බල ඉදිද්දී තව ලෙඩක් ගැන කියද්දිම හෝසොක් ගේ මූන මැලවුනා.

" මේක බෝ වෙනවද ? මොකක්ද මේ ලෙඩේ. මොකක්ද හැම දෙයක්ම. "

" dr. මට හිතාගන්න බෑ ඒ ඇග වල් වල තියෙන තුවාල . අල්ලන්න තරම් අප්පිරියයි හැරව  ලේ ඒ හැම දෙයක්ම ඇගවල් වලින් ගලනවා. අනික අපි දෙන්න ඕන මොනවගේ බෙහෙත් ද ?"

||  Welcome To Death  || [ completed ]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें