32- පුදුම් සහගත ත්‍යාගය 🕷️

Start from the beginning
                                    

එයා චූටි කිටී පැංචෙක්... ලස්සන කහ පාට තොප්පියකුත් දාලා චූටි බබෙක් වගේ ....

මම එයාව වඩාගෙන කිස් කරා...

"ආයි......එයාගෙන් මම ටොක්කක් කෑවා හරිම ලස්සනට...

" අනේ බෝලේ Thank you Thank you Thank you......!!!!!!!!!!"

සතුටට මගේ ඇස්වල කඳුළු පැන්නා.. අම්මිට මම ඉස්සර කොයිතරම් කිව්වත් එයා මට කිටී පැටියෙක් ගෙනත් දුන්නෙම නෑ..
අනේ .....ඒකට මගේ බෝලේ.... එයා මට මේ තරම් ආදරෙයි ද..??

"අනේ බෝලේ...මං ආදරෙයි ඔයාට.... " මම මගේ ඇස් වලින් පැනපු කඳුළු එයාගේ ශර්ට් එකේ පිහිදලා කිටී මැණිකත් වඩාගෙන එයාගේ පපුවට තුරුලු වුනා...

" සුදූ.. එයාට නමක් දාමු නේද..???"

" අහ්. ඔව්නේ..එයා කොටි පැටියෙක් වගේනේ අපි එයාට දාමු Tiger කියලා... "

"ඒක දරුණුයි වගේ නැද්ද සුදූ...!"

" නෑ...එයා මගේ ටයිගර් කොල්ලා.. පූසෙක් උනාම ගැම්මට ඉන්න ඕනි නැද්ද Tiger...??

" Meow....Meow...!"

" දැක්කනේ බෝලේ...  දැන්ම එයාට තේරෙනවා...."

එයයි මමයි එකට හිනා වුනා....

" යමුකො ඉතින් තව බැල්කනි එක පැත්තේ...ඔයා ආස වෙයි..."

එයා මගේ අතින් අල්ල ගත්තා...

ඒත් එයා එක පාරටම මාව ඉස්සර කරන් පිටිපස්සෙන් එයාගේ  අත් දෙකෙන්  මගේ ඇස් දෙක වැහුවා..

" බෝලේ... මොකක්ද තවත් සර්ප්‍රයිස් එකක් ද...???"

" නෑ.. ඒත් තව ලස්සන දෙයක් පෙන්වන්න හදන්නේ..."

'" හාකෝ.... "

"අහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්...දැන් ඇස් අරින්න..... "

" වෝව්....මෙතන ලස්සනයි .... "

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now