එකොළොස්වන දිගහැරුම🍁

693 192 70
                                    

Promise .......

🍁කතාවට Vote ,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛 .........
.
.
.
Yibo නිදාගන්න කියලා හැදුවා විතරයි සීන් කතා කරපු නිසා Yibo දුවලා ගියා....

"ඇයි සීන්......?"

"මේ ලියෝ අපි කුස්සියට යමුකො ටිකක්......🙄"

"ඇයි මේ දැන් ?......"

"එන්නකො අනේ පඩියා නොවී.....😒...."

"හ්ම්ම් හාකො....."

දෙන්නම කුස්සියට ආවා......

"ලියෝ ....."

"ම්ම්......"

"මට කියන්නකො මේ බඩු පාවිච්චි කරන්නෙ කෝමද කියලා.....?"

"ආහ් ඕකටද මේ මාව කුදලන් ආවෙ හුම්ම්....අපරාදෙ මගෙ නින්ද 😒....."

"අපෝ ඔයා නම් නපුරු ලියෝම තමා 😒.....දැන්නම් සුවර් ඔයා ලියෝම තමා .....නපුරා දුස්ටයා 😒....."

ඒක ඇහුනම නම් Yiboගෙ හිත සතුටින් පිනා ගියා......ඒ සතුටටත් එක්කම Yibo සීන්ට ඒ ගැන කියලා දෙන්න කැමති වුණා...පඩියා වගේ කියලා දෙන්නම් කිව්වට එයාටත් ඒවා බැරි නිසා Vedio එකක් බලාගෙන වැඩ්ඩා වගේ සීන්ට කියලා දුන්නා.....(හැයියූ බෝ ඔයානම් 😂😂😂)

ඊටපස්සෙ තවදුරටත් පැහැදිලි වෙන්න ඕන නිසා vedio එක සීන්ටත් බලන්න දුන්නා....කටත් ඇරන් සීන් ඒ vedio එක බැලුවෙ මීට කලින් කවදාවත් vedio  බලලා නැති නිසා......(මේ ඉන්නෙ සීන් නිසා එයාට ඒ දේවල් අමුතුයි හොදේ 😌)

කොහොම හරි Vedio එක බලලා gas එක ,rice cooker එක ,oven එක වගේ දේවල් ඔක්කොම පාවිච්චි කරන විඳිය හරි ඉක්මනට සීන් අල්ලගත්තා.....

හැමදේම ඉවර වෙලා සීන් නිදාගන්න යමු කිව්ව නිසා දෙන්නම කාමර වලට ගිහින් නින්දට වැටුණා..........
.
.
🌄🌄🌄🌄🌄🌄🌄🌄⛅⛅⛅⛅⛅🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

අලුත් දවසක් .......අලුත් බලාපොරොත්තු ගොන්නක්.......හිත හරිම නොසංසුන්......Yibo ඇහැරුණ ගමන් wash දාලා  දුවලා ගියේ සීන්ව බලන්න......ඒත් කාමරේ සීන් හිටියෙ නෑ....හොදටම භයවෙච්ච Yibo පහළට දුවලා යද්දි කුස්සියෙන් කෑම සුවදක් ආවා.....සීන්ට කතා කර කරම Yibo කුස්සිය පැත්තට ගියා.......

"සීන් සීන් ඔයා කොහේද ?"

"ලියෝ මං මෙහේ......🥰.."

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now