?? hey brh

කාර් එකේ විදුරුවෙන් එලිය ඉන්න කෙනාව අදුරගත්‍ත ටේහියුන් හිනා වීගෙනම කාර් එකෙන් බැස්සා.

🐯woah !! කොල්ලා ගොඩක් වෙනස් වෙලා අදුරගන්නත් බැරි තරමට..

ඒ ආගන්තුකයව වැලද ගන්න ගමන් ටේහියුන් එහෙම කිව්වා.

?? එහෙම තමා ඉතින්.. අවුරුදු කියටක පස්සෙද මේ අපි හම්බෙන්නේ..

🐯 මතක විදිහට අදුරුදු 4 කින්

?? yeah. මතකයි නේද .

ලස්සන හිනාවකින් ටේහියුන් ගෙන් එහෙම ඇහුව ආගන්තුකයා හරි සද්දෙන් හිනා වෙන්න ගත්‍තා..

🐯 යාහ්.. හොබි හිනා වෙන එක නවත්තන්න..අහපන්.. අපි මුලින්ම ගෙදර යමු.. ගිහින් කතා කරමුකෝ..

තම මිතුරා හොබිගේ කරට අතක් දාගන්න ගමන් එහෙම කිව්ව ටේ කරට දාපු අත ආපහු අරන් පිටිපස්ස බැලුවේ කටහඩක් ඇහුන නිසා.

?? oh.. tae tae.......... i miss you soo much

එක සැරේම වුන දේ ගැන හිතාගන්න බැරිව එකම තැන ගල් වෙලා වගේ හිටිය ටේ හියුන් හරි සිහියට ආව ටේහියුන් ඒ ආපු කෙනාව අදුරගත්තට පස්සේ තද කරලා බදාගත්තා.















🐯 යා...හ් ඔයා... දෙවියනේ ඔයා ගොඩක් වෙනස් වෙලානේ.. මට අදුරගන්නත් බැරි වුනා.. බලන්න ඔයා කොච්චර හොට්ද.. රට යන්න කලින් හිටිය කියුට් කෙල්ල නෙවෙයි..

හොබි 🦄

?? ආ..හ් ඔප්පා..මම හොට් කියන්නේ.. බලන්නකො ඔයා ඉස්සරහ හිටපු ඒ හුරතල් බෙයා ද මේ ඉන්නේ.. වාහ් ඔයා මාරම හැන්ඩ්සම් වෙලා..

🦄 අහ්ම් අහ්ම්.. 😒 උබලා දෙන්නා මෙතන මෙහෙම වෙලිලා ඉන්නද හදන්නේ..

හොබි එහෙම කියලා තමන්ගේ කාර් එකට වගේ ගිහින් ටේගේ කා එකට නැගලා ඉදගත්තෙ ටේ වගේම එතනට ආව ගෑනු ලමයත් හිනා වෙන අතරතුරේදි..

?? ටෙටේ අනේ බඩගිනි.. අපි කෑම කාලාම යමුද..

🦄 යා... ඕනේ තැනක යමු දැන් ඉක්මනට කෝ කෝ එන්න.. මට වොශෲම් යන්නත් ඕනි.. තව ඉවසන් ඉන්න බැ

හොබි කාර් එකේ ශට්ල් එක ඇරලා කැ ගහනකොට අනිත් දෙන්නත් කා එකට නැග්ගේ restaurant එකකට යන්න




𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now