EP 1

992 85 2
                                    

වෙනදා වගේම සුපුරුදු ටිං බෙලෙක්කෙ හොල්ලපු නිසා මම ගැස්සිලා නැගිට්ටා.....

ඇදෙන් බැහැපු මම wosh එකක් දාගේන ගියේ පහළට......මම පහළට යද්දි තුන්දෙනා සෝෆා එක උඩට නැගලා නට නට හිටියේ.....මමත් එයාලට කිසිම බාදවක් කරේ නෑ මොකද එයාලා ගොඩ කාලේකට පස්සෙ තමා ඔහොම සතුටින් ඉන්නෙ.....

" ඔයත් එන්නකෝ අනේ...අද නම් මාරම සතුටුයි...." මහී කිව්වා...

" ඒ මොකෝ අනේ ඒ...මටත් කියන්නකෝ...." මම ඒක ඇහුව්වෙ බොරුවට හේතූව දැනගෙන හිටියත් මම ඒක හැගෙව්වෙ නෑ....

" ඔහ්....අපි මේ ජිවීතේට සමු දෙන්නයි යන්නෙ බන්....." ආස්‍යා කිව්වා...

" ඒ කිව්වෙ , මට ඒක තෙරූනේ නෑනේ..." මම කිව්වා.

" හයියෝ බන්..අපි deagu ජිවීතේට සමුදෙන්න හදන්නෙ ඒ කියන්නෙ අපි seoul යනවා...ඒ ලස්සන ජිවීතේ අපි හොදට ආතල් එකේ ඉන්න ඕන ඈ...." කවී කිව්වා..

" ඔව් දිලූ ඈ...ඒ අහස උසට තියන ගොඩනැගිලි එතකොට පාර දෙපැත්තෙ කොළ හැලෙන කහ පාට ගස් ඒවා විදපන් ඈ බකන් නිලම් ඉන්නෙ නැතුව ගියාම...." ආස්‍යා කිව්වා.

" ඔයාලා එහෙ යන්න ආසද...." මම ඇහුව්වා.. මම ඒ ගමන යන්න කොච්චර අකමැති උනත් එයාලා සතුටින් නම් මන් ඒ දේ කරනවා....

" ඔව් ඇයි , උබ ආස නැද්ද..." මහී ඒක ඇහුව්වේ එක ඇහිබබක් උස්සන ගමන්..

" නෑ නෑ , එහෙම එකක් නෑ...අපි යමු.." මම කිව්වා..

" මන් මේ දැන්ම කියනවා මම seoul ගියාම මුලින්ම යන්නෙ club එකට...ඔන්න කිව්වා ඈ.." ආස්‍යා කිව්වා..

" යකෝ මේකී , උබට අමතකද අපි එහෙ යන්නෙ ඉගෙන ගන්න ඒ වගේම උන් ඉන්න තැන අපි අද ඉන්න ඕන උන් ඒවා අපෙන් බලෙන්ම උදුර ගත්ත විශේශයෙන් අපෙන් උන් උදුර ගත්ත අපේ දේවල් ටිකත් ගන්න....අමතක කරන්න එපා අපේ uni එකෙන් මාරූවක් ආව නිසයි අපි seol යන්නෙ හරිද..." මම කිව්වා..

At seol

" කට වහපන්......🤬 මගේ වැඩ වලට හරස් වෙන ඕනම එකෙක්ව මන් ඉවරයක් කරනවා..ඒ නිසා උබ මට උපදෙස් දෙන්නෙ නැතුව ඉදපන්..."

" අනිවාරෙන්ම බන්....දැක්කනෙ ඌ කතා කරපු විදිහ සැක්..."

" ඔව් ඕකාට මම , ඌව kidnap කරලා මන් ගාවට අරන් වරෙන් ඉතුරු ටික මන් බලා ගන්නම්....."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

☠︎︎⚠︎ ᴛʜᴇ ᴍᴀғɪʏᴀ ᴋɪɴɢ ɪɴ ʟᴏᴠᴇ ⚠︎☠︎︎Where stories live. Discover now