වෘත්තියෙන් ගුරුවරයෙකු වන ඔහුද හ්‍යුන්ජින්ගේ වයසෙහිම පසු වන්නෙකි.මේ වන විට ඔහු හා හ්‍යුන්ජින් එකම නිවසේ රැදී සිටින අතර ඔවුන් හොදම මිතුරන් ය..ගණිතමය කතා විලාසයකින් යුතු මොහු ද තම ශිෂ්‍යන් සමග මිතුරන් මෙන් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමේ ප්‍රවීනයෙකි...
(හදුනා ගැනීමේ පහසුවට = 🐶 )

(හදුනා ගැනීමේ පහසුවට = 🐶 )

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🐯"ආහ්..ඒක නම් ගොඩක් හොද වැඩක් ඔම්මා..නැත්තම් මුන් ටික පිස්සො වගේ ඔහේ ඉන්නවා"

"එයාලා දෙන්නා හෙට ඒවි දිනයක් එහෙම කතා කරගන්න..ඔයා තමයි ඔක්කොම බලාගන්න ඕනි හරිද?"

🐯"හරි ඔම්මා...."

"එතකොට කොහොමද ඔයාගෙ අලුත් ක්ලාස් එක?"

🐯"ආහ් ඒක ගොඩක් හොදයි......"

"එහෙනම් ප්‍රශ්නයක් නෑනේ...කායිගෙ යාලුවෙක් ඉන්නවා කීවා නේද දෙන්නටම පුලුවන් ඩොක්ටර් හ්‍යුන්ජින්ගෙන් ඉගෙන ගන්න.."

🐯"ආහ්..ඔව් ඔව්..අම්මට මතකද මගේ යාලුවා ෆිලික්ස්..එයාගෙ මල්ලි තමයි ඔය කායිගෙ යාලුවා !"

"අනේ..මං අදත් හම්බුනා ෆිලික්ස්ගෙ අම්මාව.."

🐯"තව...සූබින්ගෙත් යාලුවෙක් හෙට ඉදන් එනවා ටික දවසකට අපේ දිහා"

"ආහ් එහෙමද..කමක් නෑ..ඒ දෙන්නටත් එකටම ක්ලාස් එකේ හිටියහැකි නේ"

🐯"ඔව්..ඔව්.."

"එහෙනම් ඔයා ඔක්කොම බලා ගන්න ඕනි හොදට....බායි..සී යූ...උම්මාහ්~"

🐯"සී යූ මමී.....උම්මාහ්~"

එම පුවත් පෙළ ඇසීමත් සමග යොන්ජන් සතුටින් ඉපිළී ය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Место, где живут истории. Откройте их для себя