තිස් හත්වැනි දිගහැරුම🍁

438 148 69
                                    

Promise .....
.
.
🌼Vote Comment කරන මගේ Yellow Roses හැමෝටම ස්තූතී💛❤💚🐢 ........
.
.
.
Next day morning ......
.
.
.
"Hello mam....අපිට පොඩි ප්‍රශ්නයක් ......mam මෙහාට එනවද.....? ගුරුජිවත් අපි ගෙන්නුවා....."

"ආහ් හරි Yibo මං එන්නම්......"

"Ok mam....."

Yibo උදෙන්ම නැගිටලා Mrs.Feiටත් ඇමතුමක් දීලා ගුරුජිවත් ගෙන්නුවා.....Zhanත් හිටියෙ Yiboගෙ තාත්තගෙ වැඩ නිසා බය වෙලා වුණත් පිටට පෙන්නුවෙ නැත්තෙ Yiboව තවත් stress කරන්න බැරි නිසා......

දෙන්නම උදේට කාලා ගුරුජි එක්ක කතා කර කර හිටියෙ Mrs Fei එනකම්.....විනාඩි 15න් විතර Mrs.Fei ආවට පස්සෙ හැමෝම ලොකු කතාවකට මුල පිරුවා...
.
.
.
(මේ ටිකේ කට්ටිය කියන ඒවා පැටලෙන්න පුලුවන් නිසා මං icon දාන්නම්.....Yibo 🦁, Zhan 🐰, ගුරුජි  🧝,Mrs.Fei 👩)
.
.

(Mrs Fei )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Mrs Fei )

👩Yibo මොකක්ද වුණේ.....?

🦁mam තාත්තා ඇවිල්ලා .....මට එන්නලු....🥺....

👩What...? එහෙනම් එයා වැඩ පටන් අරන්.....

🐰අනේ ගුරුජි අපි මොකද්ද කරන්නෙ ...?

🧝Zhan අපි හොද සැලැස්මට අනුව ක්‍රියා කරමු.....

🦁කෙසේද ....?

🧝ඔබ පියාව හමුවීමට යන්න....

🧝ඔබ පියාව හමුවීමට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කේෂර ගුරුජි )

🦁🐰අනේ ගුරුජි  🥺......

🧝අහන්නකො දරුවනේ .......

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now