ලොකු සෙට් එක ගැන මම ආයෙ කියන්න දෙයක් නෑ
පිලිවලට ඉන්නී කවියා මඩුවා ඩස්පියා සමනලී ගිහාන් අයියා උදීශ් අයියා තිලෝකා බෝල්ට් සච්නි හින්නා සූකිරි මම
ඕ නෝ කොල්ලනේ ගොඩක් අය ගැන කියුවට එක්කෙනෙක්  ගැන කියන්න බැරි උනා
මගේ ෆස්ට් ලවු එක
අර තට්ටු දෙකක් විතර උස වීදුරු බෝලෙ පේනවද
ඒක ඈතට බෝලයක් වගේ පෙනුනට හරිත ගෘහයක්
අක්කර දෙකක් කවර් වෙන විදියට හදල තියෙන්නේ
ප්‍රන්ශෙ හිම මිදෙන උනු සුමෙත් ඌක ඇතුලෙ සෙල්සියස් 29 ක 30ක උශ්නත්වයක් තියෙනවා
කොටින්ම දුරුතු මාසෙම අපි කැමති ඕක ඇතුලෙ ඉන්න
එතකොට අපිට ලන්කාවෙ ඉන්නවා වගේ දැනෙනවා
ඔවූ මේ එයා
පුදුම වෙලා බලන්න එපා....මෙයා එයාම නෙමෙයි...ඊත් එයාම තමයි
ට්‍රොපිකල් රීජන්ට් එකේ තේරෙන සිනහලෙන් කියනවනම් ලන්කාව දකුනු ඉන්දියාව අයිතිවෙන ඝර්මකලාපීය ප්‍රදේශවල වැවෙන ශාක වෙශේශ 6000ක් මෑද්දෙ 6001 වෙනියා ව්දියට ඉන්නේ මේ ගස් ඔක්කොගෙම නායකයා
එයා නිසයි අපි මේ වගේ හරිත ගෘහයක් හැදුවේ
පස්සෙ එයා ලොකු වෙන කොට අපි මේ ග්‍රීන් හවුස් එක ලොකුවට ග්ලාස් වලින් හදලා උශනත්වෙ වැඩි කරා හීටර් දාලා
මේ වෙන කවුරුත් නෙමෙයි මගේ අබ ගහ
දැක්කද එයාගෙ උස අතු උඩ ඉස්කෝලෙ මාම්යි සූකිරී හදපු අට්ටාලෙ තවම තියෙනවා
නරබන්නන්ට මේ බොටිනිකල් හවුස් එකේ අනෙක් කොටස් විවෘත උනාට මෙයා ඉන්න කොටසටා ප්වුලෙ අයට විතරයි එන්න ලැබෙන්නී
විශේශයෙන්ම මේ අට්ටාලෙට නගින්නනම් මගෙන් හරි සූකිරිගෙන් හරි පර්මිශන් ගන්න වෙනවා
අවුරුදු 10කට කලින් මට අපේ ඉස්කෝලෙන් කතා කාරලා කියුවා
මගේ අබ ගහට දිලීර රෝගයක් හැදිලා මැරෙන්න යනවා කියලා
මට මාර දුකක් දැනුනෙ මගේ ලගම නෑ කෙනෙක් නැතිවෙනවගේ හැගීමක්
මම දව්ස් ගානක් බුම්මගෙන අබ ගහ ගැන කල්පනා කර කර හිටපු නිසා'
සූකිරි බොටනිස්ට් කෙනෙක් යැවුවා ගහට ප්‍රතිකාර කරන්න
ඒත් වැඩක් නැහැ ගහේ ගොඩක් කොටස් ඒ වෙනකොටත් මැරිලා
පස්සේ අපි ටිශූ කල්චර් (පටක රෝපනය ) කරන කෙනෙකුත් අරගෙන ලන්කාවට ගිනින් අබ ගගෙන් සජීවී පටක ගත්තා
අපි ගහ ලග පිරිත් කියවලා පාන්ශු කූලෙකුත් දුන්නා
මම දන්නේ නැඑ ගහකට නැවත ඹවයක් තියෙනවද කියලා
ඒත් මගේ අබ ගහ හැමදාම මට පන තියෙන හිතවතෙක්
පස්සෙ අපි එක්ක ගිහිපු හින්නා අබ ගහ කැපුවා
තව කල් ගියානම් ගහ දිරලාම යනවා
එයා ගහේ ලී කොටවලින් අපේ මුලු ඉස්කෝලෙම කැටයම් කරා
හින්නගේ කලා ප්‍රදර්ශනේ පෙන්නගෙන ය්ද්දි මම ඔයාලට මේක පෙන්නුවට ඒ කෙ විස්තරේ කියුවෙ නෑනෙ
මම මේ උද්‍යනෙ තියෙන දේවල් වලින් තවත් ආසම දෙයක් තමයි ඒ වුඩ්න් කාවින් එක
ඒකෙ අපේ පන්තිය අබගහ සල් ගහ ඔක්කොම පොඩියට උනත් ඇත්ත වගේම ලස්ස්නනට හදලා
මගෙයි සූකිරිගෙයි බයිසිකල් දෙක ...මගේ බම්බල් බී පුටාර් එකයි සූකිරිගෙ නිල් පිලිහුඩුවත් තියෙනවා
ඊ විතරක් නෙමෙයි හතරවරම් අපි හතර දෙනා ලොකුවටත්
සච්නි සූකිරි අපේ නන්ගි ලෝචනා පන්දියෙ දර්ශනලා ලකිදුලා මතක මතක හැමෝම පොඩියට කැටයම් කරලා තියෙනවා
අබ ගහේ පටක ටිශූ කල්චර් ලැබ් එකේ සුදුපාට එලිඅය යට
මිනරල් සොලුශන් එකක් ඒගාර් මාද්‍යක දාලා එකෙ ටික ටික වැවෙන හැටි බලන්න හැමදාම මම ඒ ලැබ් එකට ගියා
ලා කොල පාට සිවියෙන් පොඩි අන්කුර වගේ මතුවෙලා පස්සේ ගහක හැඩයට වැවෙන පටක දකිද්දි මට හිතුනේ මගේ යාලුවට ආයෙමත් පන එනවා වගේ
පස්සේ ටෙස්ටියුබ් වල තිබුන පැල ඇකලමටයිසේශන් කරලා නිරෝගී පැල 25ක් හදාගත්තා
ඒ අතරින් මට වඩාත්ම මගේ අබ ගහ වගේ කියලා හිතුන පැලය තියාගෙන ඉතිරි පැල ලන්කාව්ට ගෙනිච්චා
එකක් කලින් පැලය තිබුන තැනම හිටෙවුවා
තව කීපයක් ඉස්කොලෙ වටේ
අපේ ගමේ ගෙදර
කොළබ සූකිරිගෙයි මගෙයි ගෙදර
සූකිර්ගෙ අම්මගෙන් ලැබුන පොල්වත්හ්ට පුරාම හිටෙවුවා
එකෙන් මගේ අබ ගහ ආයෙ මගෙන් වෙන්වෙන්නෙ නැතිවෙන්නම ස්තිර කරගත්තා
අපේ ග්‍රීන් හවුස් එකේ ඉන්නෙ මගේ පැලයෙ 100% ක්ලෝන් එක කියන එක ඔප්පු උනේ ඒ පැලය ලොකු වෙහ්ඩ්දි මගේ අබගහ වගේම උන නිසයි
ඇත්තටම මට මේක පටන් ගන්න තිබුනේ මෙතනිනි නෙමෙයි අපි කොහොමද මේ සමාගම පිහිටුවෙ කියන එකෙන්
සමනලී, ඩස්පියා,හිනනා , සචිනි එයාලගෙ බිස්නස් වෙන වෙනම කරගෙන යද්දි සූකිරිට තමයි ඕනි උනේ මේවා ඔක්කොම එකතුකරලා එක බිස්නස් එකක් බවට පත්කරන්න
ලන්කාවෙ තිබුන අපේ ඔක්කොම වත්කම් එකතු කරලා ප්‍රන්ශෙ තනි බිස්නස් එකක්ට ආයෝජනය කරලා අපි ලොකු අවදානම් වැඩක් කලේ
මුල අවුරුදු කීපය අපිට නිදි නැතුව වැඩ කරන්න උනා හැමෝම එකා වගේ වැඩ කරා
කාටවත් ඕනි උනේ නෑ තම තමන්ගෙ ප්‍රොෆිට් එක වෙන වෙනම අරගන්න
එන ලාබෙ අපි  බිස්නස් එකටමයි යෙදෙවුවේ
අපේ ගමන ඊසියට යන්න පුලුවන් හයිවේ එකක් උනේ නෑ
අප්‍රමාන කට්ට කාලා ගල් බොරළු පිරිච්ච පාරක හෙමින් හෙමින් තමයි මේ තත්වෙට ගොඩ නගාගත්තෙ
සමාවෙන්න ඕක ඕනම බිස්නස් කාරයෙක් ගහන පම්පෝරියෙම කෑල්ලක්
කොහොම උනත් මට මගේ ආදරේ සූකිරිව අමතක කරන්න බෑ
එයා ගෙ නියම නායකත්වය නිසයි අපිට සාර්ථකත්වය ලගාඋනේ
මටනම් බැඑ කියලා අතාරින්න හිතුන තැන් අනන්ත්වත් තිබුනත්
සූකිරිගේ බලාපොරොත්තු සහගත ඇස් දෙකයි
දිරිගන්වන සුලුවචනයි අපිව ගේම් එක ඉවර වෙනකන්ම වැටෙන්නෙ නැතුව ගේන්න සමත් උනා
ඉවරයි කියුවට මේක ඉවරමත් නෑ
හැමදාම අලුත් ප්‍රශනයක් අලුත් සිද්දියක් වෙනවා
ඒත් දැන් නම් මොකක් උනත් ගානක් නෑ
අපිට විශ්වාසයි ඕනෙම චැලේන්ජ් එකක්ට ෆේස් කරන්න අපිට පුලුවන්
අපේ සාර්තකත්වයෙ ප්‍රදානම හේතු තුනක් තිබුනා
1. විවිධ දක්ෂතා තියෙන පිරිසකගෙ එකතුවක්...ඒ නිසා අපේ ටොප් බෝඩ් එකට පිටින් අය ඕනෙ උනේම නෑ....
2. කැපවිම....අපි ඔක්කොම අපිට පැවරුන කොටස ඉහටත් උඩින් කරා...පුලුවන් හැම වෙලාවෙම අනික අයෙගෙ වැඩ වලට උදවු කරා....මගේ කියලා කිසි දෙයක් තිබුනෙ නෑ හැම දේම අපේ උනා
3. ආදරය...ගරු කිරීම විශ්වාසය....මඩුව කවිය උදේශ් ගිහාන් අපිට කෙලින්ම සම්බන්ද නැති උනත් එයාලා පවා අපේම පුලෙ සාමාජිකයො උනා...ඊවගේම් අපි හැමූම අපේ ලමයි හොදට හැදුවා ....ඊනිසා එයාලගෙන් අපිට දැන් ලොකු සහයෝගයක් ලැබෙනවා
මමනම් කියවනවා වැඩිද මන්දා
කමක් නෑ අද අන්තිම දව්සනෙ හිතේ තියෙන ඔක්කොම කියනවා
ම්ම්ම්ම්ම්....දැන් මට අප්ප්ච්චී දූයි එක්ක වලියක් දාගන්න ඕනි
ඔයාලා එහෙනම් හොටෙල් රූම් එකට යන්න......
මම යද්දී සූකිරිගෙ ඔෆිස් රූම් එකේ ලොකු කලුවර මේසෙ දෙපැත්තේ
අප්පච්චී දූයි දෙන්නා ලැප් ටොප් දිග හැරගෙන කම්පියුටර් ඇතුලෙ එරිලා'
මම ආව කියලා දැන ගත්තත් දෙන්නම කපටි කමට ඔළුව උස්සන්නේ නෑ
මම බෝම්බෙ පිපිරිනෙන ඒකෙ ඉන් එක අයින් කරා
""ආආ පුදුමක් විනුලි ඔයාට දවල් දව්සෙ අපි එක්ක ඉන්න වෙලාවක් ලැබිලා තියෙන්නේ"
" ඇයි තාත්ති එහෙම කියන්නේ....මම සතියකට සැරයක් ඔෆිස් එකට එනවනේ"
"මොනවද මේ අප්පච්චි කියන විකාර කතා.....පිස්සු හැදීගෙන එනවද?"
"පිස්සුවක් නෑ.....තාත්ති.....මම එයාට ආදරෙයි එච්චරයි"
"කොහොමද ඔයා එහෙම හිතන්නෙවත්....ඔයාට බැඑ එහෙම කරන්න"
"ඇයි බැරි....ආදරෙයි කියන එක වරදක් නෙමෙයිනේ.....අනික මට දැන් 25ක් ....තාත්ති මට කියුවෙ 21 වෙනකන් ආදරේ ගැන හිතන්න එපා කියලා...ඒ උනාට මම 25 වෙනකන් ඉවසුවා"
"ඔයාගෙ වයස නෙමෙයි ප්‍රශ්නේ ඔයා ආදරේ කරන්නේ කාටද කියන එකයි ප්‍රශනේ"
"මොකද්ද ඒ කෙ තියෙන වැරද්ද.....එයා මට මුන ගැහුන හොදම හැන්ඩ්සම්ම කොල්ලා....මම හිතනේ නෑ ඊට වඩා හොද කෙනෙක් මට මීට් වෙයි කියලා"
" ඔයා එයා නැතුව වෙන කවුරු හොයාගත්තත් මම කැම්තිවෙනවා"
"එහෙම කියන්න එපා විනෝද් දුව පලවෙනි සැරේට කාට හරි ආදරේ කරේ...ඇයි අපි ඒකට විරුද්ද වෙන්නේ"
''ඔයා කියනේ මට එයාගෙ සහෝදරයට ආදරේ කරන්න ඉඩ දෙන්න කියලද?'
'තාත්තෙ මැඩොක් මගේ සහෝදරයා නෙමෙයි'
"එහම නොවෙන්නේ කොහොමද....ඔයා මගේ දුව එයා මගේ පුතා"
" තාත්ත දුව පුතා තෝරනකොට ඒක මිම්මක් තියාගන්න.....එක්කො නීත්‍ය්නුකූලව ලීගලි බැදීම තියෙන කෙනාව දුව විදියට පිලිගන්න නැත්තන් බයලොජිකල් රිලේශන්ශිප් එක තියෙන මැඩොක්ව ඔයාගෙ පුතා කියලා පිලිගන්න.....ලීගලි බැලුවොත් මමගෙයි මැඩොක් ගෙයි සහෝදර සම්බන්දයක් නෑ...ඔයා මගේ තාත්තා....හින්නා අන්කල් මැඩොක්ගෙ තාත්තා,,,,ජෙනටිකලි බැලුවත් මගෙයි මැඩොක්ගෙයි අතරෙ සහෝදර බැදීමක් නෑ...ඔයා මැඩොක් ගේ බයලොජිකල් තාත්තා....මගේ තාත්තා කවුද කියලා මම දන්නෙත් නෑ මට ඒක දැනගන්න ඕනෙත් නෑ"
'ඇහුනද ඇහුනද සූකිරි...මේකි පොඩි කාලෙ ඉදලා ඇහැක් වගේ බලාගෙන දැන් කියන එක....මම මේකිගෙ තාත්තා නෙමෙයි ලූ...ඔහොම තමයි දරුවො ලොකු වෙනකොට තත්තලා මතක නෑ....මට නම් හරිම වේදනයි....අන්තිමට අපි කාත් කවුරුත් නැති අනාත නාකි දෙන්නෙක් උනා'
"අනේ තාත්තී ..එපා එහෙම කියන්න....මම හිතලා කියුවෙ නෑ...ඔයා මගේ තත්ති ඒක වෙනසක් වෙන්නෙ  නෑ..."
"පලයන් යන්න....එපා මට වදින්න..උබේ තාත්ත්ම හොයන් වැදපන්...මම පිට මිනිහෙක් නේ"
"ඇයි තාත්ති..ඔහොම කියන්නේ...මම කවදාවත් ඔයා කියනදේට පිටින් වැඩ කරලා නෑ..හැම දීටම වඩා ඔයාටනේ ආදරේ...මට ඔයා නැතුව බෑ....ඔයා කියනවනම් මම මැඩොක්ගෙ සම්බන්දෙ නවත්වන්නම් ම්ට...තාත්තිව ඕනි"
" විනෝද් ඇයි ඔයා නිකන් දූව අඩවන්නේ....එයා නැතුව ඔයාට ඉන්න බෑ...එයාටත් එහෙමයි...මම නැති උනත් එයාව ඕනි....ඉතින් ඔයා මේ ප්‍රශනෙ දිහා පොඩ්ඩක් සැහැල්ලුවෙන් බලන්නකො රත්තරන්"
මම බුම්මගෙන අහක බලන් හිටියා...දූනි මම ලග ඉකි ගහ ගහ අඩ අඩා හිටියා
එයා යුරෝපා පාර්ලිමේන්තුවෙ සියල්ල දත් වගේ අත් දෙක වන වන කතා කරාට...හයි කෝට් එකේ සිනහ ධේනුව වගේ ගර්ජනා කරාට මම ලග තාමත් මගේ පොඩි දෝනි
මම පොඩ්ඩක් සැර කරත් තාම හයියෙන් අඩනවා
එක පාරට සමාව දෙන්න බෑ ටිකක ගනන් උස්සලා පස්සෙ ශේප් කරගන්නවා
"මගේ දුව ඔයා පොඩ්ඩක් චේම්බර් එකෙන් යනවද?....මට තාත්ති එක්ක කතාකරන්න ඌනි"
සූකිරි දූගෙ උරහිසෙන් අල්ලලා එයාගෙ කදුලු පිහිදන ගමන් කියුවා
"බෑ අප්පච්චි...තාත්ති මම එයා ගෙ දුව කියලා මට සමාව දෙනකන් මම මෙතනින් යන්නෙ නෑ"
"දරුවෝ...මම අප්ප්ච්චිව ශේප් කරගන්නම්....ප්‍රොමිස් වෙනවා එයා ඔයා එක්ක යාලුවෙයි ආයෙමත්...හොද දූවගේ දැන් යන්නකෝ....පුලුවන්නම් ආච්චි අම්මව බලන්න යන්න...එයා ඊයෙත් බැන්නා ඔයා සතියකින් එයාව බලන්න ආවෙ නෑලු...හැබැයි මතක ඇතුව ඔය කදුලු පිහිදගෙන යන්න..එයාට මේවා කියන්න එපා වයසයි නේ දැන්"
දෝනි කරබාගෙන පිටවෙලා ගියාම දොර ඔටෝමැටිකලිම ලොක් උනා
"සුදූ කෝ එන්නකො මෙතනට " සූකිරි එයාගෙ ෆුල් සූට් එකේ බෙලේසර් එකයි වෙස්ට් කෝටෙකයි ගලවලා මේසෙ උඩින් දාලා සෝෆා එකෙන් වාඩිවෙන ගමන් කියුවා
"මිරෙන්ඩා.....අද දව්සට මම වැඩ කරලා ඉවරයි....ඉතිරු වෙලා තියෙන මීටින්ස් පුලුවන්නම් කල් දාන්න....එහෙම බැරි ඒවට ඔයා මැඩොක් එක්ක යන්න....වැදගත් කරුනු තිබුනොත් මිනිට් කරන් හෙට ඔෆිස් ආවම කියන්න" සූකිරි එයාගෙ සෙකට්‍රිට කෝල් එකක් දීලා ඉන්ග්‍රිසියෙන් කියුවා
"බබා ඔයාගෙ සෙකට්‍රිටත් කියනවද අදට වැඩ ඉවරයි කියලා නැත්තන් පිවිතුරු හරි සියාන් හරි ඒ වැඩ වලට යවන්න පුලුවන්නේ"
"ඒවා හරි මම ඇරේන්ජ් කරලා තියෙන්නේ" මම සූකිරිගෙ ලගින් වාඩි උනා
සූකිරීයාගෙ ඇගිලි වලින් මගේ කලුපාටයි සිල්ව පාටයි මික්ස් උන රැවුල පිරනවා
"දන්නවද මැනික ඔයාට ග්‍රේ හෙයාර් ලස්ස්නයි.....අපිට ඉස්සර ඉදලම කොන්ඩෙ රෑවුල අළු පාටට ටින්ට් කරන්න තිබුනෙ"
"විකාර එපා දැන් මෙතන තියෙන ප්‍රශෙනෙ මගේ රැවුලෙ පාට නෙමෙයිනේ"
"ඇයි ඔහොම ඔෆිශියල් විදියට කතාකරනෙන දැන් අපිට රොමැන්ටික් වෙන්න් බැරිද ?"
" මේ සූකිරි මම දැන් අවුරුදු 30කට වඩා උනත් එක්ක ඉන්නවා...මම ඔයාගෙ ස්ට්‍රැටජීස් හොදට දන්නවා...ඔයා ආදරේ ගැන කතා කියලා මගේ හිත වෙනස් කරන්නනේ හදනේ"
"ප්ලීස් තේරුම් ගන්න රත්තරන් මේක අපේ දරුවන්ගෙ සතුට ගැන ප්‍රශනයක්.....බොරු කියන්න ඕනි නෑ....මට ලැබෙන්න පුලුවන් හොදම බෑනා..මැඩොක්....එයා මාර හොද ගති තියෙන කොල්ලෙක්....අපේ දූ රැජිනක් වගේ බලා ගනී...ඇත්තටම මම හිතන්නේ මැඩොක්ට පුලුවන් අපි දෙන්නටම වඩා හොදට දෝනිව බලාගන්න....ඒකනේ අපිට ඕනි....අනික් එක මම කැම්ති නෑ..අපි අමාරුවෙන් ගොඩ නගපු බිස්නස් එක පවුලෙන් පිටට යනවට....අපි හොදටම දන්නවනේ දූට වෙනම පාත් එකක් තියෙන්නේ..එයා මේ බිස්නස් එකට ජොයින් වෙන්නේ නෑ....ඔවූ එයා අපේ ලීගල් බ්‍රාන්ච් එක හැඩල් කරනවා...මට කන්ස්සල්ට් කරන්වා ලීගල් මැටර් ගැන..ඊත් එයා අපේ බිස්නස් ඇඩිමිනිස්ට්‍රෑශන් එකට ජොයින් වෙන්න කැමති නෑ....ඒ නිසා අපේ ඊලග ලීඩර් මැඩොක්ම තමයි...ඒකට අනික් හැමෝම කැම්තී...එයා වෙනම කවුරු හරි මැරු කරොත් මේකෙ ඔනර්ශිප් එක පිටට යනවා""
"ඔයාට දුව ගැන කැක්කුමක් නෑ...ඔයා හිතන්නේ මේ කෙහෙල් මල් බිස්නස් එක ගැන විතරයි"
"නෑ මට වදගත් එක ඔයාගෙ සතුට දෙක දූගෙ සතුට...ඊට පස්සේ අනික් හෑම දේම...නිකන් හිතල බල්න්න..මේකෙන් අපිට අපේ මැඩොක්ව ලැබෙනවා..හින්නලගෙ ප්වුල එක්ක තියෙන සම්බන්දෙත් වැඩි වෙනවා....ඔයාට ඔයාගෙ හොදම යාලුවා ලගම නෑයා වෙනවා...ඉතින් නරකද"
"අනේ මන්දා....ඕවා ගැන...සච්නිලා හින්නලා අපි ගැන මොනවහිතයිද මන්දා"
"මොනවා හිතන්නද මම මේක ගැන ඊයෙ රෑ ඒ දෙන්න එක්ක කතාකරා....එයාලට ඊට කලින් මේගැන මැඩොක් කියලා....හින්නලගෙ අකමැත්තක් නෑ...සච්නි කියුවෙත් ඔයා අකැමතිවෙයි කියලයි"
"" ආ දෑන් මේ ඔක්කොම දන්න දෙයක්...මම තමයි අන්තිමට දන්නේ...මෙතන දැන් පිට මිනිහා මම ..මට නොකියනේ දැන් ඔක්කොම තීරන ගන්නේ""
"එහෙම එකක් නෙමෙයි ...මෙතන දෙයක් කියලා කැමැත්ත ගන්න අමාරුම ඔයාගෙන්නේ...ඒ නිසා අනික් අය ඔක්කොගෙන්ම අහලා හැමෝම කැම්තිනම් විතරක් ඔයාට කියන්න හිතුවා....විනෝද් ඔයා ඇයි කල්පනා කරන්නෙ නැත්තෙ..අපේ ළමයි අපිට වඩා ගොඩක් හොදයි...අපි අවුරුදු 17 දි යාලු උනේ...අපි එයාලගෙන් ඉක්මනටම වෙන් උනා...අපි ආදරේ කරලා සෙක්ස් කරලා...එකට ජීවත් වෙන්න පටන් ගත්තටත් පස්සෙ එයාලට කියුවෙ...හොද වෙලාවට ඔයාලගෙ අම්මයි අපේ අම්මයි අපිට කැමත්ත දුන්නා...එහෙම නොවුනනම් ඔයා මාව අතාරිනවද නෑනෙ...ඔයා පවුල අතැරලා මාත් එක්ක එනවා...මමත් එහෙමයි....ඒ උනාට අපේ ළමයි ඊට වඩා අපිට ආදරෙයි...එයාලා හැමදේටම කලින් අපෙන් ඇහුවා...අපි අකැමඇතිනම් එයාල වෙන් වෙන්නවා....ඉතින් අපේ යුතුකමනේ එයාලට ආශිර්වාද කරන එක....ඔයාලගෙ අම්ම ගැනම හිතන්න...එයා අපිට කැමත්ත දීලා කොයිතරම් ලොකු දෙයක්ද කරේ...දැන් ඔයාගෙ වරේ..ඊ නිසා මුරන්ඩු වෙන්න එපා "
සූකිරි මාව සෝෆා එකේම පෙරලගෙන මගේ ඈදුම් ගලවන්න උනා
වයසට ගියා කියලා සූකිරිගේ සෙක්සි ගතියෙනම් එක දශමයක් අඩුවෙලා නෑ
එයා දන්නවා හරියටම මාව පිස්සු වට්ටවන්නේ කොහොමද කියලා
එකම වෙනස එයාගෙ අගේ තැන් තැන් වල කලු මයිල් වලට අමතරව අලුපාට ම්මයිල් ගස් තියෙන එකයි
එයාගෙ ජුන්ඩගෙ ටොපා සප්මූර්න්යෙන්ම ගැහිලා ටිකක් අදුරු ගොරෝසු පාට උන එකයි විතරයි
"කෝ ඉතින් කියන්න..ඔයා මේකට කැමැත්ත දෙනවනේ"
සූකිරි මගේ එක උගුරටම බස්සගෙන බොල් බොල් ගගා ඇහුවා
'''මෙහෙම බෑ මට හිතන්න ඕනි'
""ම්ම් හිතනවා එහෙනම් ...දැන් හොදට හිතන්න පුලුවන් වෙයි""
"එයා ගොඩක් කෙලගාපු එයගෙ දබර ගිල්ල මගෙ රස හිල ඈහුලට ඔබන ගමන් කියුවා"
"කෝ දැන් හිතෙනවද...ම්ම්ම්..ආආ...ම්ම්ම්...ආ"
"එපා මට රිදෙනවා...උට්ටො නවත්ත්තපන් ඕක"
"බෑ නවත්ත්වන්නේ නෑ....කැමති වෙනවද නැද්ද"
සූකිරි එයාගෙ රෑලි වැඩීගෙන එන දෙවැනි ඇගිල්ලත් ඇතුල් කරන්න සූදානම් වෙවී ඇහුවා
"ආආවූඋ...තමුසෙලට ඕනෙ දයක් කරගන්නවා"
ඊ එක්කම මාර කූල් එකක් දස්නුනේ එයා ඈගිලි දෙක එලියට අරගෙන මගේ හිල ආදරෙන් කිස් කර කර ලෙව කන්න ගනිපු නිසා
ආශ්වාදයේ උපරිමයට කිට්ටු වෙද්දි සූකිරිගෙ ඔෆිස් රූම් එකේ දොර එහා පැත්තෙ ඉදලා කෙනෙක් බෙල් එක ප්‍රෙස් කරනවා
සෙකට්‍රිට කාටව්ත් එන්න දෙන්න එපා කියලා තියෙද්දි මේක ඇතුලට බලෙන්න්ම රින්ගනේ වෙන කවුරුත් නෙමෙයි බෝල්ට් විතරයි
ඌ හිතන් ඉන්නෙ අපිට කියල පෞද්ගලික ජීවිතයක් නෑ කියලයි
බෝල්ට් අපි දොර අරින්න ලේට් වෙන නිසා දොරේ ගහපු කැමරාවට
මැද ඇගිල්ල උස්සලා පෙන්වනවා ..හුකපන් කියන්න වගේ
ඒක අපිට හොදට පේනවා සූකිරිගෙ බිත්තියෙ ගහලා තියෙන ටීවී එකෙන්
"අරූ අතන වලලන්න හදනවා....බූරුවා"
"මම ගිහින් දොර අරින්නම්....ඔයා ඈදුම් ටික හදාගන්න"
"එපා ඔහෙ හිටපු දෙන්...කලින් කෝල් එකක්වත් දීලා එන්න ඌකා තවම ඉගන ගත්තෙ නැනෙ"
"දොර අරින්නෙ නැතුව බෑ විනෝද් දනවනේ...ඕක ඔතන පිස්සු කෙලිනවා ඒපාර"
මම ඈදුම් හදාගනිද්දි සූකිරි ගිහින් දොර ඈරියා
"ආආඅ මම දැන ගත්තා මේ උලමා මේක අස්සට රින්ගලා ඇති කියලා...නැත්තන් සූකිරියා කවදාවත් මට දොර අරින්න ලේට් වෙන්නෙ නෑ......මේ උබලාට බෑ ඔෆිස් වෙලාවෙ .....හැමිනෙන්න....හරිද...ඒවා ඔෆිස් වෙලාවෙන් පස්සෙ තියාගන්නවා "
"පිස්සුද මනුස්ස්යෝ වයසට ගැලපෙන්න කතාකරනවා..ත්මුන් මහ ලොකු ප්‍රොෆෙසර් කෙනෙක් නේ...."
"අනේ හුකේ ...දාපන් ඔය ප්‍රොෆෙසර් පට්ටන් බල්ලට....තොපි දෙන්න එක්ක එදා කතාකරෙත් මෙහෙම ඉසරහටත් එහෙමයි....උබට මේ වැඩිය ඩූන් ගියේ කර කර හිටපු පර වැඩේ ඉවර කරන්න බැරි ඌන නිසාද භල්ලෝ"
"අනුන්ගෙ පර්සනල් දීවල් හොයන්න එපා....උබ දැන් මෙතනට දුන් දාගෙන ආවෙ අපි හැමෙනෙන්වද නැද්ද කියන එක බලන්න නෙමෙයිනේ"
"නෑ...මම ආවේ ෆයිනෑන්ස් රිපෝට්ස් වගයක් ගැන කතාකරන්න..අපේ ස්ටොක් මාර්කට් ශෙයාස් රිලීස් කරන්න කලින් තව හිතන්න ඕනි දෙවල් ටිකක් සූකිරිට කියන්න....ඒත් මට ජොබ් එකට අමතරව බෝනස් එකක් ලැබුනා වගේ ....උබලා සෙට් වෙන එකත් බලන් යන්න පුලුවන් උනානම්"
"අයියෝ බෝල්ට් උබ අපිට දෙන්නේ සුලුපටු වදයක් නෙමෙයි ඕයි....අපි මේ ලොකු ප්‍රශනයක් විසදගත්තා විතරයි"
"මොකද්ද හලෝ මම නැතුව විසදපු ගැටළුව....කම්පැනියෙ ප්‍රශ්න විසදනවටනේ උබලා මට ගෙවනේ"
"කෙහෙල්මල් කම්පැනිය නෙමෙයි ඕයි....මේ අපේ ගෙදර ප්‍රශනයක් ....අපේ එකී මැඩොක් එක්ක සම්බන්දයක් හදාගෙන ඕයි "
"මොකද්ද මන්දා....මුන් හරක් පට්ටි වැටෙනවා වගේනේ...මේ එක පාරට ගෑනු පිරිමි හොයන්න පටන්ගෙන තියෙන්නේ"
"ඇයි මොකද්ද අවුල තවත් එහෙම ප්‍රශන්යක්ද?"
"ඔවු බන් අපේ විශ් සාරා එක්ක පැටලිලා"
"ඔහේ ප්ලයන් ඒහත් මහ ප්‍රශනයක්නේ.....විශ්ව හදද්දි අපි ඩිම්බෙ ගත්තෙ සච්නිගෙන්....ඉතින් සාරත් සච්නිගෙ දුව...."
"මටනම් ඔය සහෝදරකන් නෙමෙයි බැලුවේ....මෙ දෙනගෙම ජාන සමානයි ...එහෙම ජීන් සමාන අය බැන්දම එයාලගෙ ලමයින්ට තැලසීමියා...ඩවුන්ස් වගේ ජාන ගත ලෙඩ එනවා...මම ඒක ඒ දෙන්නට විස්තර කරා...එතනින් එහාට උන්දෙන්නා තීරනේ කරයි"
"අයියෝ හින්නා ගැන මට දුකයි එයාට ප්‍රශන දෙකක් එක පාර...මැඩොක් ගෙ ප්‍රශනෙයි සාරාගෙ ප්‍රශනෙයි.....අනේ මන්දා වෙලාව්කට මේ දරුවො මල වදයක්...මටනම් හෙන ඉසරදයක්...මුන්ට බිලියන ගානක් ආදරේ කරන්න උන් හොයාගන්න පුලුවන් කම තියෙද්දි මොන රෙද්දට මේ ගේ අස්සේ ඉන්න උන්ම ලවු කරන්න හොයා ගන්නේ....අපේ පවුලට එහෙම බැලුවම හොද හිස්ට්‍රි එකක් නෑනෙ"
"ඔවු මටත් හිතෙනවා සමහර වෙලාවට ...අපි කරපු සමහර වැරදි අපිව ගොඩ ගන්න බැරි අකුලක පටලනවා කියලා"
බෝල්ට් දාර්ෂනිකයෙක් වගේ මූන හදාගෙන කියුවා
"ප්ලීස් බෝල්ට් නෙගටිවු වෙන්න එපා ...මම මේ යන්තන් විනූද්ට පවර් බූස්ට් එකක් දීලා..නෙගටිවු තෝට්ස් අයින් කරලා ....ඇග්‍රිමන්ට් එකකට ආවා විතරයි"
"ආඅ එහෙමද...මටත් මේ වෙලාවෙ පවර් බූස්ට් එකක් ඌනෙ"
''ආආ...අන්න මුගෙත් ඈගිල්ල දාල කරකැවුවනම් බූස්ට් වෙලා එයි...මම හිතනේ මූට නම් ඇගිල්ලක් මදි..අර වෙටිශ් එකක් වගේ අත දෙකම දාන්න වෙයි""
"ඕයි එහෙම දෙයක්ද?......අපරාදෙ මට තව ටිකක් කලින් එන්න තිබුනේ මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න "
"මූසලයා...ළමයින්ගෙ ප්‍රශන විසදන්න කලින් මුගේ ප්‍රශන විසදන්න වෙයි" මම බෝල්ට් දාලා හිටපු කරාබුවෙන් ඇද්දා
ඒ කලුපාට කරබුවට මම හරි ආසයි
ර්‍රජස්ථාන් කරාබුව බෝල්ට් මුලින්ම දැමෙමේ මමයි එයයි දෙන්නා කැම්පස් එකේ ඉද්දි බෙරගල කන්ද නගින්න යද්දි
"ආවුච් යකෝ.....හැමදාම කියනවා කරාබුවෙන් අදින්න එපා කියලා....මගෙ ගෑනිවත් අදිනේ නෑ කරබුවෙන්...බලපන් මේ උබ ඇදලම හිලත් ලොකු වෙලා"
"ආඅ ඕක අලුතෙන් කියන්න දෙයක් නෑ ...උබේ හිල ලොකු කරේ මූ බව අපි කවුරුත් දන්නවා "
සූකිරියා බක බක ගාලා හිනා වෙවී කියුවා
ආපේ කතාව ඊට එහාට ගියොත් කොටු දාලා මදි ත්‍රයකුත් දාල වහන්නයි වෙන්නේ
වෙලාවට ආයෙත් ඩෝ බෙල් එක රින්ග් උනා
ඩස්පියා සමනලී එක්ක හින්නත් දොර ගාව
"අඩේ මුනුත් ඈවිත්..මෙතන බෝඩ් මීටින් එකක් දාන්න පුලුවන්...වෙනදා ලෝකෙ වටේ දැල් දාලවත් එකතු කරන්න බෑනෙ"
"ඌප්ස් වැරදිවෙලාවකද ආවෙ...ත්‍රීසම් සීන් එකක්ද මෙතන"
මදි උනේ මේ ලැට් එක විතරයි..ඩස්පියා කට බලියාගෙන ආවා
"මොකෝ මේ....කස්ටියම....." මම හින්නගෙ කරට අත දාගේන ඇහුවා
"මට පැය 24ක් ඇතුලත එකම ප්‍රශ්නෙ ට තුන්පාරක් උත්තර දීලා මහන්සී බන්"
"ඒ මොකද්ද....සහෝ"
මම හින්නව සූකිරි ලගින් වාඩිකරගන්න ගමන් ඇහුවා
"ඊයෙ හව්ස සූකිරි ඈවිත් මගේ මැඩොක්ව ඉල්ලුවා...අද උදේ....බෝල්ට් ඇවිත් සාරව ඉල්ලුවා..දැන් ඩස්පියයි සමනලී ඇවිත් මගෙන් එලන්ව ඉල්ලනවා සියාන් එයත් එක්ක යාලු වෙලාලු"
"අයියෝ...හින්නා...මට උබ ගැන දුකයි"  මම හින්නගෙ ඔලුව අතගාන ගමන් කියුවා
"ඒක අවුලක් නෑ විනෝද් ...මම හැමදාම ආදරේ කරන දේවල් අනුන්ට දීලා අනුන් සතුටුවෙන හැටි බලලා සතුටු උන කෙනෙක් නේ....ළමයි සතුටෙන් ඉන්නවනම් එතැනින් එහාට මම ඊක ගැන හිතන්නේ නෑ"
මට අපේ අතීතෙ මතක් උනා...
හින්නා..ඒ දව්ස් වල හිත යට ආදරේ හන්ගගෙන මම වෙනුවෙන් කොයිතරම් දේ කලාද?....අන්තිමේ කිසිම දෙයක් බලා පොරොත්තු නොවී මාව සූකිරිටම දීලා හිතේ වයිරයක් නැතුව පැත්තකට උනේ
මම ඒ පුන්චි කාලෙ මතක් වෙලා හින්නව තදින් බදාග්ත්තා
ඒක දැකලා පොඩි කාලෙ පුරුද්දට සමන්ලී ඩස්පිඅයත් අපි දෙන්නවා බදාගත්තා
"උබේ දරුවො තුන්දෙනාම අපීඅම දරුවො කසාද බැදපු එක උබ සතුටුවෙන්න ඌනි හින්නා ...විනෝද් නිසා අපි ඌකොම එකට බැදුනා...උබ නිසා අපේ සෙකන්ඩ් ජෙනරේශන් එකට එකට බැදිලා ඉදීවි" සූකිරි බෝල්ටලගට ගිහින් මමයි හින්නයි බදාගෙන ඉන්න දිගා බලන් කියුවා
"මතකද හතරවරම් අපි හතරදෙනා අතේ පිච්චියක් නැතුව....ප්‍රශන ගොඩක් මැඑද්දෙත් මේ වගේම ඩස්පිඅයගේ ඈදේ හිටපු හැටි"
"ඒ දවස් වල ඉදන් අපි මේතරම් දුර ආවෙ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ" සමනලී මගේ පිට අතගානගමන් කියුවා
"වෙන මොනවද බන් අපි ලොකු හීනයක් දැක්කා..ඒක හැබෑ වෙනකන්ම අපි එකාවගේ වැඩ කරා එක දිගටම
අපේ හෑකියාවන් තේරුම් අරන් ඒ හැකියාවන් වලින් උඅපරිම ප්‍රයූජන ගන්න විදියට වැඩ කරා
ආදරෙයි යාලුකම්යි දෙක කවදාවත් වෙනස් නොවී තියාගත්තා" මම කතරවරම් හතර දෙනාම එක මිටට තියලා තදකරලා බ්දාගත්තා
අපි එක එකා පොලොව යට වැලලෙනකන්
මේ බැදීම කැඩෙන්නෙ නෑ
මම උබලා ඔක්කොටොම ගොඩක් ආදරෙයි""""""""
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
නිමි
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මචන්ලා කතාවෙ අවසන් කරන්න උන එක ගැන ගොඩක් දුකයි
මම දන්නවා ඔයාල කතාව්ට ගොඩක් ආදරෙයි
ඒක මගේ පෝස්ට් එකට ලැබුනකමෙන්ට් එකෙන්වගේම ඉන්බොක්ස් එක පිරෙන්න ලැබුන මැසේජ් වලින් දැනෙනවා
මේ කතාව ලියපු එකෙන් මට ලැබුනවටිනම දේ හරිම හොද ලස්ස්නට ඉතන යාලුවො සෙට් එකක්ම අදුනගත්තා
ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක දිගටම තියෙනවා
සමාවෙන්න ඕනි ඔයාලගෙ කමෙන්ට් එකක්ට රිප්ලයි කරන්න බැරි උනානම්
මැසේජ් එකකට රිප්ලයි කරන්න බැරි උනානම්
ගොඩක් අය කතාව ටැග් කරන්න කියලා ඉල්ලුවත් මට බැරි උනා වෙලාව නැති නිසා ඒකටත් සමාවෙන්න
මගේ කතාව පුරාට වචන වැරදි අකුරු හැලිලි නම් පැටලිලි ඕනෙ තරම් තිබුනා
ඒවා දැක දැකත් කේන්ති නොගෙන කතාව කියවගෙන ගියාට ස්තූතී
වගේම ඒ මිස්ටේක්ස් වලට ආයේම්ත් සැරයක් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා
ඔයාල වගේම මම්ත් මේ කතාවෙ චරිතවලට හරිම ආදරෙයි
මම නිකන් ඉන්න වෙලාවට ඒ චරිත ඇවිත් මගේ ඔලුව ඇතුලෙ එක එක කතා කියනවා
මමකරේ ඒවා ටයිප් කරන එක විතරයි
එයාලගෙන් වෙන් වෙන එක පාලුයි
ඒත් මේ කතාව මෙතනින් ඉවරෙටම ඉවර වෙන්නෙ නෑ
මම පුලුවන් වෙලාවට විනෝද් සූකිරි ඇතුලු අනික් අයගෙ ජීවිත වල උන රසවත් සිද්දි කෙටි කතා විදියට සැරින් සැරේට ඔයාලට අරගෙන එන්නම්
ඒත් මේවගේ එක දිගට නෙමෙයි පුලුවන් වෙලාවට එපිසොඩ් කීපෙක පොඩි කතා විදියට
වචන හත්ලක්ශ පනස් දාහක්
එපිසොඩ් 132ක්
ඒෆෝ කොල 2500ක් කියනේ
මාස හතරක් ඇතුලත ලියවුන දිගම දිග කතාවක්
ලියනවටත් වඩා ලොකු ඉවසීමක් තියෙන්න ඕනි මෙච්චර දිග කතාවක් කියවන්න
ඔයාලා 100කට වැඩිය දිගටම මාත් එක්ක හිටියා
නිකම්ම කමෙන්ට් වලට එහා ගිහින් කවි රචන විචාර ගොඩක් කතාව ගැන ලියුව ඔයාලට ගොඩක් පින්
මුලු කතාවම කවියෙන් ලියවුනු වෙනින් කතාවක් නැතුව ඇති මම හිතන්නේ
මම නම් විදියට නොකියනේ දිග ලිස්ට් එකක් ලියන්න වෙන නිසා
ඒත් හැමදෙනාම මතකයි කතාව එක්ක හිටපු හැමෝටම ආදරෙයි
මම මේ කතාවෙ ආසම දේ කතාව කියවන කොල්ලො කෙල්ලො සමරිසි ජීවිතේ ආදරෙන් සෙක්ස් වලින් කෙටිකාලීන සම්බන්දතා වලින් එහාට ගිහින් ජීවන රටාවක් විදියට ගොඩ නැගෙන්න ඕනි කොහොමද කියන එක සාකච්ඡා උනා.
බොලද ආදරෙන් එහාට අපි අපේ ජීවිතේ තල්ලු කරන්න ඕනි
සමහරු හිතයි මේක ෆැන්ටසි ලෝකයක ලියවුන හීනයක් කියලා
ඒත් අපි හීන දකින්න ඕනෙ කවද හරි ඒ හීන වලට පන දෙන්නනම්
ලන්කාවෙ මේවගේ තත්වයක් කවදා ඇතිවෙයිද දන්නෙ නෑ
අඩුම ගානෙ අපිට ඕනෙ ලෝකෙ මොනවගේදවත් කියලා අපිට අදහසක් තියෙනවනම් ඒක ගොඩක් කල් ගිහින් අපි නැති කාලෙක හරි යතාර්තයක් වෙයි
මිනිස්සු අවුරුදු ගානක් කුරුල්ලෙක් වගේ අහසේ පියාබන්න සිහින දැක්කා
ඊ හීනෙ ශතවර්ශ ගානක් අනගත පරපුරට කියල දුන්නා
ඊකෙ ප්‍රති ප්ලයක් විදියට අන්තිමේ ප්ලේන් එක හොයාගත්තා
මේ කතාවෙනුත් මට ඕනි උනේ කතාක්‍රන්න
නිදහස් සමරිසි කපල් එකක්ට මොනවගේ ජීවිතයක්ද ඕනි කියන එකයි
අලුත් කතාව්ක් ලියනවා ආයෙත් පොඩි වෙලාවක් ලැබුනම
මීට වඩා වෙනස් එකක්
ඔයාලගෙන් ඉල්ලන්නෙ
කතාව ඉවර උනාට එෆ් බි එකේ දැක්කොත් වෙනද වගේම චැට් එකක් දාලා දුක සැප අහලා යන්න
කතාවෙ අන්තිම එපිසොඩ් එක පුලුවන්නම් ශෙයා කරන්න
කතා කියන ලියන යලුවන්ට කතාව ටැග් කරන්න
ඔයාලට කතාව පුරාම වැඩිපුරම හිතට වැදුන සිද්දිය ගැන පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න
කතාව ඔක්කොම එකට තියෙන පීඩීෆ් එකයි...ඇල්බම් එකයි ලගදි දාන්නම් එක දිගට බලන්න ඌනි අයට
ආයෙ කතාවකින් හමුවෙමු
හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි

You've reached the end of published parts.

⏰ Last updated: Nov 20, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

HatharawaramWhere stories live. Discover now