ɪɴᴛʀᴏ ✔︎

2.2K 112 22
                                    

ɴᴀᴍᴇ - ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ( ᴊᴋ )ᴀɢᴇ - 24Tʜᴇ ʟᴇᴀᴅᴇʀ ᴏғ ᴛʜᴇ ᴍᴏsᴛ ᴅᴀɴɢᴇʀᴏᴜs ᴍᴀғɪʏᴀ ɢʀᴏᴜᴘ ʙᴛs

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ɴᴀᴍᴇ - ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ( ᴊᴋ )
ᴀɢᴇ - 24
Tʜᴇ ʟᴇᴀᴅᴇʀ ᴏғ ᴛʜᴇ ᴍᴏsᴛ ᴅᴀɴɢᴇʀᴏᴜs ᴍᴀғɪʏᴀ ɢʀᴏᴜᴘ ʙᴛs

* Most dangerous mafiya king and BTS group එකේ leader .

* වෙලාවකට හරිම හොදයි හා පැටියෙක් වගේ 🤗.

* හැබැයි මිශන් වලදි යක්කු පරාදයි.

* දැක්කම හීන් දාඩිය දානවා.

* ඉන්ටනැශනල් ප්ලේ බෝයි කෙනෙක් 😂💔.

* mafiya වැඩ කරාට legal bisness එහෙමත් මෙයාට තියනවා.

* හැමෝම සයිලන්ට් වෙන්න එක වචනයක් ඇති.

* සල්ලි කදක් රටක් උනත් මිලට ගන්න පුලුවන්.

* එයාගෙ හියුන්ලා ටිකට පන උනත් දෙනවා එයාගෙම සහෝදරයො වගේ.

* තරහ යන වෙලාවට එයාගෙ හියුන්ලා පවා එයාට බයයි .

* මිශන් එකකට ගියාම නීට් එකට හරි වෙලාවටම වැඩ කෙරෙන්න ඕනේ නැත්තම් එතනම ඉවරයි.

* මේ වෙනකල් මෙයා කරලා තියන එක වැඩක්වත් වැරදි නෑ ඉදිරියට මොන වෙයිද දන්නෙ නෑ ඉතිම්.

* Best fighter , A sniper , A killer.

ɴᴀᴍᴇ - ᴋɪᴍ ᴛᴀᴇ ʜʏᴜɴɢᴀɢᴇ - 25

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ɴᴀᴍᴇ - ᴋɪᴍ ᴛᴀᴇ ʜʏᴜɴɢ
ᴀɢᴇ - 25

* jk ගේ දකුණු අත කිව්වොත් මම හරි.

* මෙයත් මල්ලි වගේම ප්ලේ බෝයි ටයිප් එකේම තමා.

* මෙයාත් ඉතිම් සල්ලි කාරයෙක්.

☠︎︎⚠︎ ᴛʜᴇ ᴍᴀғɪʏᴀ ᴋɪɴɢ ɪɴ ʟᴏᴠᴇ ⚠︎☠︎︎Where stories live. Discover now