තුන්වන දිගහැරුම🍁

825 229 69
                                    

Promise .........
.
.
🍁කතාවට vote,comment කරන හැමෝටම ස්තූතී ❤️💚ඇත්තටම කතාව ලියන්න හරිම කම්මැලිකමෙන් ඉද්දි මාව mortivate කරපු හැමෝටම ස්තූතී 🌺....ඔයාලා වෙනුවෙන් මේ කතාව මං අනිවාර්යයෙන් ලියන්නම්😍.......ආදරෙයි හැමෝටම 😘😘😘😘........
.
.
.
"සර්....."

"ඔව් ශාන් එන්නකො.....මට ඔයා එක්ක වැදගත් දෙයක් කතාකරන්න තියනවා....."

"කියන්න සර්......"

"දරුවො ඔයා දන්නවා නේද යූහිව...."

"ඔව් සර් අර ඉස්සරහා communication  එකේ ඉන්න girl නේද?"

"ඔව් ශාන් එයා තමා.....ඒ මගේ නංගිගෙ දුව....."

"ආ එහෙමද සර්....ඒත් ඉතිං ඇයි සර් මට ඕක කියන්නෙ?"

"මං දන්නෑ ශාන් මං මෙහෙම කියන එක හරිද කියලා....ඒත් යූහි ඔයාට ගොඩක් කැමතී.....එයා මට කිව්වා ඔයාගෙන් ඒ ගැන අහන්න කියලා......ඒකයි මං ඔයාගෙන් කෙලින්ම අහන්න හිතුවෙ...."

"සර්......."

"ඔයාට කල් ඕන නම් ගන්න ශාන්.....මං එයාට කියන්නම්.....ඒ කෙල්ල හරි මුරණ්ඩුයි ශාන්.....කිව්වොත් කිව්වමයි......"

"අනේ මට සමාවෙන්න සර්....ඒත් මට මේ යෝජනාවට කැමති වෙන්න බෑ....."

"ආහ් ශාන්ට girl කෙනෙකුත් නෑ නේද.....?යූහිට පොඩි chance එකක් දෙන්න බැරිද ශාන්......ඒ ළමයා මගේ ඔළුව කන්න හදනවා......."

"මෙහෙම කිව්වට සමාවෙන්න සර්....මට එයා ගැන කිසිම හැඟීමක් නෑ....අනිත් එක යුහිව මට ගැලපෙන්නේ නෑ සර්.....මං එයාව ටික කාලෙක ඉඳන් දන්නවනෙ...ඉතිං එයා මට යාලුවෙක් විතරයි....ඊට එහා දෙයක් එයා ගැන හිතන්න මට බෑ සර්....."

"හ්ම්ම් හරි ශාන් මට තේරෙනවා.....ඔයා දැන්  යන්න.......මට සමාවෙන්න කරදර කළාට....."

"ඒකට කමක් නෑ සර් එහෙනම් මං යන්නම්......"

"හොඳයි අද news එක කියන්න තියෙන්නෙ ඔයාට හොදේ......"

"හරි සර්......"

ශින්ට සමුදීලා ශාන් එතනින් නැගිටලා ගියේ ඇත්තටම ලොකු බරක් ඔලුවට අතෑරියා වගේ දැනෙද්දි.....ඇතුලෙ කට්ටිය ඉන්න නිසා ශාන් එළියට ගියා.... මේ වෙලාවෙ ඇත්තටම එයාට තනිවෙන්න ඕන වුණා........

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now