"දැන් බෑ...තාම වහලේ රස්නෙයි හවසට යන්...මට ඒක ඇතුලේ ඉදලා එපාවෙලා තිබුනේ...දැන්නම් මට ඒක දකිද්දිත් තරහ යනවා"

"අපරාදේ ෆෑන් එකක් වත් ගේන්න තිබ්බේ...ඔය මාර කට්ටක් නේ කාලා තියෙනේ මගෙ මැණික""

"කට්ටක් නෙමෙයි කටු අකුලක්....ඒත් කමක් නෑ මගේ රත්ට්ගරන්ගෙයි දූ පැටියගෙයි ආරස්සාවටනේ.....කොච්චර දුක් වින්දත් කමක් නෑ....මට ඕනෙ උනේ මම මැරිලා හරි ඔයාලා දෙන්න ආරක්ශිතව තියන්න....දැනම් මට මැරුනත් කමක් නෑ"

"තූ..තූ..තූ....පෙරේතයා අවකැපෙන කතා කියන්න එපා මූසිලයෝ...ඔයා නැතිව මායි පැන්චී මොනවා කරන්නද?" මම ශවර් එකක් වගේ එයාගෙ මූන වටේ කෙල ස්ප්‍රේ කරනගමන් කියුවා

"බොරු කියන්න එපා....මම නැතුව ඔයාලා දෙන්නා කොයිතරම් සතුටෙන්ද හිටියේ...මම් ඉන්නදාකවත් දෙන්න ඔයතරම් දේවල් කරන්නේ නෑ...සින්දු කියනවා කතා කියනවා නටනවා කෑම හදනවා එක ජෝගියයි මෙතැන...ඒවා ඔකෝම බල බල මම ආතල් එකේ හියියා උඩට වෙලා..දන්නවද ...ඔයාලා දෙන්න හරි ලස්ස්නයඉ ඈතින් ඉදන් බලන් ඉද්දි ...කාටූන් එකක් වගේ.....ඔයාල හදපු පුඩිමනම් මරු....ට්ජව ටිකක් බිත්තර බීට් කරානම් ඊට වැඩිය සොෆ්ට් වට එනවා...කොහෙද ඔයා මම හදන වෙලාවට හරියට බලන් ඉන්නෙ නෑනෙ "

"මොකා...හෝවු ඉන්නවා ඉන්නාවා...තමුසෙ කොහොමද ඒ පුඩිමෙ රස ගැන දන්නේ ඒක අපි කෑවා ඉතුරු ටික හොර් පූසා කෑවා"

"ඉතින් ඒ හොර පූසා මම නේ....ඒ පුඩිමෙ සුවදට මට ඉන්න බැරි උනා...මම වහලෙන් බැහැලා කුස්සියෙ ජනේලෙ ලග හැන්ගිලා හිටියා...ඔයාලා ඒක තටිකක් නිමුනම ෆ්‍රිජ් එකට දාමු කියලා....ලිවින් රූම් එක මොබ් කරන්න ගියනේ ආයත් එක්ක...ඒවෙලාවෙ ඒක මම කාලා ...පූසා අහුවෙන විදියට හට්ටිය බිමට නමලා ආවා"

""මූනම් ඌරෙක් තියන්න වටින්නේ නෑ...අපි කාලක් වත් කෑවේ නෑ....වැඩි හරියක් ඉතුරු උනානේ...පවු චූටි දූ හරියට දුක් උනා උබට පොඩ්ඩක්වත් දෙන්න උනේ නෑ කියලා...""

"මම් ඔක්කොම අහගෙන රත්තරන්...මට ඇඩෙනවා තනියෙම...ඔයාලා මම ගැන මතක් කරද්දී...මම මාරවසානවනතයි...ඔයාලා දෙන්න මට කොයිතරම් ආදරෙයිද...දෙන්න එක්ක මම ඉන්න වෙලවට මට බනිනවා...තාත්තයි දූයි මගේ වැරදිමයි කියන්නේ ...පොඩ්ඩ ඇත්තන් තරහ අරගෙන රන්ඩු වෙනවා..ඒ උනාට මම නැති උනාම මාව මතක් කර කර අඩනවා...හැම දාම මම වහල උඩට වෙලා බලාගෙන ඉන්නවා...එන්නෙම නෑ පල්ලෙහාට"

HatharawaramWhere stories live. Discover now