"ඔයා කොහොමද කෑවේ බිවුවේ....මම දවසකට සැරයක් ඔයාලා එහෙටමෙහට වෙනකන් ඉදලා ගෙදරින් පැනලා ගිහින් ටවුමෙ පොදු වැසිකිලියෙන් මූන හෝදන් ටොයිලට් ගිහින්...ලග කඩේකින් මොනව හරි කාලා රෑට කන්නත් අරන් එනවා...මට ඕනෙ උනේ ඔයාලා නැගිටලා ඉද්දි අඩුම ප්‍රමානයක් ඇවිදින්න...මොකද මම ඇවිදිදි යට්ට යානතම්ට සද්දෙ ඇහෙනවා....කොමඩ් එක ෆ්ලශ කරානම මාව නිකම්ම අහුවෙනවා"

"මේ දව්ස් ටිකක්ටම රැවුල් කොනෙඩේ කපලත් නෑ...එනවා මම රැවුල ශේවු කරන්න...හෙට ගිහින් කොන්ඩෙ කපන් එමු"

"මොනවද අනේ ඒ තරම් වැවිලා නෑ...දව්ස් පහයිනේ උඩ හිටියේ ....මට සැලුන් එකකින් රවුල කපාගන්න තිබුනා ඒත් මට ඕනේ ඉන්විසිබල් වෙලා ඉන්න..වැඩි වැඩ කරානම් කවුරු හරි මාව අදුන ගන්නවා...මම එලියෙ ඇවිදිද්දි වටේම කැමරා ගැන ඔලුවෙ තියන් යන්නේ...එකකවත් මූන වදින්නේ නැතිවෙන්න....මම ගෙදර තියෙන කැමරානම් මම යන එන පාරවල් වලට වදින්නේ නෙතිවෙන්න කලින්ම හැරෙවුවා

මම් දන්නවනේ මට ඉන්නේ ලේසි පහසු භාන්ඩයක් නෙමෙයි..හිතුනොත් ශ්‍රලොක් හෝම්ස් වගේ හැමතැනම පෙරලලා හොයනවනේ ඒ නිසා මම් ඉන්දිය යනවා කියලා රගපාන්න කලින් දවස් දෙක තුනක් හොදට රිහර්සල් කරා...අඩි පාරවල් නොහිටින්න ඇගිලි සලකුනු නො අදින්න රබර් මේස් රබර් ගලවුස් දාගෙන යන්න එන්න...වැඩිය බර අඩි තියන්නෙ නැතුව හොර පූසා වගේ ඇවිදින්න...කැස්සක් ආවත් කිබිහුමක් ආවත් සද්දෙ අඩුකරලා වැඩේ කරන්න. නිතර පහලට බහින්න බැරිනිසා දවස තිස්සේ බාල්දියකට චූ කරලා කානුව්ට හැලුවා.....ඔයා බලු පැටියා හොයද්දී ටවුමේ නොසන්ඩාල කොල්ලන්න්ට බනිනවා ඇහුනා තාප්පෙ ලග චූ කරා කියලා"""

"අපෝයි මේකෙන්ද...තාප්පෙ ලග චූ දැම්මේ...මේක කපන්න ඕනෙ මේ උලමගේ." මම් එයාගෙ බැහැලා සුරුන්ඩි වෙල තිබුන පයිය රෝල් කරන ගමන් කියුවා......"ඒයි ඒක නෙමෙයි...ඒ බලු පැටියට මොකද උනේ දන්නෙ නෑ පවූ අනේ ""

"මම් ඌව මැරුවා ගෝනියක දාලා ගෙනිහින් පාලු පාරෙ තිඋඑන කලු ගලේ ගහලා"

"මොනවා....පලයන් යන්න ඒවගේ හුරතල් සතෙක් මැරුවා...උබ මහ නොසන්ඩාලයෙක්...උබෙයි අර රොශන්ගෙයි කිසිම වෙනසක් නෑ...අල්ලන්න එපා මාව ඔය මිනීමරු අත්දෙකෙන්"

HatharawaramWhere stories live. Discover now