EP 6

281 27 5
                                    

Dilu : නැත්තම් මේකයි වෙන්නෙ

මන් එහෙම කියලා gun එක අතට ගත්තේ ඒ මිනිහට වෙඩි තියන්න හිතාගෙන ඒත් එක්කම  තව කලු මාස්ක් එකක් දාගත්ත කලු එකක් ඇදන් ඉන්න මිනිහෙක් car එකෙන් බැස්සා. එයා නම් මුලින්ම බැස්ස කෙනාට වඩා උසයි එයාගේ ඇසුත් නපුරු පාටයි 😏 මන් ඊට කලින් ඒ ඇස් දැකලා තියනවා ඒත් කොහෙදිද ¿¿ ආයීශ් ඇයි මට මතක් වෙන්නෙ නැත්තේ....¿¿ කමක් නෑ ඒ ඇස් මන් නෝට් කරන් ඉන්නවා.

¿¿ කමක් නෑ ඒ ඇස් මන් නෝට් කරන් ඉන්නවා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


ඕහ්හ්.....කෙල්ලේ කලබල වෙන්නෙ ඇයි..😏

අර උස කෙනා එහෙම කිව්වා.. ඒත් මන් කට ඇරියේ නෑ මොකද මෙයා මගෙ කෙනෙක්ම kidnap කරන්නේ මන් ගැන හොදටම දන්න කෙනෙක් වෙන්න ඕනී. ඒ නිසා මන් හොද සිහියෙන් එයාලා එක්ක කතා කරා. මන් ගැස්සුනේ අර කලින් බැස්ස කොට ඩයල් එක උස කෙනා දිහා බලලා කිව්ව එකට.

අඩෝ , උබ හොයපු කෙනා උබ ළගටම ඇවිල්ලා බන් 😂

ඔන්න ඕකයි ඒ කොටා කිව්වේ. මන් නම් කාවවත් හොයන් ආවේ නෑ සෙද්ද 😏

හහ්... 😂 කව්ද උබව හොයන් ආවේ. උබනෙ මන් ලගට ආවේ මගෙ යාලූවව kidnap කරලා. උබ බයයිනෙ ඒකනේ මාත් එක්ක තියෙන ප්‍රශ්නෙ මගේ ඉස්සරහට ඇවිල්ලා කතා නොකර මගෙ යාලූවව kidnap කරේ 😂😏

එ මිනිහාට කට උත්තර නැති වෙන්නම මන් කියපු නිසා ඒ මිනිහා කරේ මහීව අත ඇරලා ගිය එක.

පස්සේ ඔයා ගැන බලාගන්නම් 😏 මේ කරපු දේට නම් වන්දි ගෙවන්නම වෙනවා බබා ඔයාට. මන් දන්නවා ඔයා කව්ද කියලා පරිස්සම් වෙලා ඉන්න ඈ 😏🤬

ඒ මිනිහා එහෙම කියලා car එක පනගන්වලා එතැනින් ගියා. මාත් මහීව ලනු වලින් ලෙහලා කට බැදලා තිබ්බ පටියත් ලෙහලා එකීව car එකට දාගෙන ගියා.

☠︎︎⚠︎ ᴛʜᴇ ᴍᴀғɪʏᴀ ᴋɪɴɢ ɪɴ ʟᴏᴠᴇ ⚠︎☠︎︎Wo Geschichten leben. Entdecke jetzt