"ගියපාර ආපු ගමන් දියුවනේ මේපාරනම් උබට ඇනයක් වෙනකන්ම ඉන්නවා මචන්..." ඩස්පියා මාව ඉ ල ඇට කැඩෙන්න බදාගෙන උස්සලා වටයක් කර කවලා බිමින් තිබ්බා
සූකිරි එක්කත් ඇමරිකන් ස්ටයිල් එකට ඩැප් එකක් දුන්නා....අත මිටි කරලා මාරුවෙන් මාරුවට ගහගෙන පස්සෙ පපුවට පපුව හප්පන්නේ ...
"අද සෙලිබ්‍රේට් කරන්න ඕනි දවස්ක් ඕයි...මොකද මේ උගුඩුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නේ...ඉ ල්ලපන් ඉ ල්ලපන් ඕනෙම දෙයක්...මේ කරපු උදවුවට උබලා දෙන්නට මොනව දුන්නත් මදි...මල් තියලා වදින්න ඕනි"
"නෑ එහෙම කේස් එකක් නෑ...යන් ගෙට ...මොනව හරි බොමු"
"බෝන්න නෙමෙයි නාන්න පුලුවන් අප්ස්සේ ...කෝ අපේ බබාලා පෙන්වපන්කො...."
""බලප්න් මෙයාගෙ බබාව බලන්න තියෙන උවමනාව....උබලගෙ ගෙදර ඇවිත් නාලා හෝදලා යන්න ගියොත් පරක්කුව්‍රනවා කියලා...එයා පෝට වොශ් රූම් එකෙන් නාලා ආවේ...පොඩි එකා වඩාගන්න උනිත් කියලා මේ අලුත්ම ඇදන් ඇදගෙන ආවේ...උබ එවපු ෆොටෝ දැකපු වෙලේ ඉදලා මට ආසාවෙ බෑ...බන් පොඩ්ඩක් වඩාගන්න....ට්‍රේන් උනාට බයයි මගේම ලමයා වඩා ගනිද්දි අනුගෙ දරුවො වඩාගන්නවා වගේ නෑනෙ""
සමනලීගේ තියෙන සතුට ඇස් දෙකෙන් බේරෙනවා
"කොහෙද බන් බබාලා තියලා තියෙන්නෙ...අප් ස්ටෙයාර් ද?"
මේ වෙලාවෙම බෝල්ට් උඩ ඉදලා පහලට බැස්සා...එයාගෙ මූනෙ වෙනදා තියෙන මිත්‍රශීලී බවනම් තිබුනෙ නෑ
"අම්මට හුඩු බෝල්ට් සහෝදරයා..යකෝ අද ප්‍රන්ශෙන් බාගයක්ම මෙහෙනේ....ගොඩක් කල්ද බ්‍රෝ ලන්තෙට පාත්වෙලා"
"නෑ මේ දව්ස් තුනක් විතර "
"ඇත්ත කියපල්ලා...මොකද බන් උබලා තුන්දෙනාම මූනු වෙස් මූනු කරගෙන...අපි එන්න කලින් උබලා රන්ඩු උනාද...මේ විනෝදයගෙත් වටේ යන එක ඉවරයක් නෑනෙ....අපට බන කිය කිය මූ ට්‍රයි කර කර අතාරිනවා...එකගෙයි කන්න වගේ සෙට් වෙලා...උබලා කෙලගත්තද?"
"මොනවද බන් සමනලී මේ කියන විකාර..උබ දැන් ටිකකට කලින්නේ කියුවේ...තැම්පත් වෙලා හොද ගෑනියෙක් වගේ ඉන්නවා කියලා...ලැට් කටනම් වෙනසක් නෑ...අප්පිරියයි" ම්ම සමනලීට සැර දැම්මා
"බෝල්ට් උබ මගේ පුතාලා දැක්කද?...කොහොමද පොරවල් මම් වගේම සුපිරියට ඉන්නවනේ...දැන් මම ආඩමබකාර අප්පච්චී"
"පොඩි උන්දෙන්න...උන්ගේ අම්මා වගේ"
"කවුද සචිනි නන්ගියා වගේද?"
"නෑ තිලෝකා වගේ කොහොමත් ඒ තිලෝකගෙ ලමයි දෙන්නා නේ"
"ඔන්න ඉතින් උබ අපේ හිත කැඩෙන විහිළුකරනවනේ...අපේ ඩොක කියුවෙ ලමයින්ට තිලෝකගෙ ලක්ශන එන්නෙ නෑලු....එක්කො මම වගේ වෙන්න ඕනි නැත්තන් සච්නි වගේ වෙන්න ඕනි"
"ඒක මම දන්නෙ නෑ....ඒ මනුස්සයා ගෙ බඩෙන් ඉපදිච්ච ලමයි ඒ මනුස්සයා වගේ"
කුමක් හෝ වරදක් සිදුවෙලා බව සමනලීටත් ඩස්පියටත් තේරෙන්න ඇති හයියෙන් කෑගැහිලි සතුටු හිනා දෙන්නගෙම මූනුවලින් ටික ටික් පරා උනා
"උබ ගොඩක් හොදට තිලෝකා දන්නවා වගේ නේ කතා කරන්නේ"
"ඔවූ ඒ මගේ ඇවැස්සේ නෑනා...මට පලවෙනි ලවු එක"
"හුටා...අම්මප කියාපන්...වට්ට කෝ ඉන්සිඩන්ස් මෑන්....අපි කවදවත් හිතුවෙ නෑ ඕයි....ඒකත් හොදයි උබ දන මනුස්සයෙක්ගෙ බඩේ අපේ ලමයි දෙන්න හිටපු එකත් හොදයි...නිකම්ම ආතක් පාතක් නැතුව ඉන්න ගෑනියෙක්ගෙ බඩේ හැදෙනවට වඩා....එහෙනම් බ්‍රෝ දැන් අපිට නිකන් යාලුකමට එහාගිය සමබන්දයක් තියෙනවා"
"අපේ සමබන්දෙ ඔහොම තිබුන දෙන් මච්න්...මෙතැන වැදගත් වෙන්නේ අම්මා කියන එක...ඒ අම්මා ලමයින්දෙන්න අතාරින්න කැමති නෑ"
"මොනවා..ඇයි බන් ඒ ....අපි ඔක්කොම කතා කරලා එකග උනා නේ....දැන් එහෙම කියන්නේ....මොකද් සල්ලි මදිද...පොඩ්ඩක් එයා එක්ක කතා කරපන් කෝ...අපි එයා කියන ගානකට කැමති වෙන්නම්..."
"මොන සල්ලිද බන්...බල්ලොත් නොකන උබලගෙ සල්ලි තියාගනින්ල්ලා..ඒ ගෑනිනන්තෙටම වැටිලා අසරන වෙලා ඉන්න වෙලාවෙ එයාගෙ පලවෙනි බබාගෙ ජීවිතෙයි සල්ලී උගසට තියාගෙන උබලා ඒ ගෑනිගෙ බඩ කුලියට ගත්තා...මොන අමුතිරිසන් වැඩක්ද බන් ඒක"
"මේ බෝල්ට් ඔයා නිකන් දන්නෙ නැතුව කට දාන්න එන්න එපා හරිද...උබ අතර මැදට පැනලා නිකන් කොමිස් එක්ක කඩාගන්න යනවද ? ගනන් උස්සලා...අපි හැමදේම සෙට්ල් කරගෙන ඇග්‍රිමන්ට් එකකට ඇවිත් වැඩේකරේ...මට පේන්නේ උබ මැදින් පැනලා වැඩේ වන කරනවා" සමනලී ගිරහෙනිය හැදිච්හ්cඅ පූසි වගේ වෙවුල වෙවුල බෝල්ට්ට බනිනවා
"අනේ මේ නපුන්සකයා...උබ ගෙ ගෙරි කටවහ ගනින් බැල්ලී...මට සල්ලි ඕනෙ නෑ...උබලගෙ ඔපරේශන් වලට ගිය ඔක්කොමම්සල්ලි මම ගෙවනවා දෙගුනයක් කරලා හරි...උබේ සල්ලි පුකේ ගහගනින්"
"අඩෝ හුත්තිගෙ පුතා තෝ මොනවද මගේ කෙල්ලට කියන්නේ මම තොගේ දත් ටිඅක හලන්නේ නගරන් බල්ලා"
බෝල්ට් උගේ රැම්බෝ සයිස් මසල් ඔක්කොම පුම්බගෙන ඉස්සරහට පනිද්දී සමනලී සූකිරි ඉස්සරහට පැනලා අමරුවෙන් කුලප්පු වෙච්ච අලියෙක් මෙච්චල් කරනවා වගේ ඩස්පියව අල්ලා ගත්තා...මම බෝල්ල්ට බැන බැන ඌව පස්ස්ට අදිනවා
"මම නිසානේ මේ ඔක්කොම ...මම නම් මහම මහ කරුමක් කාරියෙක්....මොන මගුලට දෙවියො මාව පිරිමියෙක් වගේ මැවුවද මන්දා ගෑනු හිතක් දීලා...මම ගෑනියෙක් උනානනම් එක එකාගෙන කතා අහ අහා ගැර්නු ගාව දනෙන් වැටෙන්නෙ නෑනෙ...මගේම දරුවෙක් හදනවා මගේ මිනිහා වෙනුවෙන්....එහෙම කරන්න වාසනාව නැති නිසයි මේ වගේ දෙයක් කරේ...නැතුව අපිත් හිතක් පපුවක් නැති තිරිසන්නු නෙමෙයි"

HatharawaramWhere stories live. Discover now