😑PROBLEMS ONLY🤒

Start from the beginning
                                    

🦊"කමක් නෑ අනේ..මං දැන් හොදින්..ඩොක්ටර් කායි නිසා මට දැන් සනීපයි..."

🐢"එයාලා තව ටික්කින් එයි නේ..එතකන් ඉන්න පුලුවන් නේ?අමාරුවක් නෑ නෙ?"

🦊"නෑ නෑ..."

🐢"හරි එහෙනම් දෙන්නම රූම් එකෙන් ඉන්න.බොම්ග්‍යු ආ ! යමු අපි රූම් එකට දැන්"

සුව දුක් විමසා ගෙන ආ කෑමද ලබා දී ඔවුන්ට විවේක ගැනීමට සලස්වා ඔවුන් ද ටේගේ කාමරය වෙත ගියේ ය..

🐢"කෝ මෙහෙට දෙනවා අත බලන්න"

🐻"ආ....ව්....අදින්න එපා මැට්ටෝ ! රිදෙනවා !!!"

🐢"ආහ් දැන් මන් රිදෙන්න ඇද්දයෙ.පේන විදියට ඒක බරපතලයි වගේ..මේ ලොක්කා ෆෝන් එක ගන්නෑ නෙ."

🐻"එක සැරයක් කීවාම අහනවකෝ වදේ..මගේ අයියා ස්වරූපය එලියට එන්න කලින් අතාරිනවා අත..."

🐢"කෝ ඉන්න දැනට මං බාම් ටිකක්වත් ගාන්නම්.."

🐻"බාම් ගානවා කියලා පරණ තරහවල් යන්නත් එක්ක රිද්දනවකෝ බලන්න ඈ"

🐢"අනේ මංදා ඔයත් කර ගන්න වැඩ නම්.."

ටේ ද බොම්ග්‍යු හා එක්ව කලින් සිදු සිදුවීම ගැන සාකච්ඡා කරන්නට විය..

🐧"අපි මොකද කරන්නෙ දැන්....වීඩියෝ ගේම් එකක්වත් ප්ලේ කරමුද?"

🦊"වාහ්..මරු නේ!"

🐧"ඒක නෙවේ ඔයා ඊයෙ රෑ ඉදන් තාම මොකුත් කාලා නෑ නේහ්!?ඔයා මොනා හරි කෑවනම් ඔය පණ නැති ගතිය අඩු වෙයි"

🦊"මට කන්න බෑ අලෝ..කෑවොත් ඔක්කොම ඔයාගෙ ඇගටම දානවා ආ!"

🐧"අපෝ අපෝ අප්පිරියයි නම් කන්න එපා.."

🦊"ආහ් !"

ජොන්ග් ඉන් නැවතත් කදුලු සලන්නට විය..

🐧"බලන්න ඔයා සුදු මැලි වෙලත් එක්ක.ආයෙ කදුලු එනවද?ආයෙත් ඇග රස්නෙ ඇති එහෙනම්!"

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now