විසිතුන්වන දිගහැරුම🍁

674 182 118
                                    

Promise ........

🍁කතාවට Vote ,Comment  කරන හැමෝටම ස්තූතී💛💛💛 ...
.
.
"ගුරුජි වැන්ග් කියන්නෙ මගෙ පියා 😳......"

"මා එය දන්නවා දරුව.....ඒ හේතුව නිසාම තමයි මා ඔබට මේ ගැන පැවසූයේ ......"

"ගුරුජි අනේ මට මේ ආත්මෙත් මගෙ පණව නැති කරගන්න බෑ.....අපිට උපකාර කරන්න ගුරුජි ...."

"මා ඔබට අනිවාර්යයෙන්ම උපකාර කරනවා දරුවනේ ..... ඔබලා පැමිණෙන තෙක් මා වසර ගණනාවක් බලන් සිටියා...."

"ගුරුජි 😳.....?"

"පුදුම වීමට අවශ්‍ය නෑ දරුවනේ මම තමයි එකල වීන් උතුමාණන් වූයේ......එදින මරණින් පසු මාගේ ආත්මය නිදහස් වී මේ ගල් ලෙන දෙසට පැමිණියා .....පසුව වසර සියයක් ධ්‍යාණ වඩා මා අමරණීයත්වය ලබා ගත්තා..... පසුව මිනිස් ශරීරයක් මට හිමි වූවා....එදින පටන් අද වන තෙක් මෙහි රැදෙමින් මා ඔබලාව අපේක්ෂාවෙන් පසු වූවා....ඔබලා නැවත උපත ලැබූ බව මා දැන සිටියා මෙන්ම අන් අය පිළිබඳවද සෝදිසියෙනුයි මා සිටියේ....."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ උතුමාණෙනි  😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අනේ උතුමාණෙනි  😭........"(දෙදෙනාම එක්වර)

"හැඩීමට අවශ්‍ය නෑ දරුවනේ ......මා දැන් උතුමාණන් නොවේ මට ගුරුජි යැයි අමතන්න......"

"හොදමයි......"

"දරුවනේ මා මුලින් පැවසූ පරිදි අපගේ සතුරන් සියලු දෙනාම පළිගැනීමේ චේතනාවෙනුයි මෙහි පැමිණ තිබෙන්නේ.....එබැවින් මේ ආත්මයේද ඔබලාට බොහෝ කරදර විදීමට සිදුවේවි.....විශේෂයෙන්ම Yibo ඔබ.....ඔබේ පියා Wang ඔබට මවගේ වියෝව දිනයේ පටන් කරදර කිරීමට පටන් ගත්තේ එහි ප්‍රතිපලයක් වශයෙනුයි.....මා සිතනා පරිදි එදිනම ඔහුට අතීත මතක ලැබී තිබෙනවා....එබැවිනුයි ඔහු ඔබට පීඩා කරන්නේ....."

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now