අගමැති අයින් කරාම මුලිනම යෝජනා උනේ සූකිරිගෙ නම
පාර්ලිමේතුවෙ පක්ශ විපක්ශ එකතු කරලා ශ්ක්තිමත් ආන්ඩුවක් පිහිටුවන්න සූකිරිට පුලුවන් කියලා ගොඩක් අය ජනමාධ්‍ය ඉස්සරහා කියුවා
ඒත් සූකිරි ඒකට කැමති උනේ නෑ

එයා කියුවේ ..මේ වෙලාවෙ එයා අගමැතිකම බාරගත්තොත් සමහරු කියයි දරුවගේ ජීවිතේ උඩින් දේශපාලනෑ කරලා තාත්තා රජ උනා කියලා
ඒවගේඑම එයාට ඕනි උනේ මමත් දුවත් එක්ක වැඩිවෙලාවක් ඉන්න. අගමැති පට්ටම් නිසා ඒ විවේකෙ නැතිවෙයි කියලත් එයා බය උනා

ඒ නිසා එයා එයාගෙ ලගම හිතවතෙක් උන නියෝජ්‍ය පක්ශනායක තුමා අගමැති කරන්න මහන්සිවෙලා..පාර්ලිමේතු කැමත්ත ඒකට ගත්තා
සූකිරි ලබපු ලොකුම ජයග්‍රහනය සමලින්ගික තහනම ඉවත් කිරීම. එයා ඒක සම්මත කරගෙන ආපු දවසේ ගොඩක් සතුටු උනා

ඒත් සමලින්ගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව එයා ගෙන්නාවෙ නෑ...මොකද එයාට දේශපාලන සුලන් අත පිලිබදව හොද දැනුමක් තියෙනවා

ඒවගේ පනතක් ගෙනාවොත් ගොඩක් අය ඒකට ඡන්දෙ දෙන්නේ නෑ...ටිකක් විරුද්ද්ව දෙයි ඊටත් වඩා අඩු පිරිසක් තමයි පක්ශව දෙන්නේ

ඒනිසා සුකිරි කියුවේ මේ වෙලාවෙ පරදින පනතක් ගේන එක රජයටත් හොද නෑ...රටේ සමරිසි දනාත්මක ආකල්පයට්ත් හොදනෑ කියලයි

එයා ඒක අනාගත පාර්ලිමේන්තුවකට කරන්න ඉඩ තියමු කියුවා

අපි දෙන්නා සමරිසි ප්‍රජාව අතරෙ රෝල් මොඩල් එකක් වගේ උනා ..ගොඩක් අය ලිපි ලියන්න..ඒ මේල් ලිඅයන්න පටන්ගත්ට්ගා අපිට සපෝට් කරලා අපෙන් උදවු ඉ ල්ලලා...එයාලගෙ ප්‍රශ්න කියලා

අපි නොදන්නව උනාට ගොඩක් පෝසත් වියාපාරිකයන් සමරිසි ආකල්ප දරන අය

ඒ අය එකතු කරගෙන සූකිරි එයාගෙ මුදලුත් යොදවලා ෆන්ඩ් එකක් පිටුවා

ඒ හරහා ජාතික සන්විදාන කීපයක් ආරමබ කරලා සමලින්ගික ප්‍රජාවගේ ගැටලුවලට උදවු කරන්න පටන්ගත්තා

සමලින්ගික වීම නිසා ගෙදරින් සේවා ස්තානයෙන් වෙන වෙනස්කම් අඩත්තේට්ටම් වලට විරුද්ද්ධව නීති ආදාර

HatharawaramWhere stories live. Discover now