සූකිරි උපරිම වේගෙන් වාහනේ එලෙවුවත් එයාගෙ ඔලුවෙ තාම මත් ගතිය තියෙනවා
ඉස්සරහා ශීට් එකේ හිටපු මම්ත් කල්පනා කර කර ආවේ මොනවයින් මොනවා වෙලා ඇත්ද කියලා හිතෙර් බයෙන්
ඒක එහෙම උනේ කොහොමද?
පහුගිය දව්ස් කීපේ අපි ගොඩක් පරිස්සමෙන් තිලෝකාව බලාගත්තේ
එයාට ප්‍රශර් ආවා
දරුවො දෙන්නෙක් නිසා ඒක දරාගන්න අමාරුයි...ඒක නිසා ප්‍රෙශර් වෙන්න එන්න ඇති ඩොක්ටර් කියුවා
ප්‍රෙශර් මීටර් එකක් ගෙනත් අපි හැමදාම එයාගෙ ප්‍රෙශර් මනිනවා
ඔලුව කැරකැවෙනවා ඇගට පන නෑ කියපු ගමන් ඩොක්ටර් ලගට අරගෙන යනවා
පහුගිය දව්ස් ටිකේ එයා එයාගෙ ශොප් එකට ගියෙත් නැ හොඩක් දවස් වලට
හොදටම හොද තත්වෙ ඉන්නවනම් එයා පැය කීපයක් ශොප් එකට ගිහින් එනවා

අදත් උදෙන්ම එයා ශොප් එකට ගිහින් තියෙන්නේ ඉකමනට ආයෙ එන්න
එතැන සිද්ද උන සිද්දිය ගැන අපි හරියටම දනෙන් නෑ
බෝල්ගෙ හොටෙල් රූම් එකේ නිදාගෙන ඉද්දි කෝල් එක ආයගෙන්
ශොප් එකේ දි ප්‍රශනයක් වෙලා තිලෝකා වැටුනලු...දැන් එයාව හොස්පිටල් ගෙනිච්චා කියලා කෝල් එක ආවේ
මාස දහයක් අමාරුවෙන් බලාගෙන සාර්තකත්වය පෙනී පෙනී පරාජවෙන්න උනාම දැනෙන දුක මට හොදටම දැනුනා
බබාලා දෙන්නටත් වඩා තිලෝකගෙ ජීවිතේ
අපි ඒකට වගකියන්න ඕනි
පිවිතුරුට තාත්තයි අම්මයි දෙන්නාම් නැති වෙන්න දෙන්න බෑ

අපේ වාහනේ පිටිපස්සේ බෝල්ට් වාඩිවෙලා හිටියා අපි එද්දී මිනිනත් එල්ලිලා ආවා
"මචන් මට ලොකු වරදක් කරා වගේ දැනෙනවා...උබලා දෙන්නට ...මම අද ඔයාලව හොටෙල් එකට ගෙන්නුවේ නැත්තන් මේ වගේ ප්‍රශනයක් වෙන්නෙනෑනෙ "
"වැඩිය හිතන්න එපා ඔය ගැන ....කොහොමත් අපි ගෙදර හිටියත් මේ දේ සිද්ද වෙන්න ඉඩතිබුනා...මොකද අපි තිලෝකා එක්ක ශොප් එකට යන්නෙ නෑනෙ" සූකිරි බෝල්ට්ගෙ හිත හදන්න කියුවා
"මට සමනලී කියුවා උබලගෙ ගෙදර උන්ගෙ සරෝගේට් බේබීස්ලගෙ අම්මා ඉන්නවා කියලා...කවුද බන් ඒ ලේඩි" බෝල්ට් සන්ග්ලාස් දෙක දාගන්න ගමන් ඇහුවා...මූට මෙහේන් ගිය දව්ස් ටිඅක්කට ලන්කාවෙ උදේ අවුවත් බලන්න බැරි උනාද?
"මේ දුප්පත් ගෑනු කෙනෙක්....අපිත් වැඩිය දනෙනෙ නෑ...එයාගෙ පුන්චි පුතත් අපි එක්ක හිටියේ" සූකිරි වාහනේ වේගේ තව ටික්ක වැඩි කරනගමන් කියුවා
මම ඒ දෙනගෙ කතාවට ලොකු අවදානයක් දුන්නෙ නෑ...
මේ ලමයි දෙන්න නැති උනොත් මම සමනලීගේ මූන බලන්නෙ කොහොමද?
ඒකා දැන් ගොඩක් බලා පොරොත්ටු තියාගෙන ඉන්නේ
මුල්ජ් ගේම නිල් පාට ගලා...
බබාල දෙන්නට වෙනම ලොකූ කාමරයක් ඩෙකරේට් කරලා
ෆොටෝස් එවුවා
"දනන්වද බන් අපි ඉන්නේ ෆුල්ම ෆුල් හැපි එකේ"
"අපිට තිබුන ඔක්කොම ප්‍රශන විසදෙනවා...දැන් අපි හැම අතින්ම නෝමල් කපල් එකක් බන් උබලා වගේ"
සූකිරි ටුවින්ස්ලගෙ ෆොටෝස් යැවුම සමනලී සතුටු කදුලු අතරින් කියුවා
"මචන් උබ අපිට මේ කරපු උදවුවනම් ජීවිතේට අමතක කරන්නෙ නැ .."".කැමරාව උගේ පැත්තට හරව ගත්ත ඩස්පියා කියුවා
කොහොමද අප්පා මොනවා හරි උනොත් උන්දෙන්නට මූන දෙන්නේ
තව ගැහැනිහෙක් හොයාගෙන ආයෙමත් මේ ප්‍රෝසෙස් එක කරන්න මටත්බෑ
හෙන පරජිතගතිහකින් මම ආවේ
මේ වෙලාවෙ විදියට මට ඒ තරහ පිටකරන්න හිතුනෙම බෝල්ගෙ පිටින්
ඌ ඇවිත් මගේ හිතේ තුබුන නිෆ්හහසත් නැති කරා...මූසලයා
ඒක නිසා මම කාත් එක්කවත් කතා නොකර මූන බුකවගෙනම හිටියා
අපි හොස්පිට්ල් එකට යනකොට තිලෝකාව වෝඩ් එකට දාලා
වාහනේ හරි තැනක පාක් කරලා එන්න කියලා බෝල්ට කී එක දීලා අපි දෙන්න වාහනෙන් පැනපු ගමන් දියුවේ වෝඩ් එකට
ඒත් එයා හිටියේ සිහිය නැතුවද නිදාගෙනද මන්දා
එයාගෙ ශොප් එකේ හිටපු ටැමිල් ගර්ල් තිලෝකා ලග හිටියා බය වෙලා වගේ
අපි කවුද කියන එක එයාට හදුන්වලා දුන්නා...තිලෝකා අපි ගැන මේ ගර්ල්ට ඉස්සර කියලා තිබුනා
"ශර්...ටිලෝකා අක්කී ශොප් එකේ ඉඩියා....අපි ඩැන්නෙ නැටි කොල්ලා කෙනෙක් ආවා....ටිලෝකා අක්කි එයා ඩැකලා බය උනා....අක්කි ශොප් එකේ ඇතුලට එන්න හඩනකොටම...අර කෙනා අක්කිගෙ අත මෙරුකූවා...අක්කි අතගශාගන්න ඩැගලුවා....එතකොට ඒ මුනියා...අක්කිව හයියෙන් තල්ලුකරා...අක්කි බිමට වැටුනා....මෙනියා දියුවා අක්කි සිහි නෙති නිශා එපි ගෙදරට කෝල් කලා මෙහෙ ගෙනාවා "

HatharawaramWhere stories live. Discover now