විසිඅටවන දිගහැරුම🍁

580 167 101
                                    

Promise .........
.
🍁Hi Yellow Roses  💛 ඊයෙ වැස්සනෙ battry death,current තිබ්බෙත් නෑ  සොම්‍රි බෝනස් දෙන්න බැරිවුණා girls😌......සමාව භාජනේකට දාලා යන්න හොදේ  😌😌😌 Vote ,Comment කරන හැමෝටම ස්තූතී💛❤💚🐢 ......කතාව බෝරිංද මන්දා 🥺 මං ආයෙ TU බලන ගමන් 😌
.
.
.
Yibo දොර ඇරලා බැලුවම ඇවිල්ලා හිටියෙ ගෑණු ළමයෙක්....ආව කෙනා Yibo අදුරන්නෙ නැති නිසා Zhan දිහා ඔරවලා බැලුවා....Zhan Yiboගෙ පැත්තට හැරිලා හිටපු නිසා ආවෙ කවුද බලන්න ඒ පැත්තට හැරුණා.....ආව කෙනා දැක්කම Zhan Yiboට තවත් ටිකක් තුරුල් වෙලා කතා කරේ එයා බයවෙලා වගේ බලන් ඉද්දි......Yiboට නම් හරිම සතුටුයි Zhan බිමට බහින්නෙ නැතුව තවත් තුරුල් වෙච්ච එකට.....

"අහ් යූහි එන්න ඇතුලට......"

Zhan එහෙම කිව්වම තමා Yiboට මතක් වුණේ මේ අර ඉස්සෙල්ලා කතා කරපු Zhanගෙ පස්සෙන් එනවා කිව්ව කෙල්ල කියලා......ඔන්න ඊටපස්සෙ නම් Yiboට මලයකා නැග්ගා.....ඒත් ඒක පාලනය කරගෙන යූහිට ඇතුලට එන්න ඉඩ දුන්නා.....

යූහි ෆුල් කම්පියුස් වෙලා ඉන්නෙ දැන් 😌.......යූහිගෙ කල්පනාව දැකලා Zhanට හිනායන්න ආවත් වෙනසක් නොපෙන්වා යූහිට ආයෙම කතා කළේ Yiboගෙ angry face එක දිහත් හොරෙන් බලන ගමන් ........

"යූහි එන්න ඇතුලට....."

"ආහ් හ....හරි Zhan අයියා....."(ඇදලා පැදලා ලතාවකට කිව්වෙ ඈ 😌)

මේ කෝලම් වලට Yibo නම් හැටට හැටේ ඔරවනවා.....Zhanට නම් full ආතල්.....

යූහි ඇතුලට ගිහින් ඉදගත්තම Yiboත් Zhan එක්ක ඇතුලට ගියා....දිගටම ඒ විදියට ඉන්න බැරි නිසා Zhan බිමට බහින්න හැදුවා....ඒත් Yiboගෙන් ඒකට no chance ....එයා Zhanවත් වඩාගෙනම සෝෆා එකෙන් ඉදගත්තා....

"ඉතිං යූහි......"

"මං ආවෙ අසනීප වුණා කිව්ව නිසා Zhan අයියව බලලා යන්න....."

"ආහ් දැන් මට හොදයි නංගි....."

"ඒක තමයි නේද අයියා....මේ ඔයාගෙ අයියා කෙනෙක්ද ?"

Yiboව පෙන්නලා යූහි එහෙම ඇහුවම Zhan නෑ කියන්න හදද්දි Yibo මැද්දෙන් පැනලා කතා කළා.....

"මිස් යූහි ඔයාට මාව එච්චර වයසට පේනවද 😏....?"

"ආහ් නෑ මේ මං ඔයා Zhan අයියව වඩන් හිටපු නිසයි ඇහුවෙ "

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now