සමාජ රෝග පිලිබදව දැනුවත් කිරීම්...

ඒවා සදහා වැලැක්ව්කිමේ ක්‍රියා හා රෝගී ඌවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීම්
සම රිසි ප්‍රජාවට එකතුවෙලා කරන්න කොන්සට්, ට්‍රිප්, ආගමික වැඩ
සමරිසි ප්‍රජාවට එකතුවෙලා කතාකරලා අදහස් හුවමාරු කරගන්න එකිනෙකාට උදවු කරගන්න සමරිසි සමූපාකාර ක්‍රමයක් ස්තාපිත කරා

...මේකෙ කට්ටිය එකතුවෙන්නේ ජිවිතේ ගැන කතා කරන්න මිසක් ගොඩක් අය හිතව වගේ ලවුකරන්න කොල්ලො හොයන්නයි සෙකස් කරන්න තැනක් හොයනයි නෙමෙයි
සමරිසි ප්‍රජාව දරුවන් නැතුව වයසට ගියොත් එයාලා අනාත වෙන එක වලක්වන්න අනාත නිවාස ඉන්ශුවරන්ස් ..ප්‍රයිවට් ඔඑන්ශන් ස්කීම්

මනෝ විද්‍යආතමක සායන
බල ගැන්වීම් දිරි ගැන්වීම්

අදයාපන ශිශ්‍යත්ව

සමරිසි ප්‍රජාවට රැකියා

පුහුනු හා ස්වයන් රැකියා ආරම්බකරන්න අවෂ්‍යපහසුකම්

එයාලගෙ දක්ශතා එලිදක්වන්න අවස්තා..පොත් ලියන්න කවිලියන්න නාටyඅ හදන්න සින්දු නිශ්පාදනය කරන්න

මේවගේ ගොඩක් දේවල් ඒ හරහා වෙනවා

අගමැතී නිර්වානී දෙන්නම දිවි ඇතිතෙක් සිරගත කරා එයාලා කරපු ලොකු ලොකු වැරදි ගොඩක්ම එක පාර එලියට ආපු නිසා

නිර්වානිගෙ පුතාගෙ ඇත්ත තාත්තා...එයගෙකලින් බෝයි ෆ්‍රෙන්ඩ් ආයෙමත් බැදලා ඇමරිකන් සුද්දියක් එයා රට ය්ද්දී පුතාව අරගෙන ගියා...එයා යන්න කලින් පුතාගෙ ජීබ් ටෙස්ට් එකක් කරලා එයා පියාබව ඔප්පු කරලා බර්ත් සෙටිෆිකෙට් එකේ පියාගෙ නම තියෙන තැනින් සූකිරිගෙ නම අයින් කරලා එයාගෙ නම දාගත්තා

ඒකට සූකිරි එයාට උදවු කරා..ඒවගේම ඇමරිකන් එම්බසියෙන් පුතාට ඒ මිනිහගෙ ඩිපෙන්ඩන්ට් විදියට රට යන්න විසාත් ගන්න සූකිරි උදවු කරා

සූකිරි කියුවෙ ඒ ලමයා මෙහෙ හිටියොත් අමු නනනත්තාර වෙලා යයි කියලයි

අපි අපේ අම්මට විතරක් නෙමෙයි සූකිර්ගෙ අම්මා ගැනත් බලනවා

ඒත් එයා ජීවිතේ දිගටම උන ප්‍රශන නිසා හරිම ගුප්ත කෙනෙක් වෙලා

HatharawaramWhere stories live. Discover now